Paliyagama shariputhtra M V

Paliyagama shariputhtra M V About my school

13/08/2024
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී 2023/11/12 දින පැවති සමස්ථ ලංකා ජන ගී තරගයෙන් හොදම ප්‍රාසාංගික නිර්මාණය පලමු ස්ථානය දිනාගත්...
13/11/2023

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී 2023/11/12 දින පැවති සමස්ථ ලංකා ජන ගී තරගයෙන් හොදම ප්‍රාසාංගික නිර්මාණය පලමු ස්ථානය දිනාගත් ශාරිපුත්‍ර මහා විද්‍යාලීය ගායන අංශයේ සිසු දරුදැරියන්ට හා සංගීත ගුරුතුමියට සුභ පැතුම්....!

2023 සමස්ත ලංකා කථික තරගාවලියේ 3 වන ස්ථානය ලබාගත් කවීශා දෙව්මිණි දියණියට අපගෙන් උණුසුම් සුබ පැතුම්
23/10/2023

2023 සමස්ත ලංකා කථික තරගාවලියේ 3 වන ස්ථානය ලබාගත් කවීශා දෙව්මිණි දියණියට අපගෙන් උණුසුම් සුබ පැතුම්

❤️
11/10/2023

❤️

අවුරුද්ද 2010, එතකොට මං 6 වසරේ, නාම ලේඛනයත් අරන් ටිකක් සුදු මහත ටීච කෙනෙක් පන්තියට ආවා, එයාලු අපේ පන්තිභාර ටීච, අපිට ඉති...
10/08/2023

අවුරුද්ද 2010, එතකොට මං 6 වසරේ, නාම ලේඛනයත් අරන් ටිකක් සුදු මහත ටීච කෙනෙක් පන්තියට ආවා, එයාලු අපේ පන්තිභාර ටීච, අපිට ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි උගන්නන්නෙත් එයාලු, ඒ තමා මගෙ දීපිකා ටීච, මේ ෆොටො එක දැකපු ගමන් මට මතක් වුනේ ඒ අතීතේ.... එදා අල්ල ගත්තු මගෙ අත මං කැම්පස් යනකම්ම ටීච අතඇරියෙ නෑ. ඉතින් ටීචට අදටත් මං මෙච්චරක් කියලා කියන්න බැරි තරමට ආදරෙයි , ඉස්සර මං කරේ ස්කෝලේ යනවට වැඩියෙ නොගියපු එක,ඉතින් පහුවදාට ටීච මාව අරන් යනවා මැඩම් ළගට, මට තාම මතකයි ටීච අපේ ස්කෝලෙන් යද්දි මං අඩපු තරමක්, එතකොට මං 10 වසරේ, ටීච ගියපු නිසා මං සබ්ජෙක්ට් එකත් මාරු කරා..... මං A/L ඉවර වෙලා ඉස්සෙල්ලාම හම්බුණු සල්ලි වලින් ටීචට පොතක් දුන්නට පස්සෙ එයා හරියට සතුටු වුණා. මට ඉගෙන ගන්න විතරක් නෙමෙයි උයන්න කියලා දුන්නෙත් එයා... මොන දේ කොහොම වුනත් මං එක දෙයක් දන්නවා, එයා මගෙ අතින් අල්ලන් හිටියෙ නැත්තම් අදටත් මං නිකමෙක්.... එයා අසනීප වෙලා හරියට කාවවත් අදුරන්න බැරිව ඉද්දිත් දවසක් මං ළගට ගියාට පස්සෙ හරි අමාරුවෙන් නිසංසලා කියලා මට කතා කරා,එදා මට ඒ දැනුනු හැගීම මෙහෙමයි කියලා කියන්න බෑ, මගෙ පපුව සීතල වෙලා ගියා,තාම ඒ වචන මට ඇහෙනවා වගේ.... අසනීප වෙලා ඇදේ ඉද්දිත් අපෙ අම්මට කියනවා මට බෝඩිමට ගෙනියන්න කෑම හදලා දෙන්නලු, ඇදුම් ගන්න සල්ලි දෙන්නලු..... එයා අසනීප වෙලා අමාරුවෙන් ඉද්දින්වත් මාව අත ඇරියේ නෑ, දැන් වෙනකොට එයා නැති වෙලා අවුරුද්දකටත් වඩා වැඩී......ළමයින්ට උදව් කරපු තරමට පින් දහම් කරපු තරමට මගෙ ටීචට නිවන් දකින්න වෙන පිනක් ඕනේ නෑ.... සසර පුරාවට මං මගෙ ටීචට ණය ගැතියි, මේ පින් සසර කෙටි කරගන්න හේතුවක් වේවා !!! මගෙ දීපිකා ටීචට, මගෙ ටීච අම්මට 😥🙏

නිසංසලා අබේසිංහ
Nisa Abeysinghe

11/06/2018
02/08/2016
22/07/2016

Address

Anamaduwa
61500

Opening Hours

Monday 06:30 - 14:00
Tuesday 06:30 - 14:00
Wednesday 06:30 - 14:00
Thursday 06:30 - 14:00
Friday 06:30 - 14:00

Telephone

032 - 5687303

Website

Alerts

Be the first to know and let us send you an email when Paliyagama shariputhtra M V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category