Brain Train English Academy BTEA

Brain Train English Academy BTEA Welcome to Brain Train English Academy. This is not just an English class or English course. this is a journey beyond English.

3 4 5 ශ්‍රේණි වල ඔබගේ දරුවා ඉංග්‍රීසි කතා කරන සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නට.ඔබ දන්නවාද,ඉංග්‍රීසි යනු විෂයක් නොව භාෂාව...
22/09/2021

3 4 5 ශ්‍රේණි වල ඔබගේ දරුවා ඉංග්‍රීසි කතා කරන සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නට.

ඔබ දන්නවාද,ඉංග්‍රීසි යනු විෂයක් නොව භාෂාවක් බව ඒ ඉගෙන ගත යුත්තේ විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ය. එය කරන්නේ කෙසේද?

කිසිම උපකාරක පංතියක ඔබට දරුවා සමග ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකි වේද?

දරුවාට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති හොඳම වටපිටාව තම නිවසයි. මේ එයට හොඳම කාලයයි.

ඔබ හෝ දරුවා ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙර ගෙන ගත යුත්තේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කෙසේද කියාය.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට පටන් ගන්නා නිවැරදි ක්‍රමවේදය.

ඉංග්‍රීසි භාෂාව තනිව කතා කිරීමට හුරු කරවීම.

නිවසේ හා එදිනෙදා ජීවිතේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හුරු කරවීම.

දරුවාගේ වාග් මාලාව පුළුල් කිරීම ට නිවැරදිම ක්‍රමවේදය.

සරල ඉගැන්වීම් ක්‍රමවේදයක් ඔස්සේ මනෝ විද්‍යානුකූලව ඉංග්‍රීසි ඉගෙනීමට ඇත ඇල්ම වර්ධනය කර දරුවාට ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය භාෂාව බවට පත්කරවීම.

දෙමාපියන් සඳහා විශේෂ දේශන.

ඇතුළු මේ සියල්ල දින විස්සක් තුළ පැය 40ක ඉගෙනුම් කාලයක් සහිතව ඔබට හා දරුවාට ලබා දේ.

තවද අප පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන් සාර්ථකව ඉංග්‍රීසි භාෂාවක් කතා කරමින් සිටින බව සතුටින් දැනුම් දිය යුතුය.

මෙම පාඨමාලාව දින විස්සක ඉංග්‍රීසි කතා කරවීමේ හා දරුවාට තනිව ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගැනීමට මං පෙත් විවර කරදෙන සාර්ථක පාඨමාලාවකි.

පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන්ගේ අදහස් දක්නට පහත ලින්ක් එක මගින් ඔබට බැලිය හැක.
https://www.facebook.com/107518651646779/posts/118143050584339/

https://www.facebook.com/107518651646779/posts/118146170584027/

https://www.facebook.com/107518651646779/posts/118146257250685/

https://www.facebook.com/107518651646779/posts/118146497250661/

තවමත් අපේ පාඨමාලාවට සිසුන් සම්බන්ධ වෙමින් සිටින බැවින් ඉතා ඉක්මනින් පාඨමාලාව පවත්වන දිනය ඔබට දැනුම් දෙනු ලැබේ.
මෙහි පළමු දින නොමිලේ ඔබට සම්බන්ධ විය හැක.
ඉන්පසු සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වන රුපියල් දාහක්(රු.1000/=) ගෙවා ඉතිරි සම්පූර්ණ පාඨමාලාවට ඔබට සම්බන්ධ විය හැක. වැඩිදුර තොරතුරු ආරම්භක දිනයේ දී ඔබට දැනගත හැකි අතර ඔබට යමක් විමසීමට ඇත්නම් මා සම්බන්ධ කර ගන්න.

පළමු දින නොමිලේ සම්බන්ද විය හැක.

ඔබත් දරුවාත් ඉංග්‍රීසි කතා කිරිමේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය නම් මේ හොඳම අවස්ථාවයි.

මේ දැන්ම දරුවාගේ නම ශ්‍රේණිය සහ ඔබගේ ප්‍රදේශය 0711263757 වට්ස්ඇප් පණිවිඩයක් හෝ ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.
පහත ලින්ක් එකෙන් වට්සප් ගෲප් එකට සම්බන්ධ වන්න. ඔබට නොමිලේ සම්බන්ධ වී බැලිය හැක.
https://chat.whatsapp.com/FYgmqJPwbj0J2uzDePq49t

මෙහෙයවීම: M.Dilshan

22/09/2021

3 4 5 ශ්‍රේණිවල දරුවොත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි අම්මල තාත්තල මේ group එකට join වෙන්න.
https://chat.whatsapp.com/FYgmqJPwbj0J2uzDePq49t

21/09/2021

Adeesha Thank you.

21/09/2021

අප පාඨමාලාවට සම්බන්ධ වුණු තවත් දරුවෙකු ගේ හැකියාව.thank you Vihangi

21/09/2021

පාඨමාලාවට සම්බන්ධ වුණු තවත් එක් දරුවකුගේ හැකියාව.Thank you Adeesha Gimhana.

