University Student Association Ampara-USAA

University Student Association Ampara-USAA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from University Student Association Ampara-USAA, Education, Ampara.

30/06/2025

ෙ​වර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් පෙළ ගණිත විද්‍යා සන්මන්ත්‍රණය (2025) මෙවරත් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
🔸 ජුලි 02 - රසායන විද්‍යාව
🔸 ජුලි 03 - භෞතික විද්‍යාව
🔸 ජුලි 04 - සංයුක්ත ගණිතය/ ජීව විද්‍යාව
ගියවර සම්මන්ත්‍රණයට සහභාගී වු විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන්ගේ සම්මන්ත්‍රණය පිලිබද අදහස්.
නම - පබෝධා සුරවී​ර
පාසල - අම්/ ඩී.එස්. සේනානායක ජාතික පාසල
ප්‍රතිළුලය - AAA ( District 28 )

30/06/2025

මෙ​වර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් පෙළ ගණිත විද්‍යා සන්මන්ත්‍රණය (2025) මෙවරත් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
🔸 ජුලි 02 - රසායන විද්‍යාව
🔸 ජුලි 03 - භෞතික විද්‍යාව
🔸 ජුලි 04 - සංයුක්ත ගණිතය/ ජීව විද්‍යාව
මේ සදහා සෑම විශව විද්‍යාලයක්ම නියොජනය කරමින් විශ්ව විද්‍යාල සිසුන් සහභාගි වන අතර එය මෙවර උසස් පෙළ ලියන නංගිලා මල්ලිලාට ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට වටිනා අවස්ථාවකි.

30/06/2025

මෙවර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් පෙළ ගණිත විද්‍යා සන්මන්ත්‍රණය (2025) මෙවරත් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
🔸 ජුලි 02 - රසායන විද්‍යාව
🔸 ජුලි 03 - භෞතික විද්‍යාව
🔸 ජුලි 04 - සංයුක්ත ගණිතය/ ජීව විද්‍යාව
ගියවර සම්මන්ත්‍රණයට සහභාගී වු විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන්ගේ සම්මන්ත්‍රණය පිලිබද අදහස්.
නම - හංසන තනොජ්
පාසල - අම්/ ඩී.එස්. සේනානායක ජාතික පාසල
ප්‍රතිළුලය - AAA ( District 32 )

29/06/2025

මෙ​වර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් පෙළ ගණිත විද්‍යා සන්මන්ත්‍රණය (2025) මෙවරත් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
🔸 ජුලි 02 - රසායන විද්‍යාව
🔸 ජුලි 03 - භෞතික විද්‍යාව
🔸 ජුලි 04 - සංයුක්ත ගණිතය/ ජීව විද්‍යාව

ගියවර සම්මන්ත්‍රණයට සහභාගී වු විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන්ගේ සම්මන්ත්‍රණය පිලිබද අදහස්.

නම - සදිල් දිනුවර
පාසල - අම්/ ඩී.එස්. සේනානායක ජාතික පාසල
ප්‍රතිළුලය - AAA ( District 07 )

29/06/2025

මෙ​වර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් පෙළ ගණිත විද්‍යා සන්මන්ත්‍රණය (2025) මෙවරත් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

🔸 ජුලි 02 - රසායන විද්‍යාව
🔸 ජුලි 03 - භෞතික විද්‍යාව
🔸 ජුලි 04 - සංයුක්ත ගණිතය/ ජීව විද්‍යාව

මේ සදහා සෑම විශව විද්‍යාලයක්ම නියොජනය කරමින් විශ්ව විද්‍යාල සිසුන් සහභාගි වන අතර එය මෙවර උසස් පෙළ ලියන නංගිලා මල්ලිලාට ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට වටිනා අවස්ථාවකි.

මෙවර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් ප...
19/06/2025

මෙවර 2025 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබ වෙනුවෙන් අම්පාර විශ්ව විද්‍යාල සහෘදයන්ගේ සංසදය විසින් මෙහෙය වන තෙදින උසස් පෙළ ගණිත විද්‍යා සන්මන්ත්‍රණය (2025) මෙවරත් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

🔸 ජුලි 02 - රසායන විද්‍යාව
🔸 ජුලි 03 - භෞතික විද්‍යාව
🔸 ජුලි 04 - සංයුක්ත ගණිතය/ ජීව විද්‍යාව

අම්පාර විශ්ව විද්‍යාල සහෘදයින්ගේ සංසදය

අම්පාර විශ්ව විද්‍යාල සහෘදයින්ගේ සංසදය මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහර සම්මන්ත්‍රණය මෙවර ඩී.එස්.සේනානායක ජාතික පාසල් ඥානප...
09/04/2025

අම්පාර විශ්ව විද්‍යාල සහෘදයින්ගේ සංසදය මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහර සම්මන්ත්‍රණය මෙවර ඩී.එස්.සේනානායක ජාතික පාසල් ඥානප්‍රදීප ශාලාවේදී අප්‍රේල් 11 වන දින, පෙ.ව 8.00 සිට ප.ව 1.30 දක්වා.

