Global Life International School

Global Life International School

Share

Global Life International School is a registered school with University of Cambridge, facilitate students to follow EDEXCEL, Cambridge CIE and Local Curric

Photos from Global Life International School's post 22/12/2025

Global Life Got Talent - 2025
LKG Concert

Photos from Global Life International School's post 21/12/2025

Global Life Got Talent - 2025
UKG Concert

Photos from Global Life International School's post 20/12/2025

Parents Feedback - Global Life Got Talent 2025
ප්‍රසංගය පිළිබද දෙමවුපිය අදහස්

06/10/2025

Greetings for Teachers Day

Photos from Global Life International School's post 06/10/2025

World Children's Day Celebration @ Green Park

06/10/2025
18/07/2025

«»«» ග්ලොබල් ජාත්‍යන්තර පෙරපාසල «»«»

# # # # # # # # 2026 ළමුන් බදවාගැනීම # # # # # # # #

දරුවෙකුගේ මොළය වර්ධනයෙන් 90% සිදු වන්නේ අවුරුදු 5ට අඩු වයසේදී බව ඔබ දන්නවාද?

දරුවාගේ උපතේ සිට ගතකරන පළමු අවුරුද්ද (Oral Stage) හා දෙවන, තෙවන අවුරුදු (A**l Stage) දරුවා තම මව හා පවුල් පරිසරය තුල ගත කරයි.
ඉන් පසුව එලබෙන අවුරුදු 3,4,5 (ph***ic Stage) කාලය දරුවාගේ බුද්ධි වර්ධනයේ ඉතාමත් වැදගත්ම අවදිය ලෙස හැදින්විය හැක. දරුවා අනාගතයේදී දක්ෂයකු හෝ අදක්ෂයකු වීම තීරනය වන්නේ මෙම අවදිය තුල දරුවා විසින් මූලික දැනුම හා කුසලතා ගොඩනගා ගන්නා ස්වරූපය අනුවයි. එමෙන්ම දරුවාගේ පෞරුෂත්ව හා හැදියාව සදහා බලපාන Super-Ego මැනවින් වර්ධනය කිරීමද මෙම අවදියෙහිදී සිදු කල යුතු වේ.

මෙහිදී ඕනෑම දෙමවුපියකු ඉතා සැලකිළිමත් විය යුත්තේ දරුවාට ක්‍රමවත් මානසික හා ශාරීරික වර්ධනයක් ලබා දිය හැකි මනා ක්‍රමවේදයක් සහිත පෙරපාසලකට දරුවා ඇතුලත් කිරීමටයි.
මන්ද යත් අවශ්‍ය කුසලතා හා හැකියාවන් දරුවාගේ වර්ධනය නොවුනහොත් දරුවා 1 වසරට පාසල් අධ්‍යාපනය සදහා ඇතුලත් කල පසු මූලික දැනුම හා හැකියාවන් නොමැති වීමෙන් පවතින තර්ගකාරීත්වය හමුවේ පසුබෑමට ලක්වී ඉගෙනීම නීරස වනු ඇත.

ලෝකයේ සම්මත පෙරපාසල් ක්‍රමවේදයන් කිහිපයකි. Reggio Emilia, Montessori , Waldorf , Bank Street, Playway, highscope ඒ අතර ප්‍රධාන වේ.

මෙම සෑම ක්‍රමවේදයකදීම දරුවාගේ හැකියාවන් පහත දැක්වෙන විෂයපථ ඔස්සේ වර්ධනය කිරීම සිදු කරයි
• Approaches to Learning.
• Social and Emotional Development.
• Physical Development and Health.
• Language, Literacy, and Communication.
• Mathematics.
• Creative Arts.
• Science and Technology.
• Social Studies.

ඔබගේ දරුවාට ලංකාවේ ලබා දිය හැකි උසස්ම ප්‍රමිතියේ ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල් අධ්‍යාපනය දැන් ඔබට ග්ලොබල් ජාත්‍යන්තර පෙරපාසල ඔස්සේ ඔබගේ නගරයේදීම ලබා දිය හැක.

අධ්‍යාපනය පිළිබද ආචාර්ය උපාධිදාරීන්ගේ (PhD in Education) සෘජු අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක වන ග්ලොබල් ජාත්‍යන්තර පෙර පාසලට 2026 වර්ෂය සදහා අයදුම්පත් කැදවනු ලබයි.

Apply Online

https://docs.google.com/forms/d/19fytMqhFBqPo2jVbFOXZ9Dre4jfyyGlfEeNRvOAxZg8/preview

More Details 076 440 9858

11/07/2025

2012 වසරේ පෙරපාසලට ඇතුලත් වූ නෙලිත් සන්හිතගේ O/L ප්‍රතිඵලය. Congratulations 🥉

11/07/2025

2012 වසරේ පෙරපාසලට ඇතුලත් වූ පසින්දිගේ O/L ප්‍රතිඵලය. Congratulations 🥉

11/07/2025

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ ග්ලොබල් පෙර පාසලට පැමිනි දරුවන්ගේ නම හා ප්‍රතිඵල මෙහි Comment කරන්න.

අපි බලමු පරන ගෝලයන්ගෙ වැඩ කොහොමද කියල.... ❤

Want your school to be the top-listed School/college in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Global Life International School
Ampara
32000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00