21/09/2021

මහන්සියෙන් ආසාවෙන් කරන්න පටන් ගත්ත BTEA kids' spoken English පාඨමාලාවේ ප්‍රතිඵල. කටපාඩම් නැති හිතලා තමන්ට ඕනි දේ තමන් දන්න දේ භාවිත කරලා කියනවා. ඒක තමයි අපේ ඉගැන්වීම් රටාවෙ වෙනස.thank you kenuri.

ඔබගේ දරුවා ඉංග්‍රීසි කතා කරන සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නට.ඔබ දන්නවාද,ඉංග්‍රීසි යනු විෂයක් නොව භාෂාවක් බව ඒ ඉගෙන ගත ය...
20/09/2021

ඔබගේ දරුවා ඉංග්‍රීසි කතා කරන සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නට.

ඔබ දන්නවාද,ඉංග්‍රීසි යනු විෂයක් නොව භාෂාවක් බව ඒ ඉගෙන ගත යුත්තේ විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ය. එය කරන්නේ කෙසේද?

කිසිම උපකාරක පංතියක ඔබට දරුවා සමග ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකි වේද?

දරුවාට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති හොඳම වටපිටාව තම නිවසයි. මේ එයට හොඳම කාලයයි.

ඔබ හෝ දරුවා ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙර ගෙන ගත යුත්තේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කෙසේද කියාය.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට පටන් ගන්නා නිවැරදි ක්‍රමවේදය.

ඉංග්‍රීසි භාෂාව තනිව කතා කිරීමට හුරු කරවීම.

නිවසේ හා එදිනෙදා ජීවිතේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හුරු කරවීම.

දරුවාගේ වාග් මාලාව පුළුල් කිරීම ට නිවැරදිම ක්‍රමවේදය.

සරල ඉගැන්වීම් ක්‍රමවේදයක් ඔස්සේ මනෝ විද්‍යානුකූලව ඉංග්‍රීසි ඉගෙනීමට ඇත ඇල්ම වර්ධනය කර දරුවාට ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය භාෂාව බවට පත්කරවීම.

දෙමාපියන් සඳහා විශේෂ දේශන.

ඇතුළු මේ සියල්ල දින විස්සක් තුළ පැය 40ක ඉගෙනුම් කාලයක් සහිතව ඔබට හා දරුවාට ලබා දේ.

තවද අප පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන් සාර්ථකව ඉංග්‍රීසි භාෂාවක් කතා කරමින් සිටින බව සතුටින් දැනුම් දිය යුතුය.

පළමු දින නොමිලේ සම්බන්ද විය හැක.

ඔබත් දරුවාත් ඉංග්‍රීසි කතා කිරිමේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය නම් මේ හොඳම අවස්ථාවයි.

මේ දැන්ම දරුවාගේ නම ශ්‍රේණිය සහ ඔබගේ ප්‍රදේශය 0711263757 වට්ස්ඇප් පණිවිඩයක් හෝ ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.

මෙහෙයවීම: M.Dilshan

👉 *ඔබගේ දරුවා ඉංග්‍රීසි විෂයෙහි දුර්වලද?* 😫 👉3️⃣4️⃣5️⃣   *ශ්‍රේණි වල* ඔබ වෙනුවෙන් මුල සිට ඇරඹෙන ඉංග්‍රීසි පන්තිය.🙂👉ඔබගේ ...
05/09/2021

👉 *ඔබගේ දරුවා ඉංග්‍රීසි විෂයෙහි දුර්වලද?* 😫

👉3️⃣4️⃣5️⃣

*ශ්‍රේණි වල*
ඔබ වෙනුවෙන් මුල සිට ඇරඹෙන ඉංග්‍රීසි පන්තිය.🙂

👉ඔබගේ දරුවා කුමන මට්ටමක සිටිය ද නිසැකවම ඉංග්‍රීසි විෂයෙහි දක්ෂයකු කරනු ලැබේ.💪💪💪

🏆🗣️ මාසයක් තුල ඔබ ඉංග්‍රීසි භාෂාව කතා කරන මට්ටමට නිසැකවම රැගෙන එනු ලැබේ.

⭕දුර්වල සිසුන් සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

📑 මාසික වාර පරීක්ෂණ පැවැත්වේ.

✉️ නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර තැපැල් මාර්ගයෙන් නිවසටම ලබාදේ.

⭕ක්‍රමවත් පිළිවෙල හා ඵලදායි ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රම වේදයක් අප සතුය.

*Perfect Writer* ඉංග්‍රීසි අකුරු වේගයෙන් ලස්සනට ලිවීමට හුරු කරවීමේ පාඨමාලාවට නොමිලේ සම්බන්ද විය හැක.

WhatsApp YouTube ඔස්සේ විශේෂ අධ්‍යාපනික වැඩසටහන් වලට ඔබ යොමු කරනු ලැබේ.

