Am/Nugelanda Vidyalaya

Am/Nugelanda Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Am/Nugelanda Vidyalaya, Education, Nugelanda vidyalaya, Rajagalathanna, Ampara.
(1)

දිනය :- 2025 දෙසැම්බර් 14පාසල් භූමියේ ඇති අනාරක්ෂිත ගස් හා ස්ථාන ඉවත් කරමින් පාසල් පරිශ්‍රය වඩාත් ආරක්ෂිත හා ප්‍රියජනක ප...
16/12/2025

දිනය :- 2025 දෙසැම්බර් 14
පාසල් භූමියේ ඇති අනාරක්ෂිත ගස් හා ස්ථාන ඉවත් කරමින් පාසල් පරිශ්‍රය වඩාත් ආරක්ෂිත හා ප්‍රියජනක පරිසරයක් ඇති කිරීම සඳහා ශ්‍රමදානයක් සිසු සිසුවියන්ගේ හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.මේ සඳහා සහභාගී වෙමින් සහයෝගය දැක්වූ සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිමු.

🙏🙏🙏🙏
14/12/2025

🙏🙏🙏🙏

ගුරු ජීවිතයේ වසර 18ක්ද විදුහල්පති භූමිකාවේ වසර 18  ද ලෙස ගෙන වසර 36ක රාජකාරි දිවියෙන් විශ්‍රාම යන අප විද්‍යාලයේ වසර 11කට...
09/12/2025

ගුරු ජීවිතයේ වසර 18ක්ද විදුහල්පති භූමිකාවේ වසර 18 ද ලෙස ගෙන වසර 36ක රාජකාරි දිවියෙන් විශ්‍රාම යන අප විද්‍යාලයේ වසර 11කට අධික කාලයක් (2021 වසර තෙක්) විදුහල්පති ධූරය දැරූ සරත් කන්නංගර මැතිතුමණි.ඔබතුමාට සුභ විශ්‍රාම දිවියක් වේවා...

අපගේ උණුසුම් සුභපැතුම්...💥💥💥
10/11/2025

අපගේ උණුසුම් සුභපැතුම්...💥💥💥

අපගේ උණුසුම් සුභපැතුම්...👍👍👍
10/11/2025

අපගේ උණුසුම් සුභපැතුම්...👍👍👍

අපගේ උණුසුම් සුභපැතුම්...🎉️🎉️🎉️
10/11/2025

අපගේ උණුසුම් සුභපැතුම්...🎉️🎉️🎉️

Address

Nugelanda Vidyalaya, Rajagalathanna
Ampara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94633126956

Website

Alerts

Be the first to know and let us send you an email when Am/Nugelanda Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Am/Nugelanda Vidyalaya:

Shortcuts

Share

Category