A/L NOTES

A/L NOTES Its Time to take your notes

13/12/2025

Account වලට ready ද?

Change your thinking pattern ❤Good morning ❤
10/07/2023

Change your thinking pattern ❤
Good morning ❤

හැමොටම සුබ දවසක්❤ආයේමත් කාලෙකින් ලියන්න හිතුණා.ඉස්සෙල්ලා මන් ලිව්ව article එකේ ඔයලාට පාඩම් කරන්න කාලසටහනක් හදගන්නේ කොහොම...
07/05/2023

හැමොටම සුබ දවසක්❤
ආයේමත් කාලෙකින් ලියන්න හිතුණා.
ඉස්සෙල්ලා මන් ලිව්ව article එකේ ඔයලාට පාඩම් කරන්න කාලසටහනක් හදගන්නේ කොහොමද කියලා කියලා දුන්නා.( ඒ article එකේ ලින්ක් එක මේ article එලට යටින් දාලා තියෙනවා)😋💜️

අද බලමු කොහොමද අපි ඵලදායිව එහෙමත් නැතිනම් ඔයා පාඩම් කරන වෙලාවෙන් උපරිම ඵල නෙලා ගන්නෙ තවත් විදියකට කියනවා නම් පාඩම් කරන ඒවා කොහොමද හොදට මතක තියාගන්නෙ කියලා.
ඔයා මුලින්ම පාඩම් කරන්න

පටන්ගන්නකොට උදාහරණයක් විදියට ඔයා AL වලට පාඩම් කරන්න පටන් ගන්නෙ අද කියලා, එතකොට ඔයාට පාඩම් කරන එක හුරු නෑ. මන් එහෙම කියන්න හේතුව තමයි ඔයාගෙ හිත එක තැනක තියාගන්න බැ.. එහෙම කියලා අනෙ මට බැහැ මේක හරියන් නෑ කියලා ඉන් නැතුව පාඩම් කරන්න ඕන..ඔහොම හිතන එක සාමාන්‍යයයි.

අපි අලුතින් පටන්ගන්නකොට ඔයාට පාඩම් කරන්න පුලුවන් උපරිම විනාඩි 20ක් වගෙ තමයි එකදිගට පාඩම් කරන්න පුලුවන් (මේ වෙලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන් ). ඊටපස්සෙ ඒ කියන්නේ විනාඩි 20ක් පාඩම් කරාට පස්සෙ ඔයා පොඩි විවේකයක් ගන්න.ඒ වේලාවෙ ඔයා කැමති දෙයක් කරන්න. සිංදුවක් අහන්න එලියට පොඩ්ඩක් ගිහින් වටපිටාව බලලා එන්න.ඔය වගෙ ඔයාට කැමති දෙයක් කරන්න😁😁😋. හැබැයි ඒ වෙලාවේ ෆොන් එකෙන් ඈත් වෙලා ඉන්න FB whatsapp යන්න එපා😢🙁..මොකද එහෙම උනොත් ඔයාට ඒ විවේකය ඵලදායි වෙන්නෑ..

ඔහොම විනාඩි 20න් 20 ට විවේක අරන් පාඩම් කරන්න. ඒක පැය 2ක් 5ක් ඔයා ඕන ගානක් වෙන්න පුලුවන්.හැබැයි ඔයා හැම විනාඩි 20කට සැරයක් විනාඩි 5ක විවේකයක් ගන්න..
ඔහොම සතියක් දෙකක් පාඩම් කරනකොට ඔයාට තෙරෙනවා ඔයාට එකදිගට කලින් හිටිය විනාඩි 20ට වඩා වැඩි වෙලාවක් මනස එකතැනක තියන් පාඩම් කරන්න පුලුවන් කියලා.එතකොට ඔයාට එක දිගට විනාඩි 30ක් 40ක් වගේ පාඩම් කරන්න පුලුවන්..❤😍
කලින් ඔයා පාඩම් කරනකොට විවේක ගත්තේ විනාඩි 20න් 20 දැන් විනඩි 30න් 30 ඔය වගෙ දිගටම පාඩම් කරාම ඔය විනාඩි 30 පැය පැය එකහමාර වගෙ වැඩි වෙයි. 😍😍
ඔයා මේ ක්‍රමයට නැතුව පාඩම් කරාට වැඩි මතක ප්‍රමාණයක් ඔයා අද ඉගෙන ගත්ත මේ ක්‍රමයෙන් මතක තියාගන්න පුලුවන් වෙයි..❤💜️

එහෙනම් හැමොටම සුබ දවසක්..අයෙ මේ වගෙ article එකකින් හම්බෙමු. ඔයාලට මේ ගැන හො මේවගෙ article එකක් ඕන තව මොනාහරි තියෙනවා නම් comment එකක් දාන්න
💜️❤😍

පාඩම් කරන්න කාලසටහනක් හදන්නේ කොහොමද ? පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බලන්න😎

https://m.facebook.com/groups/672062700921534/permalink/685083662952771/?mibextid=yeseh4

කොරියන් භාශාව A/L (12 ග්‍රේණිය) ගුරුමාර්ගොපදේශය..
24/04/2023

කොරියන් භාශාව A/L (12 ග්‍රේණිය) ගුරුමාර්ගොපදේශය..

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුදක් වේවා...🙏🏻🙏🏻🙏🏻❤️
14/04/2023

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුදක් වේවා...🙏🏻🙏🏻🙏🏻❤️

3.31  කොමස්කාරයන්ගේ දවස😋😂
31/03/2023

3.31 කොමස්කාරයන්ගේ දවස😋😂

04/03/2023

අපි කාලයක් තිස්සෙ හිතාගෙන හිටිය වැඩක් ඔන්න පටන්ගත්තා...පදියතලාව ප්‍රදේශයේ දුප්පත් ළමයි 20ක් තෝරගෙන ඒ අය සඳහා පාසල් උපකරණ...
27/02/2023

අපි කාලයක් තිස්සෙ හිතාගෙන හිටිය වැඩක් ඔන්න පටන්ගත්තා...
පදියතලාව ප්‍රදේශයේ දුප්පත් ළමයි 20ක් තෝරගෙන ඒ අය සඳහා පාසල් උපකරණ ලබාදීමට තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නෙ.
ඔයාලා හැමෝගෙම උදව් උපකාර සහයෝගය මේ වැඩේට ඕන. ලබන මාසෙ 26(මාර්තු 26) වෙනිදට තමයි අපි මේ පාසල් උපකරණ බෙදාදීමට හිතාගෙන ඉන්නෙ...අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවනෙ ඔයාලා පාසල් උපකරණ ලබාදෙනවනම් එවන්න ඕනි ලිපිනය තමයි Hiroshana Umayangana,
166 ඉහළ වීදිය පදියතලාව.

Bank Account number-181 200150060952
L.G.HIROSHANA UMAYANGA
PEOPLE BANK
MAHAOYA

පුළුවන් තරම් ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්න.අපි මේක හොඳට කරමු❤️

A/L   #2022(2023)
11/02/2023

A/L
#2022(2023)

ම්ම්ම් නයිස්
06/02/2023

ම්ම්ම් නයිස්

Address

Main Street
Ampara

Telephone

+94750326309

Website

Alerts

Be the first to know and let us send you an email when A/L NOTES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share