HNDIT SRI LANKA

HNDIT SRI LANKA

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HNDIT SRI LANKA, Community College, Hardy Advanced Technological Institute, Ampara, Amparai.

05/02/2021

කුමන බාධකය පැමිනියද ගලන ගඟක් කිසිදා ආපස්සට හැරවිය නොහැකිය.
සහෝදරත්වයෙන් එක්වෙමු❤️❤️❤️

13/04/2020
26/07/2019

අපි විවිධ නිකායන්, ජාති හා පසුබිම් වල මුස්ලිම් ස්ත්‍රීන් නියෝජනය කරමු. මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ඉතාමත් ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ප්‍රතිසංස්කරණ සදහා වූ උද්ඝෝෂණය මුස්ලිම් සමාජයෙන් පැන නගින්නක් නොවේ යයි පැවසීම මුසාවක්. අපගේ ඉල්ලීම වසර 30 ක් තිස්සේ සිදු කරන්නක්. එය ඓතිහාසික ඉල්ලීමක්. -

අර්මිසා තෙගාල්

நாம் வெவ்வேறு மத உட்குழுக்களையும் இனக்குழுமங்களையும் பின்னணிகளையும் கொண்ட முஸ்லிம் பெண்களை பிரதிநிதித்துவப்படுத்துகின்றோம். நாம் அனைவரும் முஸ்லிம் மண-மணமுறிவுச் சட்டத்தினை (MMDA) அவசரமாக சீர்திருத்துவதை எதிர்ப்பார்த்திருக்கின்றோம். சீர்திருத்தத்துக்கான கோரிக்கை முஸ்லிம் சமூகத்திடமிருந்து வரவில்லை எனும் கருத்து தவறானதாகும். இப் பணிகள் தொடங்கி முப்பது ஆண்டுகளுக்கு மேலாகிறது. இது ஒரு வரலாற்றுரீதியான கோரிக்கையாகும்.

Ermiza Tegal - We represent Muslim women from diverse sects, ethnicities & backgrounds. We are all looking forward to the urgent reform of MMDA. Any claims that call for reform is not from Muslim community is false, this work started more than 30 years - it is a historic call.
(උපුටා ගැනිමකි )

18/07/2019

⚠️⚠️ රැල්ලට FaceApp භාවිතා කරන ඔබ, ඔබගේ පුද්ගලිකත්වය පිළිබඳව ඇත්තටම සැළකිලිමත්ද?? ⚠️⚠️

"Age Challenge" මේ වන විට සමාජ මාධ්‍ය තුළ රැල්ලක් වීමත් සමඟ එය භාවිතා කරන පරිශීලකයන් ප්‍රමාණයද හදිසියේම වැඩි වී ඇත. FaceApp එක මඟින් ඇත්තටම ඔබගේ ඡායාරූප ලබාගන්නවාද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැඟී ඇති අවස්ථාවක, මෙම යෙදුම නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයෙකු FaceApp භාවිතා නොකරන ලෙස ඉල්ලමින් තම twitter ගිණුමේ තැබූ සටහනක් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙත යොමුවිය.

කෙසේ වෙතත් මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ ජංගම දුරකතනයේ ඇති සියලු ඡායාරූපවලට, පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් පවතින බවටද හෙලිවී ඇත.

14/04/2019

Happy Sinhala & Hindu New Year to all of You....!

Want your school to be the top-listed School/college in Amparai?

Click here to claim your Sponsored Listing.

Location

Address


Hardy Advanced Technological Institute, Ampara
Amparai