ICT Hub

ICT Hub Welcome to "ICT Hub". The Best ICT Educational Platform for Every students in Sri Lanka.

2026 දී අලුත් වෙන ඉගෙනුමට, යල්පැනගිය සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාව බැහැර කරමු.  . හැරෙමු මේ පැත්තට.
26/12/2025

2026 දී අලුත් වෙන ඉගෙනුමට, යල්පැනගිය සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාව බැහැර කරමු. . හැරෙමු මේ පැත්තට.

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ගා/අම්පෙගම ශ්‍රි නන්දසාර මහ විද්‍යාලයේ  ගුරුභවතුන් හට පන්ති කාමරය තුල තම ඉගැන්වීම් කටයුතු  සදහා...
24/12/2025

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ගා/අම්පෙගම ශ්‍රි නන්දසාර මහ විද්‍යාලයේ ගුරුභවතුන් හට පන්ති කාමරය තුල තම ඉගැන්වීම් කටයුතු සදහා AI භාවිත කල හැකි ආකාරය පිළිබදව පැවැත්වූ පුහුණු වැඩමුලුව.

22/12/2025

"Google අපව දැනුම ඇති තැනට රැගෙන යන අතර, AI එම දැනුම යොදාගනිමින් අපට අවශ්‍ය නිමවුම සකස් කර දෙය්"

ගා/අම්පෙගම නන්දසාර මහ විද්‍යාලයේ මෙවර අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත  සිසු දරුවන් වෙනුවෙන් අද දින පැවැත්ව...
19/12/2025

ගා/අම්පෙගම නන්දසාර මහ විද්‍යාලයේ මෙවර අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසු දරුවන් වෙනුවෙන් අද දින පැවැත්වූ ICT ප්‍රතිඵල සංවරධන වැඩසටහන.

අද දින ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පිටිගල ගා/මැටිවිලිය ශ්‍රි මේධානන්ද විද්‍යාලයේ දී තවත් ගුරු ධාරිතා සංවර්ධන  වැඩසටහනක් මෙහ...
15/12/2025

අද දින ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පිටිගල ගා/මැටිවිලිය ශ්‍රි මේධානන්ද විද්‍යාලයේ දී තවත් ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහනක් මෙහෙයවීම.

මෙවර උසස් පෙළ ICT දරුවන්ට ගෙදර ඉදලම නොමිලේම HTML Form Tags ගැන ඉගෙන ගන්න මේ Video එක බලන්න.
07/12/2025

මෙවර උසස් පෙළ ICT දරුවන්ට ගෙදර ඉදලම නොමිලේම HTML Form Tags ගැන ඉගෙන ගන්න මේ Video එක බලන්න.



වෙබ් අඩවික් තුලින් පරිශීලක දත්ත ලබාගැනීමට හා දත්ත විමසීමට Forms භාවිතා කරයි. වෙබ් පිටුවක Form නිර්මාණය කිරීමේදී HTML කේත භ...

අද දින ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ගා/ගුරුසිංහගොඩ විද්‍යාලයේ ගුරුභවතුන් වෙනුවෙන් පරිගණක උපදේශක වජිර තිලකරත්න විසින් මෙහෙයවන...
25/11/2025

අද දින ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ගා/ගුරුසිංහගොඩ විද්‍යාලයේ ගුරුභවතුන් වෙනුවෙන් පරිගණක උපදේශක වජිර තිලකරත්න විසින් මෙහෙයවන ලද 2026 ඩිජිටල් අධ්‍යාපන ක්‍රමෝපායන් හා AI තාක්ෂණය යොදා ගනිමින් සුහුරු ඉගැන්වීමේ ක්‍රම පිළිබදව ගුරුවරුන් දැනුවත් කිරීමේ එක්දින පුහුණු වැඩමුලුව.

✨5න් 6ට එන ඔබේ දරුවාට ICT වගේම ජීවිතය වෙනස් කරන අලුත්ම Smart අත්දැකීමක් දැන් බටපොල නගරයේදී ! ✨මෙහෙවීම මොරටුව විශ්වවිද්‍ය...
23/11/2025

✨5න් 6ට එන ඔබේ දරුවාට ICT වගේම ජීවිතය වෙනස් කරන අලුත්ම Smart අත්දැකීමක් දැන් බටපොල නගරයේදී ! ✨

මෙහෙවීම මොරටුව විශ්වවිද්‍යාලයීය තොරතුරු තාක්ෂණ උපාධිධාරි ප්‍රවීන පරිගණක උපදේශක වජිර තිලකරත්න විසිනි.

📌 අපගේ ඉගැන්වීමේ විශේෂාංග:
✅ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුකූලව ආකර්ෂණීය Smart පංති කාමරයක් තුල ඉගෙනිමට හැකිවීම.

✅ සෑම පාඩමක්ම අවසානයයේ ඇගයිම් සහ විභාග Online ක්‍රමයට පැවැත්වීම.

✅ Internet පහසුකම් සහිත 100% Smart පංති කාමරයක් තුල ICT Theory සහ Practical දැනුම ලබා දීම.

🔹 2026 වර්ෂය සඳහා යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශ පුහුණුව ලත් මොරටුව විශ්වවිද්‍යාලයීය තොරතුරු තාක්ෂණ උපාධිධාරී පාසල් ගුරුභවතෙකු විසින් සියලුම පංති මෙහෙයවීම.

🎯 6 සිට 11 ශ්‍රේණි දරුවන් සඳහා – සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය කණ්ඩායම් පංති (Group Classes)

ආදරණීය අම්මේ, තාත්තේ,
අදම ඔබේ දරුවාවත් මෙම Smart ICT පන්ති සදහා සම්බන්ධ කර වෙනස වටහා දෙන්න.

👉 මෙම ආයතනයේ ICT පන්ති සදහා සම්බන්ධ වීමට 0770636395 WhatsApp අංකයට ඔබේ දරුවාගේ නම සහ පාසල අප වෙත යොමු කරන්න.

09/11/2025
05/11/2025

Join with us to Learn smart IT.

03/11/2025

Address

No 05
Ampegama
80204

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share