Padiyathalawa Central Collage

Padiyathalawa Central Collage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Padiyathalawa Central Collage, Elementary School, Padiyathalawa , Sri Lanka, Ampara.

12/06/2022

Education

30/12/2021

❤️

30/12/2021

පදියතලාව ජාතික පාසලේ අභිනව නිලධාරි මණ්ඩලය
උණුසුම් සුභ පැතුම්
විදු මෑණියන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමු........

10/12/2021

පදියතලාව ජාතික පාසැල් ආදි ශිෂ්‍ය සංගමය මඟින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන "බින්තැන්නේ අපි අපිටත් පුලුවන්" ආකල්ප සංවර්ධන වැඩසටහන හා විශිෂ්ටයින් ඇගයීමේ වර්ණ ප්‍රධාන උත්සවය 2021 දෙසැම්බර් මස 21 වන දින ප.ව 12.00 සිට ඊ.ජේ.පි ජයසේකර අනුස්මරණ ශාලාවේදි පැවැත්වීමට කටයුතු සිදු කර ඇත.

ආරාධිත දේශනය ආදි විද්‍යාර්ථ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ටී එම් ඉෂාර ශ්‍රීලාල් සමතපාල මහතා විසින් විසින් පැවැත්වීමට සංවිධානය කර ඇත.

❤️
10/12/2021

❤️

22/12/2020
2018 සමස්ත ලංකා සංගීත තරගයේ  ඒකල වාදන අංශයේ ජයග්‍රහණය ජාතික පාසල් ඉතිහාසයේ ප්‍රතම වරට ....සංගීත් අභිමානී ..සංගීත විශාරද ...
20/08/2020

2018 සමස්ත ලංකා සංගීත තරගයේ ඒකල වාදන අංශයේ ජයග්‍රහණය ජාතික පාසල් ඉතිහාසයේ ප්‍රතම වරට ....සංගීත් අභිමානී ..සංගීත විශාරද .ලක්ශාන් වජිර පුතනුවන් විසින් හිමි කරදීමත්,ලබා ගත් සම්මානය පාසල් මාතාවට පිරි නැමූ මොහොත..congratulations ❤️

සංහිඳියාව ..... ( padiyathalawa national school & sammanthurei school )
14/03/2020

සංහිඳියාව ..... ( padiyathalawa national school & sammanthurei school )

Padiyatalawa ජාතික පාසලේ බටහිර තූර්ය වාදක කන්ඩායම.❤️
19/02/2020

Padiyatalawa ජාතික පාසලේ බටහිර තූර්ය වාදක කන්ඩායම.❤️

24 පෙ.ව 8.30 සිට අප පාසලේදී
18/02/2020

24 පෙ.ව 8.30 සිට අප පාසලේදී

නිවාසාන්තර ක්‍රීඩා උළෙල❤️..                                                 2020..😊
14/02/2020

නිවාසාන්තර ක්‍රීඩා උළෙල❤️..
2020..😊

Address

Padiyathalawa , Sri Lanka
Ampara

Alerts

Be the first to know and let us send you an email when Padiyathalawa Central Collage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share