No Filter

No Filter Einstein, Shakespeare, Edison අද හිටියා නම් උඹලට කියන ටික අපි කියනවා. පරණ මිනිස්සුන්ගේ මොළ ටික අලුත් විදියට. 🧠💡

Savage කතා. Smart මිනිස්සුන්ට.

අපි කවුද? අපි ආවේ ඔයාව නලවන්න නෙවෙයි, ගොඩ දාන්න.

අද කාලේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ "බොරු මෝටිවේෂන්" අහලා ටික වෙලාවකට චූන් වෙන්න. හැබැයි ඇත්ත ජීවිතේ ඊට වඩා වෙනස්. එක්සෑම් එක ෆේල් වුනාම, ජොබ් එකක් නැති වුනාම කාටවත් ඔයා ගැන දුක හිතෙන්නේ නෑ. No Filter කියන්නේ ඒ තිත්ත ඇත්ත මූණටම කියන තැන.

අපි ගේන්නේ ලෝකෙ දිනපු මිනිස්සුන්ගේ (Legends) කතා, ඔයාගේ ඔළුවට වදින විදියට. පොතේ පතේ දැනුම වගේම ජීවිතේ ප්‍රායෝගික

දැනුම සැරටම ඕන නම්, දිගටම අපිත් එක්ක ඉන්න. Savage කතා. Smart මිනිස්සුන්ට. 🔥

Main Website https://apedanuma.lk/

Gravity is a law. Failure is a choice. Study up! 🚫
19/12/2025

Gravity is a law. Failure is a choice. Study up! 🚫

සතුට පිරි පොසොන් පොහොය දිනයක් වේවා! 🌕 පින්බර පොසොන් උදාව, ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ අධ්‍යාත්මික සැනසීම රැගෙන ...
10/06/2025

සතුට පිරි පොසොන් පොහොය දිනයක් වේවා! 🌕 පින්බර පොසොන් උදාව, ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ අධ්‍යාත්මික සැනසීම රැගෙන එන්නට හේතු වේවා! 🤍

මහා රහතන් වහන්සේලා වැඩමවා ශ්‍රී ලංකාවට බුදුදහම දායාද කළ මේ උතුම් දින සිහිකරමින්, ඔබේ ජීවිතයත් ධර්මයෙන් ආලෝකමත් වේවා! ✨

Prepared by: Ushan Nethsara

🌸✨ සුභ ආලෝකමත් වෙසක් පෝය දිනයක් වේවා! 🕯️සතුට, සන්සුන්වීම, සහ කරුණාව පිරුණු මෙවන් විශිෂ්ට දිනයකඔබගේ සිත බුදු සසුණින් ආලෝක...
11/05/2025

🌸✨ සුභ ආලෝකමත් වෙසක් පෝය දිනයක් වේවා! 🕯️

සතුට, සන්සුන්වීම, සහ කරුණාව පිරුණු මෙවන් විශිෂ්ට දිනයක
ඔබගේ සිත බුදු සසුණින් ආලෝකිත වේවා.
No Filter වෙතින් ඔබ සියලුදෙනාට
සන්සුන්, සාමකාමී සහ ආදරණීය වෙසක් පුර පෝසත් දිනයක් පිණිස සුභ පැතුම්! 🎨💛

🌕 තෙරුවන් සරණයි!

🌸✨ Wishing You a Serene & Enlightening Vesak Day! 🕯️

May this sacred day fill your heart with peace, compassion, and inner light.
Let the teachings of the Buddha guide you toward a more beautiful and meaningful life.
Warm Vesak greetings from No Filter
spreading creativity with kindness and inspiration. 🎨💛

🌕 May the blessings of the Triple Gem be with you!

Address

Ampara
32069

Alerts

Be the first to know and let us send you an email when No Filter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category