Hardy Students' Union

Hardy Students' Union Hardy ATI is one of Leading Higher Education Institute in Sri Lanka which offers Higher National Diplomas.

අටලෝ දහමින් නොසැලෙන, සිතට සැනසීම හා සහනය උදාවන                                                                          ...
26/08/2026

අටලෝ දහමින් නොසැලෙන, සිතට සැනසීම හා සහනය උදාවන පින්බර නිකිණි පසළොස්වක පොහොය දිනයක් වේවා...!

21/08/2026
27/07/2026
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් 2026.06.29 දින හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය ක...
17/07/2026

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්

2026.06.29 දින හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කරන ලද ❝සිසිල් බීම දන්සැල❞ සහ ❝අරහත් පාරමී❞ කාව්‍යමය ධර්ම දේශනය, කොත්මලේ වජිර හිමිගේ වැඩමවීමෙන් සාර්ථකව පැවැත්විණි.

මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏



🎓 ඔබේ උසස් අධ්‍යාපන සිහිනයට නව මාවතක්!උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල සිහිනය අහිමි උනාද?ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට. උසස් ...
09/07/2026

🎓 ඔබේ උසස් අධ්‍යාපන සිහිනයට නව මාවතක්!

උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල සිහිනය අහිමි උනාද?
ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට. උසස් තාක්ෂණ ආයතන පද්ධතිය (SLIATE) යටතේ ක්‍රියාත්මක වන අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය – (Hardy Advanced Technological Institute Ampara ) සමඟින් ඔබගේ වෘත්තීය අනාගතයට ශක්තිමත් පියවරක් තබන්න.

📢 2026 නව අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් බාරගැනීම ආරම්භ වුනා පමණි.

හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ක්‍රියාත්මක වන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් ලෙස,

1. උසස් ජාතික තාක්ෂණ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව (Higher National Diploma in Technology Agriculture)

2. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව (Higher National Diploma in Accountancy)

3. උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (Higher National Diploma in Management)

4. උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව (Higher National Diploma in Information Technology)

5. උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (Higher National Diploma in English)

6. උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (Higher National Diploma in Tourism & Hospitality Management)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මගින් අනුමත මෙම පාඨමාලා සාර්ථකව අවසන් කරන ඔබට දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළේ ඉහළ රැකියා අවස්ථා රැසක් හිමිවේ.

📌 හාඩි උසස් තාක්ෂණ ආයතනයේ මෙම පාඨමාලාවන් හදාරන සිසුන් සදහා ලැබෙන පහසුකම් ලෙස,

👉 නේවාසිකාගාර පහසුකම් (පිරිමි / ගැහැණු)
👉 පුස්තකාල පහසුකම්
👉පරිගණක විද්‍යාගාර පහසුකම්
👉පටක රෝපණ විද්‍යාගාර පහසුකම්
👉අංගසම්පූර්ණ ගොවිපළ
👉 මහපොළ ශිෂ්‍යාධාර
👉වාර ප්‍රවේශපත්‍ර පහසුකම්
👉සියලු පහසුකම් සහිත ක්‍රීඩාපිටිය

📞 වැඩි විස්තර සඳහා
076 460 9970 (Tharaka)
070 610 5732 (Ashen)

🌐 www.sliate.ac.lk

ඔබේ අනාගතය ගොඩනගන නිවැරදි තේරීම අදම කරන්න! 💙



02/07/2026

"Avarjana '26 – An Enchanted Night of Music & Light!

Step into an evening of soulful music, shimmering lights, and moments that linger forever. Let the rhythm take over. ✨🎶"

Date: July 11th
Time: 6.00 PM
Venue: Hardy Premises

Join un and make memories through music !



පොසොන් සද කිරණින් මුළු ලොවම නැහැවෙන..කරුණාව දයාව සහ ප්‍රඥාවේ ආලෝකයෙන්..ජීවිතයම ඒකාලෝකමත් වන..පිංබර පොසොන් පුර පසළොස්වක ප...
28/06/2026

පොසොන් සද කිරණින් මුළු ලොවම නැහැවෙන..
කරුණාව දයාව සහ ප්‍රඥාවේ ආලෝකයෙන්..
ජීවිතයම ඒකාලෝකමත් වන..
පිංබර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!



පොසොන් පොහොය නිමිතිකොට ගෙනපවත්වනු ලබන සිසිල් බීම දන්සල හාදැවී තැවෙන සිත් නිවා සනසන්නට වැලි කතරට ඇද හැලෙන සදහම් අමා වැස්ස...
26/06/2026

පොසොන් පොහොය නිමිතිකොට ගෙන
පවත්වනු ලබන සිසිල් බීම දන්සල හා
දැවී තැවෙන සිත් නිවා සනසන්නට
වැලි කතරට ඇද හැලෙන සදහම් අමා වැස්ස
❝ අරහත් පාරමී ❞ – කාව්‍යමය ධර්ම දේශනය☸️

2026 ජූනි මස 29 වන සදුදා දින උදෑසන සිට දවස පුරා හාඩි උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

🕙 පෙරවරු 10.00 සිට – සිසිල් බීම දන්සල
🕙 සවස 6.00 සිට – ❝ අරහත් පාරමී ❞ කාව්‍යමය ධර්ම දේශනය

උතුම් බුදු බණ පදයකින් සිත් පහන් කර ගැනීමට පින් කැමති ඔබ සියලු දෙනාට බැති සිතින් ආරාධනා...🙏

සංවිධානය – පළමු වසර සහෝදරත්වය



වැහි බිඳක් පොළොවට - ජීවය දෙන ලෙසින්..පහන් දැල්වී අඳුරට - එළිය දෙන ලෙසින්..තම ජීවිත කැප කළෝ - නිහඬ මල් ලෙසින්..සිහිවෙති ඔ...
19/06/2026

වැහි බිඳක් පොළොවට - ජීවය දෙන ලෙසින්..
පහන් දැල්වී අඳුරට - එළිය දෙන ලෙසින්..
තම ජීවිත කැප කළෝ - නිහඬ මල් ලෙසින්..
සිහිවෙති ඔබ හැමදා - අප හදවත් තුළින්..


.

Hardy Premiere League - 2026 🏏🏆️The Hardy Premier League 2026 cricket tournament, organized by the students of Hardy Adv...
10/06/2026

Hardy Premiere League - 2026 🏏🏆️

The Hardy Premier League 2026 cricket tournament, organized by the students of Hardy Advanced Technological Institute, was successfully held on 6th June 2026 at the Hardy Advanced Technological Institute's playground.

We would like to thank everyone who helped in any way to make this program a success.





Address

Prof. Even A Hardy Street
Ampara
32000

Telephone

+94637900390

Website

Alerts

Be the first to know and let us send you an email when Hardy Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hardy Students' Union:

Shortcuts

Share