Ampara D.S. Senanayaka National School

Ampara D.S. Senanayaka National School D.S.Senanayake College, Ampara is one of the leading National Schools which provides Secondary Education in Eastern province, Sri Lanka.

තූර්ය වාදන ජාතික කදවුර සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය ශිෂ්‍ය භට බාලක තූර්ය වාදක කණ්ඩායමට සුභාශිංසන පිරිනමමු.විදුහල්පති ...
19/07/2026

තූර්ය වාදන ජාතික කදවුර සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය ශිෂ්‍ය භට බාලක තූර්ය වාදක කණ්ඩායමට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

සේනානායක හපන්නු රන්ටැඹේ ශිෂ්‍ය භට බාලිකා පුහුණු කඳවුර - 2026එහිදී ජේෂ්ඨ  ආරක්ෂක බාලිකා බලඇණි ඇගයීම් කදවුර - 2026එහිදී,🔰 ...
18/07/2026

සේනානායක හපන්නු

රන්ටැඹේ ශිෂ්‍ය භට බාලිකා පුහුණු කඳවුර - 2026

එහිදී

ජේෂ්ඨ ආරක්ෂක බාලිකා බලඇණි ඇගයීම් කදවුර - 2026

එහිදී,

🔰 ඝන සරඹ පරීක්ෂණය = දෙවන ස්ථානය

🔰ශාරීරික අභ්‍යාස පරීක්ෂණය = ප්‍රථම ස්ථානය

🔰විවිධ ප්‍රස‍‍ංග පරීක්ෂණය =තෙවන ස්ථානය

🔰අධ්‍යක්ෂක පරීක්ෂණය = ප්‍රථම ස්ථානය

🔰භට නිවාස පරීක්ෂණය = දෙවන ස්ථානය

🔰ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය=ප්‍රථම ස්ථානය

යන ජයග්‍රහණ දිනා ගනිමින්,

🔰නැගෙනහිර පළාත් 17 වන බලඇණියේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් 🔰

ද සොයිසා කුසලානය සඳහා තරග කිරිමට සුදුසුකම් ලත් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බාලිකා ශිෂ්‍ය භට කණ්ඩායමේ සිසුවියන්ට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

සේනානායක හපන්නු නැගෙනහිර පළාත් පිහිනුම් තරගාවලිය - 2026 එම තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ බාලක ශූරතාවය - කේ.යූ.චාම් ලක්...
16/07/2026

සේනානායක හපන්නු

නැගෙනහිර පළාත් පිහිනුම් තරගාවලිය - 2026

එම තරගාවලියේ

වයස අවුරුදු 18 න් පහළ බාලක ශූරතාවය - කේ.යූ.චාම් ලක්රුවන් සිසුවා ද

වයස අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාවය -
කේ.ඒ.නොනිම් ආශිංසනා සිසුවිය ද

වයස අවුරුදු 20 න් පහළ බාලක ශූරතාවය -
කේ.ඒ.චමිත් සස්මිත සිසුවා ද

වයස අවුරුදු 20 න් පහළ බාලිකා ශූරතාවය -
එම්.නෙලාරා නෙත්සරණි සිසුවියද

සහය තරග බාලක හා බාලිකා අනුශූරතාවයත් ,

සමස්ත කේවල තරග ඉසව් වල ප්‍රථම ස්ථානයත්, සමස්ත සහය තරග ඉසව් ව්ල දෙවන ස්ථානයත් සමග ලකුණු සමස්ත 242ක් දිනා ගනිමින් නැගෙනහිර පළාත් අනුශූරතාවය දිනා ගත් විද්‍යාලයේ සිසු කණ්ඩායමට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

සේනානායක හපන්නු ශ්‍රීමත් ජෝන්ටාබට් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2026(අදියර 1,නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික...
16/07/2026

සේනානායක හපන්නු

ශ්‍රීමත් ජෝන්ටාබට් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2026(අදියර 1,නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය )

වර්ණ පරිසාධන මට්ටම ඉක්මවා සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබූ විද්‍යාලයේ සිසුන් කණ්ඩායමට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

සේනානායක හපන්නු නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් තරගාවලිය 2026 වයස අවු 16න් පහල බාලක අනුශූරතාවයත් ,වයස අවුරුදු 16න් පහළ බාලිකා...
11/07/2026

සේනානායක හපන්නු

නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් තරගාවලිය 2026

වයස අවු 16න් පහල බාලක අනුශූරතාවයත් ,
වයස අවුරුදු 16න් පහළ බාලිකා අනුශූරතාවයත් දිනා ගැනීමට අප විද්‍යාලයේ සිසු කණ්ඩායම සමත් විය .

එම සිසුන්ට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා - නවසීලන්ත ව්‍යාපාර කවුන්සි...
11/07/2026

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා - නවසීලන්ත ව්‍යාපාර කවුන්සිලයේ 31වන සභාපතිවරයා වශයෙන් නැවතත් පත්වූ අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය චන්දන අමරදාස මැතිතූමාට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

සේනානායක හපන්නු සමාජ විද්‍යා තරගාවලිය - 2025 තරගාවලියේ ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ට වැඩි කාණ්ඩය යටතේ අප විද්‍යාලයේ 1. සමස්ත ලං...
01/07/2026

සේනානායක හපන්නු

සමාජ විද්‍යා තරගාවලිය - 2025 තරගාවලියේ ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ට වැඩි කාණ්ඩය යටතේ අප විද්‍යාලයේ

1. සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා ජාතික මට්ටමේ තුන්වන ස්ථානය - එච්.ජී.හිරුන් කසුන්ත සිසුවාත්

2. සමස්ත ලංකා පස්වන ස්ථානය - ආර්.එම් හිරුසර චමුදිත සිසුවාත් දිනා ගන්නා ලදී.

එම සිසුන්ට සූභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

2026/2028 අධ්‍යයන වර්ෂය සදහා උසස් පෙළට සිසුන් ඇතුළත් කිරිම
30/06/2026

2026/2028 අධ්‍යයන වර්ෂය සදහා උසස් පෙළට සිසුන් ඇතුළත් කිරිම

✨ සියවස් ගණනාවකට පූර්වයෙන්පස්පව්වල අරුත පවා නොදත් ප්‍රාග් බෞද්ධ මිනිසාට*" වැවයි දාගැබයි ගමයි පන්සලයි "*යන සංකල්පය මත ගොඩ...
29/06/2026

✨ සියවස් ගණනාවකට පූර්වයෙන්
පස්පව්වල අරුත පවා නොදත්
ප්‍රාග් බෞද්ධ මිනිසාට

*" වැවයි දාගැබයි ගමයි පන්සලයි "*

යන සංකල්පය මත ගොඩ නැගුණු
ශිෂ්ටාචාරවත් සමාජයක උරුමයේ
ඓතිහාසික වැදගත්කම සිහිගන්වමින් උදාවන ,
උතුම් පොසොන් පුන් පොහෝ දින
ත්‍යාගශීලි මෙත්සිත් වැඩෙන
සුපින්බර පොහෝ දිනයක් වේවා !



Address

D. S. Senanayaka National School, Pandukabaya Mawatha
Ampara
32000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94632222375

Alerts

Be the first to know and let us send you an email when Ampara D.S. Senanayaka National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ampara D.S. Senanayaka National School:

Shortcuts

Share

Category