Am/ siri subudhi pirivena - අම්/ සිරි සුබෝධි පිරිවෙන

  • Home
  • Sri Lanka
  • Ampara
  • Am/ siri subudhi pirivena - අම්/ සිරි සුබෝධි පිරිවෙන

Am/ siri subudhi pirivena - අම්/ සිරි සුබෝධි පිරිවෙන The Vision of the Pirivena. It's imply main objectives of Buddhism and Buddhist education. pirivena is a school of monks it's mainly manage according to

සේනාගම තිස්සාරාමාධිපති, අම්/සිරි සුබෝධි පිරිවෙන් කෘත්‍යාධිකාරි, උතුරු නැගෙනහිර තමණ්කඩු තෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය...
22/10/2023

සේනාගම තිස්සාරාමාධිපති, අම්/සිරි සුබෝධි පිරිවෙන් කෘත්‍යාධිකාරි, උතුරු නැගෙනහිර තමණ්කඩු තෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය කණුමුල්දෙනියේ අරියමිත්ත නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා ප්‍රාර්ථනා කරන අතර තවත් චිරාත් කාලයක් වැඩවසමින් තව තවත් ආගමික ශාසනික මෙහෙවරයන්‍ සිදුකරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා.

අම්/සිරි සුබෝධි පිරිවෙනේ 2021 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය හිමිවරුන්ට හා ශිෂ්‍ය දරුවන්ට...
24/11/2022

අම්/සිරි සුබෝධි පිරිවෙනේ 2021 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය හිමිවරුන්ට හා ශිෂ්‍ය දරුවන්ට උණුසුම් සුබපැතුම්.

2021(2022) ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පිරිවෙන් අභ්‍යුදයෙහි තත් ප්‍රජාව ප්‍රෝත්ස...
03/10/2022

2021(2022) ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පිරිවෙන් අභ්‍යුදයෙහි තත් ප්‍රජාව ප්‍රෝත්සාහී කරවනු වස් පැවති අම්පාර දිස්ත්‍රික්කයේ ඵලදායිතා ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපන දර්ශකයේ A සාමාර්ථය දිනාගනිමින් අම්/සිරි සුබෝධි පිරිවෙන් මාතාව විශිෂ්ටයන් අතරට එක් වූ වගයි. ලද විශිෂ්ටත්වය තනි පුද්ගල ප්‍රයත්නයක ප්‍රථිඵලයක් නම් නොවේ. ස්ථානයට ප්‍රාණසමව ඇලුම් කරන කෘත්‍යාධිකාරීවර නායක මාහිමිපාණන් වහනසේ, පරිවෙනාධිපති, නි. පරිවෙනාධිපති, ගිහි පැවිදි ආචාර්යවර, ආදිශිෂ්‍ය හා ශිෂ්‍ය පර්ෂදයේ අප්‍රතිහත ප්‍රයත්නයේ පාරිශුද්ධ ප්‍රථිඵලයක්මැයි...

01/09/2021
අප පිරිවෙන් කෘත්‍යාධිකාරි, උතුරු නැගෙනහිරි,තමණ්කඩු තෙපලාතේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය කණුමුල්දෙනියේ අරියමිත්ත නායක නාහිම...
22/10/2020

අප පිරිවෙන් කෘත්‍යාධිකාරි, උතුරු නැගෙනහිරි,තමණ්කඩු තෙපලාතේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය කණුමුල්දෙනියේ අරියමිත්ත නායක නාහිමිපාණන් වහන්සේගේ 70වන ජන්ම දිනය වෙනුවෙන් අප පිරිවෙන් සිසුන් ාග් ආශර්වාද බෝධිපූජා පිංකම.

22/05/2020

රට තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පිරිවෙන් ආයතන තාවකාලිකව අධ්‍යාපන කටයුතු සීමාකොට මාස දෙදකට අධික කාලය.....

ආමිස පූාජාවෙන් උතුම් බුදු රුවනට පූාජා වේවා. සිරි සුබෝධි පිරිවෙන් සිසු කැල වෙසක් සමරමින්
08/05/2020

ආමිස පූාජාවෙන් උතුම් බුදු රුවනට පූාජා වේවා.
සිරි සුබෝධි පිරිවෙන් සිසු කැල වෙසක් සමරමින්

අම්/සිරි සුබෝධි පිරිවෙනේ 2019 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය හිමිවරුන්ට හා ශිෂ්‍ය දරුවන්ට...
02/05/2020

අම්/සිරි සුබෝධි පිරිවෙනේ 2019 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය හිමිවරුන්ට හා ශිෂ්‍ය දරුවන්ට සුබපැතුම්.

02/05/2020

User can select the required Examination from Results Published Examination list and view Exam results from this service.

සිරි සුබෝධි පිරිවෙන් සිසුන් මෙ වන විට වගා කර ඇති භෝග ප්‍රමාණය 22 කට අධිකයි. ඉන් වර්ග 10 ක් පමණ අස්වනු නෙලන අවස්ථාවේ. වග...
09/04/2020

සිරි සුබෝධි පිරිවෙන් සිසුන් මෙ වන විට වගා කර ඇති භෝග ප්‍රමාණය 22 කට අධිකයි. ඉන් වර්ග 10 ක් පමණ අස්වනු නෙලන අවස්ථාවේ. වගා කළ ⁣භෝග - වමබටු,කරවිල,බෝංචි,දඹල,මෑ, බණ්ඩක්කා , වැටකොලු, පතෝල, මිරිස්, කොච්චි මිරිස්, තක්කාලි, රාබු, ලූණු, ගොටුකොළ, කංකුං, වට්ටක්කා, පිපිඤ්ඤා, තම්පලා, මඤ්ඤොක්කා, බතල, හුලංකීරිය, ගස්ලබු, ඉඟුරු,

සිරි සුබෝධි පිරිවෙන් සිසුන් වගා කර අස්වනු නෙලන අවස්ථාවන් හා දෙවන අදියරේ වගාවන්ට සූදානම් වෙමින්
09/04/2020

සිරි සුබෝධි පිරිවෙන් සිසුන් වගා කර අස්වනු නෙලන අවස්ථාවන් හා දෙවන අදියරේ වගාවන්ට සූදානම් වෙමින්

mikie  mouse 🐁 by පැතුම් කල්හාර
02/04/2020

mikie mouse 🐁 by පැතුම් කල්හාර

Address

Senagama, Werenketagoda
Ampara
32062

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94633630994

Alerts

Be the first to know and let us send you an email when Am/ siri subudhi pirivena - අම්/ සිරි සුබෝධි පිරිවෙන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Am/ siri subudhi pirivena - අම්/ සිරි සුබෝධි පිරිවෙන:

Shortcuts

Share