Hikaru International College

Hikaru International College Japan Language School -Srilanka

30/03/2024

තෙරුවන් සරණයි🙏☸️🌻








🇯🇵දෙසැම්බර් N5 සඳහා ජපන් භාෂා පාඨමාලා ආරම්භ වේ. 🇯🇵🔺 Why JLPT ? 🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස්...
10/10/2022

🇯🇵දෙසැම්බර් N5 සඳහා ජපන් භාෂා පාඨමාලා ආරම්භ වේ. 🇯🇵

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීන දේශිකා ශාලිකා සේමසිංහ විසින් මෙහෙයවනු ලැබේ
Hotline 070 377 0 470 ☎️
වට්ස්ඇප් ඔස්සේ සම්බන්ද වෙන්න.

🌸සුන්දර සකුරා දේශයට යාමට සිහින දකින ඔබ සදහාම 🌸🎌ජපන් භාෂාව මුල සිට සරලව 🎌🔆ඔබත් අප හා එකතු වී ජපන් භාෂාවේ විශිෂ්ටයෙකු වන්න...
08/08/2022

🌸සුන්දර සකුරා දේශයට යාමට සිහින දකින ඔබ සදහාම 🌸

🎌ජපන් භාෂාව මුල සිට සරලව 🎌

🔆ඔබත් අප හා එකතු වී ජපන් භාෂාවේ විශිෂ්ටයෙකු වන්න..🔅
දෙසැම්බර් මස
🌸JLPT/ NAT/ JLCT (N5/ N4)

👉🏻 Theory class

👉🏻 Paper class

👉🏻 Revision classe

👉🏻 ඉතාමත් සරලව , සිත්ගන්නා සුලු ඉගැන්වීම් ක්‍රම මගින් සාර්ථකව ඉගැන්වේ..

🌸Spoken Japanese class

💐සියලුම Theory කොටස් ආවරණය කෙරේ.

💐 සෙනසූරාදා සහ ඉරිදා.

🌻 පාඨමාලාවන් සදහා ලියාපදිංචිය දැන් සිදුකරනු ලැබේ.සැප්තැම්බර් මස 01 දිනට පෙර ලියාපදිංචි වන්න.(ළමූන් 20 දෙනෙක් පමණක්)සියලුම විස්තර සදහා 0703770470 මගින් විමසන්න.

සියලුම තොරතුරු සදහා ආයතනයෙන් විමසන්න ☎️ 0703770470

Shalika Semasinghe

19/07/2022

ඔයත් ජපන් සිහිනය දකින කෙනෙක්ද ?
ලේසියෙන් ජපන් ඉගෙන ගන්න - හරිම තැනින් ජපන් එන්න එකතු වෙන්න අපිත් එක්ක.
පසුගිය වසර කිහිපයේම 100% ප්‍රතිඵල ලබා දුන් Shalika Semasinghe +9470 377 0470 සෙන්සේගෙන් ලේසියෙන්ම ජපන් ඉගෙන ගන්න ඇවිල්ලම බලන්න.
ඒ වගේම හරිම තැනින් ජපන් එන්න,වසර ගනනාවක පලපුරුද්දක් තියන
ロシャーン ROSHAN
Study In Japan

- Free processing
- Education gap can also apply
- JLPT/NAT test not required
- Pay tuition fee after visa
- 100% part-time job assistance
- High visa success rate
- Apartment assistance
- Intake: July 2023

📕Learn Japanese Language And Culture from Expert 🎎

✈️ Start your Japan 🇯🇵 Dream Today With Hikari institute.

☎️ Contact:WhatsApp +819081941099 inbox us for online
Counseling so we can provide you crystal clear information.

👉Hurry-up,visit in our office along with your academic documents to reserve your seat for July 2023 intake.

👉choices of Japanese Language schools in
Kobe,Osaka,Nagoya,Kyoto,Fukuoka,Sendai.

☎️Tel:+818074643278
☎️WhatsApp:+09081941099
☎️Email:[email protected]

Visit our page 👇
https://www.facebook.com/profile.php?id=100063675393555
එකතු වෙන්න,හරිම තැනින් හොදම ප්‍රතිඵලය ගන්න 😍✈️ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න 🎌

06/05/2022

2023 april intake එක සදහා සිසුන් දැන් සිට බදවාගනු ලැබේ‍.
070 377 0470

Address

Anamaduwa
Anamaduwa
61500

Telephone

+94703770470

Website

Alerts

Be the first to know and let us send you an email when Hikaru International College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hikaru International College:

Shortcuts

Share