2026 අ.පො.ස උසස් පෙළ විභාගයට ජීව විද්‍යා, ගණිත සහ කෘෂි යන විෂය ධාරා ඔස්සේ පෙනී සිටින සිසුන් සදහා සම්මන්ත්‍රණය පැවැත්වේ. 🙌👨🏻‍🎓

අම්පාර දිස්ත්‍රික්කය තුළ උසස් පෙළ ප්‍රතිඵල ඉහළ නංවා ඉංජිනේරු, වෛද්‍ය ඇතුලුව අනෙකුත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන සිසුන් ප්‍රමාණය වැඩි කරගැනීම අපගේ පරමාර්ථය යි. 🤍

විශ්ව විද්‍යාල සහෘදයින්ගේ සංසදය අම්පාර

(සැ.යු: සහභාගි වන ළමුන් සියල්ල පාසල් නිල ඇදුමෙන් සැරසී සිටිය යුතුය)

University Students’ Association Ampara (USAA) විසින් 2024 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යා අංශයේ සිසුන් සදහා ...
08/06/2024

University Students’ Association Ampara (USAA) විසින් 2024 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යා අංශයේ සිසුන් සදහා පවත්වනු ලැබූ තෙදින සම්මන්ත්‍රණ මාලාව ජූනි 05, 06, 07 දිනයන්හී දී ඩී.එස්. සේනානායක ජාතික පාසලේ දී සාර්ථක ලෙස පැවැත්විණ. 🧑🏻‍🎓🙌

විභාගය සදහා සිසුන් උත්ප්‍රේරණය කිරීම, පාඩම් කිරීම සදහා විවිධ වූ ක්‍රම ඉගැන්වීම, කෙටි සටහන් මගින් මතක තබා ගන්නා ආකාර, ඉතිරිව ඇති කාලය මනාව කළමණාකරණය කර ගන්නා ආකාරය මෙන්ම නිවැරදිව ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන ආකාර වැනි බොහෝමයක් දේ, සිසුන් සමග සාකච්ඡා කිරීමට හැකි විය.✨🧑🏻‍🎓

වැඩසටහන සාර්ථක කරගැනීම සදහා විවිධාකාරයෙන් උපකාර කළ සියලු දෙනාටම, අප සංගමයේ ස්තූතිය ප්‍රකාශ කරමු. අඛණ්ඩව 2012 වර්ෂයේ සිට අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් පවත්වන මෙම සම්මන්ත්‍රණ මාලාව ඉදිරි කාලය පුරාවට ත් සිදු කරන්නට අපි කටයුතු කරන්නෙමු.🙌👨🏻‍🎓

උගත් දෙයින් උගත් බිමට….අම්පාර විශ්ව විද්‍යාල සහෘදයින්ගේ සංසදය මඟින්, 2024 වර්ෂයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටින ගණිත/ව...
01/06/2024

උගත් දෙයින් උගත් බිමට….

අම්පාර විශ්ව විද්‍යාල සහෘදයින්ගේ සංසදය මඟින්, 2024 වර්ෂයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටින ගණිත/විද්‍යා සිසුන් සඳහා පවත්වනු ලබන තෙදින සම්මන්ත්‍රණ මාලාව ජුනි මස 05, 06, 07 යන දිනයන් හීදී අම්/ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ඥාණප්‍රදීප ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.🧑🏻‍⚕️👷🏻

ඉතිරිව ඇති සීමිත කාලය මනාව කලමණාකරණය කිරීම, පාඩම් කිරීමට අවශ්‍ය විවිධ කෙටි ක්‍රම, එක් එක් විෂයයන්ට අදාළ ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම වැනි කරුණු පිළිබද වැඩි අවධානයක් යොමු කරනු ඇත.👨🏻‍🎓✨

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉහළට ගිය ඔබගේම සහෘදයන් සමග අදහස් හුවමාරු කරගැනීමට ඔබට හැකි අතර එම ක්ෂේත්‍රයන් පිළිබද දැනුමක් ඔබට ලබා දීම ද එහිදී සිදුවනු ඇත.🧑🏻‍🎓🙌

මේ සඳහා දිස්ත්‍රික්කය තුල ඉගෙනුම ලබන සියලු ගණිත,විද්‍යා,කෘෂි සිසුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරමු..🧑🏻‍🎓👩🏻‍🏫

උගත් දෙයින් උගත් බිමට... USAA (University Students’ Association Ampara) සංසදය මඟින්  2024 වර්ෂයේ උසස්පෙළ විභාගයට මුහුණ ද...
05/05/2024

උගත් දෙයින් උගත් බිමට... USAA (University Students’ Association Ampara) සංසදය මඟින් 2024 වර්ෂයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටින ගණිත විද්‍යා සිසුන් සඳහා තෙදින සම්මන්ත්‍රණයක් ජුනි මස 05,06,07 යන තෙදින තුලදී අම්/ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ඥාණප්‍රදීප ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.🧑🏻‍⚕️👷🏻 එහිදී රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව යන සියලුම විෂයයන් වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමත්, උ/පෙළ විභාගය සඳහා උත්ප්‍රේණයක් ලබාදීමටත්, ඉතිරිවී ඇති මාස කිහිපය තුළ විභාගයට සූදානම් වන ආකාරය හා කාලය කලමණාකරණය කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් අප සූදානමින් සිටින්නෙමු.🧑🏻‍🎓🧑🏻‍🎓 පාඩම් කිරීමට අවශ්‍ය කෙටි ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා දීමට මෙන්ම සිසුන්ට ඇති අධ්‍යාපනික ගැටලු ඔබගේම සහෘදයන් සමග සාකච්ඡා කිරීමට ද ඔබට හැකිය.🧑🏻‍🎓🙌 මේ සඳහා දිස්ත්‍රික්කය තුල ඉගෙනුම ලබන සියලු ගණිත,විද්‍යා,කෘෂි සිසුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරමු..

Address

Ampara
32010

Telephone

+94710383797

Website

Alerts

Be the first to know and let us send you an email when University Student Association Ampara-USAA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to University Student Association Ampara-USAA:

Shortcuts

Share

Category