👨‍👩‍👦👨‍👩‍👧 _දෙමාපියන් සඳහා 👇_

⭕පලමු මස සම්බන්ධවී බැලිය හැක.
මාසික අය කිරීම රුපියල් 500/= පමණි.

⭕දිනකට පැය එකහමාර බැගින් සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. (ඔබට පහසු වේලාවක් තෝරා ගත හැක)

⭕මාසිකව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබේ.

පලමු මස ඔබගේ දරුවන් සම්බන්ධ කර වෙනස අත්විඳින්න.

```▪️◾⬛◾▪️```
අරමුණ
*ඉංග්‍රීසි භාෂාවෙන් සන්නද්ධ, සද්දන්ත සිසුන් පිරිසක්.*🏆💪

ඔබගේ දරුවාත් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නද්ධ සද්දන්තයෙක් කරවීමට දැන්ම,

*දරුවාගේ නම ශ්‍රේණිය පාසල 0711263757 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.*
හෝ පහත link එක මගින් English class ගෲප් එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/FYgmqJPwbj0J2uzDePq49t

මෙහෙයවීම,
*M.Dilshan.* _(BSc engineering hons)_

05/09/2021
👉 *ඔබ ඉංග්‍රීසි විෂයෙහි දුර්වලද?* 😫 👉6️⃣ 7️⃣ 8️⃣ 9️⃣ 🔟 ⏸️   *ශ්‍රේණි වල* ඔබ වෙනුවෙන් මුල සිට ඇරඹෙන ඉංග්‍රීසි පන්තිය.🙂👉ඔබ...
05/09/2021

👉 *ඔබ ඉංග්‍රීසි විෂයෙහි දුර්වලද?* 😫

👉6️⃣ 7️⃣ 8️⃣ 9️⃣ 🔟 ⏸️

*ශ්‍රේණි වල*
ඔබ වෙනුවෙන් මුල සිට ඇරඹෙන ඉංග්‍රීසි පන්තිය.🙂

👉ඔබ කුමන මට්ටමක සිටිය ද නිසැකවම ඔබව ඉංග්‍රීසි විෂයෙහි දක්ෂයකු කරනු ලැබේ.💪💪💪

🏆🗣️ මාසයක් තුල ඔබ ඉංග්‍රීසි භාෂාව කතා කරන මට්ටමට නිසැකවම රැගෙන එනු ලැබේ.

⭕දුර්වල සිසුන් සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

📑 මාසික වාර පරීක්ෂණ පැවැත්වේ.

✉️ නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර තැපැල් මාර්ගයෙන් නිවසටම ලබාදේ.

⭕ක්‍රමවත් පිළිවෙල හා ඵලදායි ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රම වේදයක් අප සතුය.

*Perfect Writer* ඉංග්‍රීසි අකුරු වේගයෙන් ලස්සනට ලිවීමට හුරු කරවීමේ පාඨමාලාවට නොමිලේ සම්බන්ද විය හැක.

WhatsApp YouTube ඔස්සේ විශේෂ අධ්‍යාපනික වැඩසටහන් වලට ඔබ යොමු කරනු ලැබේ.

👨‍👩‍👦👨‍👩‍👧 _දෙමාපියන් සඳහා 👇_

⭕පලමු මස සම්බන්ධවී බැලිය හැක.
මාසික අය කිරීම රුපියල් 500/= පමණි.

⭕දිනකට පැය දෙක බැගින් සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. (ඔබට පහසු වේලාවක් තෝරා ගත හැක)

⭕මාසිකව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබේ.

පලමු මස ඔබගේ දරුවන් සම්බන්ධ කර වෙනස අත්විඳින්න.

```▪️◾⬛◾▪️```
අරමුණ
*ඉංග්‍රීසි භාෂාවෙන් සන්නද්ධ, සද්දන්ත සිසුන් පිරිසක්.*🏆💪

ඔබගේ දරුවාත් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නද්ධ සද්දන්තයෙක් කරවීමට දැන්ම,

*දරුවාගේ නම ශ්‍රේණිය පාසල 0711263757 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.*
හෝ පහත link එක මගින් ඔබගේ ශ්‍රේණියට අදාළ English class ගෲප් එකට සම්බන්ධ වන්න.
Grade 6
https://chat.whatsapp.com/KmMam9ORf3kJLBWqBXIweu

Grade 7
https://chat.whatsapp.com/GrFy9zmPX154n9Pk6Cpeha

Grade 8
https://chat.whatsapp.com/Bur1To1BzFHDETYU3kZiG2

Grade 9
https://chat.whatsapp.com/KNLgde5eD9rKBMmkPrAu86

Grade 10
https://chat.whatsapp.com/GXdNBy2gXKv83Y7hELC4cm

Grade 11
https://chat.whatsapp.com/EGN24SD7EY9F7t2cO8ye5H

මෙහෙයවීම,
*M.Dilshan.* _(BSc engineering hons)_

Address

Ampara

Telephone

+94711263757

Website

Alerts

Be the first to know and let us send you an email when Brain Train English Academy BTEA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Brain Train English Academy BTEA:

Shortcuts

Share

Category