Sri Upananda Dhamma School

Sri Upananda Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Upananda Dhamma School, Education, Sri Upananda damma school., Anamaduwa.

01/11/2024
අපවත් වී වදාළ මල්වතු මහාවිහාරවාසී .මහනුවර කතරගම පංසලේ විහාරාධිපති වෑඋඩ ශ්‍රී විපස්සී මාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිව...
19/06/2024

අපවත් වී වදාළ මල්වතු මහාවිහාරවාසී .මහනුවර කතරගම පංසලේ විහාරාධිපති වෑඋඩ ශ්‍රී විපස්සී මාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා ආදහන කටයුතු 2024.06.20. දින සවස 03 නිකවැරටිය දලුක්ගොල්ල ශ්‍රී පුර්වාරාම විහාරස්ථ භූමියේ දී

කොට්ටුකච්චිය අපි හෙට දවසට සුදානම්.උදව් කල සියළු දෙනාටම තෙරුවන් සරණයි
06/01/2024

කොට්ටුකච්චිය අපි හෙට දවසට සුදානම්.උදව් කල සියළු දෙනාටම තෙරුවන් සරණයි

අපේ දහම් පාසල් දරුවෙක් ගුරු දිනය දා
16/10/2023

අපේ දහම් පාසල් දරුවෙක් ගුරු දිනය දා

ජාතික ගුරු දිනය අදයි 🙏
07/10/2023

ජාතික ගුරු දිනය අදයි 🙏

ඕවාද සිප්ප දානේනසික්ඛාපේති මමං ගරුසගාරවේන චිත්තේනඅහං වන්දාමි තං ගරුලෝක ගුරු දිනය - 2023කටු අකුල් පිරුණු ලොවක මං පෙත් හෙළ...
05/10/2023

ඕවාද සිප්ප දානේන
සික්ඛාපේති මමං ගරු
සගාරවේන චිත්තේන
අහං වන්දාමි තං ගරු

ලෝක ගුරු දිනය - 2023

කටු අකුල් පිරුණු ලොවක
මං පෙත් හෙළිකරන
සියළු ගුරු මව්පියවරුන්ට
මෙම දිනය උපහාරයක්ම වේවා...

02/10/2023

ළමා දිනය දවසේ ගුරුවරු නටන්නත්, ගුරු දිනය දවසේ ළමයි නටන්නත් හේතුව මොකක් ද 🤔🤔

30/09/2023

ළමා දිනය ඉරිදා දිනයක්. හොදම දේ ළමයින්ට කියමින් ටියුෂන් සම්මන්ත්‍රණ පන්ති දාලා. එදා දවසෙත් පංති කාමරයකට හිරකරන දෙමාපියන්ට විනාඩියක නිශ්ශබ්ධතාවයක්

29/09/2023

පෝය දවසටත් සම්මන්ත්‍රණ පංති දාන ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න යවන දෙමාපියන්ට විනාඩියක නිශ්ෂබ්දතාවයක්.එහෙම දෙමාපියන් ලැබුණු අහිංසක දරුවන්ට සංසාරේ සෑබෑ මවක්⁣ පියෙක් ලැබේවා.

තෙරුවන් සරණයි සියළු දෙනාටම
23/07/2021

තෙරුවන් සරණයි සියළු දෙනාටම

07/12/2020

2020.11.29 දින

Address

Sri Upananda Damma School.
Anamaduwa
KOTTUKACHCHIYA

Telephone

077 5560874

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Upananda Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category