අප ආයතනයේ සියලුම OL සහ AL විෂය නිර්දේශයට අයත් පංති ගාස්තු 50% පහල දැමේ.
සංශෝධනය කල පංති ගාස්තු OL ICT 500/= AL ICT 600/=
Admin.
Pahan Institute of Language and Technology
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pahan Institute of Language and Technology, Computer training school, No 20, D. S Senanayake Street, Ampara.
Pahan Institute of Language and Technology is an educational centre in Ampara, where develops professional skills in Language and Technology using revolutionary Ed-tech Methodologies
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කල අම්පාරේ අපේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු, වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පරිගණක සාක්ශරතාවය ඉහළ නැන්වීමට සර්වෝදය ෆියුශන් විසින් මෙහෙයවන සියලුම තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා දැන් අම්පාරේ ඔබට Pahan Institute of Language and Technology පහන් භාෂා සහ තාක්ෂණ ආයතනයේ සිට හැදෑරිය හැක.
පාඨමාලාවේ ඇති සුවිශේෂීතා
➡️ Sarvodaya-Fusion හරහා ක්‍රියාත්මක කෙරෙන පරිගණක යෙදුම් පිලිබද ඩිප්ලෝමාව සහ පරිගණක විද්‍යාව පිලිබද ඩිප්ලෝමාව ක්‍රියාත්මක වනුයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, NIBM, Information and Communication Technology Agency of Sri Lanka (ICTA), Microsoft Sri Lanka Cisco Networking Academy යන ආයතනයන්හී සහයෝගිතා ගිවිසුම් මතය.
➡️ ශ්‍රී ලංකාව තුල පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ඉහල පිලිගැනීම
➡️ සාමාන්‍ය පෙළ/ උසස් පෙළ අවසන් කල සැමට පාඨමාලාව සදහා ලියාපදිංචි විය හැක.(ලියාපදිංචි කිරීමෙ අවසන් දිනය 2022-6-14)
➡️ වෘත්තීය මගපෙන්වීමේ වැඩමුළුව
▶️ සංනිවේදන හැකියාව වැඩිදියුණු කිරීම සදහා විදේශීය ගුරුවරුන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ සිදුකරන වැඩමුළු.
➡️ පාඨමාලාව අවසානයේ සම්මුඛ පරික්ෂණ සදහා පුහුණුව.
➡️ තාක්ෂණයේ නවමු අත්දැකීම් සමගන් හෙට ලෝකය ජයගැන්ම උත්සාහ කරන අප සිසුන් හට කෙරෙන ආරාධනයයි.
▶️මෙම පාඨමාලාව සහනදායි ගාස්තු යටතේ අම්පාරේ සිසුන් හට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහකි. පාඨමාලාව ගාස්තුව 23,900/= පමණි. (කොටස් වශයෙන් ගෙවිය හැක)
➡️පිවිසෙන්න www.fusion.lk
➡️වැඩිදුර තොරතුරු 0717777215 සර්වෝද-ෆියුශන් ප්‍රධාන ශාඛාව 0112 867 590
➡️පැමිණ විමසන්න
නො 20,
ඩී. එස් සේනානායක වීදිය,
අම්පාර (පංසල් හංදිය අසල)
O/L පසු 👉 A/L නේද?
Diploma in Computer Application පඨමාලාව තුලින් !
Marketing , HR, Entrepreneur, IT and Finance යන ක්ෂේත්‍රයේ ප්‍රවිණයන්ගේ මගපෙන්විමේන් ඔබේ දක්ෂතාව හදුනගන්න පුළුවන් එකම පරිඝණක පඨමාලාව DICA සමග එකතු වි ඔබේ රැකියා සිහිනය ජයගන්න 🏆
අදම ලියාපදිංචි වන්න!
With the help of our Diploma in Computer Application program discover your vocation with the guidance of our experts within the fields of Marketing, HR, Entrepreneurship, IT and Finance. Join our DICA program today and forge your pathway to success 🏆
Register now!
Contact - 0766632033
Pahan Institute of Language and Technology Pahan Institute of Language and Technology is an educational centre in Ampara, where develops professional skills in Language and Technology using revolutionary Ed-tech Methodologies
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කල අම්පාරේ අපේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු, වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පරිගණක සාක්ශරතාවය ඉහළ නැන්වීමට සර්වෝදය ෆියුශන් විසින් මෙහෙයවන සියලුම තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා දැන් අම්පාරේ ඔබට Pahan Institute of Language and Technology පහන් භාෂා සහ තාක්ෂණ ආයතනයේ සිට හැදෑරිය හැක.
පාඨමාලාවේ ඇති සුවිශේෂීතා
➡️ Sarvodaya-Fusion හරහා ක්‍රියාත්මක කෙරෙන පරිගණක යෙදුම් පිලිබද ඩිප්ලෝමාව සහ පරිගණක විද්‍යාව පිලිබද ඩිප්ලෝමාව ක්‍රියාත්මක වනුයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, NIBM, Information and Communication Technology Agency of Sri Lanka (ICTA), Microsoft Sri Lanka Cisco Networking Academy යන ආයතනයන්හී සහයෝගිතා ගිවිසුම් මතය.
➡️ ශ්‍රී ලංකාව තුල පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ඉහල පිලිගැනීම
➡️ සාමාන්‍ය පෙළ/ උසස් පෙළ අවසන් කල සැමට පාඨමාලාව සදහා ලියාපදිංචි විය හැක.(ලියාපදිංචි කිරීමෙ අවසන් දිනය 2022-6-14
➡️ වෘත්තීය මගපෙන්වීමේ වැඩමුළුව
➡️ පාඨමාලාව අවසානයේ සම්මුඛ පරික්ෂණ සදහා පුහුණුව.
➡️මෙම පාඨමාලා දීප වියාප්තව මෙහෙයවන බැවින් සහනදායි ගාස්තු යටතේ ලියාපදිංචි විය හැක.
➡️පිවිසෙන්න www.fusion.lk
➡️වැඩිදුර තොරතුරු 0717777215 සර්වෝද-ෆියුශන් ප්‍රධාන ශාඛාව 0112 867 590
➡️පැමිණ විමසන්න
නො 20,
ඩී. එස් සේනානායක වීදිය,
අම්පාර (පංසල් හංදිය අසල)
Pahan Institute of Language and Technology Pahan Institute of Language and Technology is an educational centre in Ampara, where develops professional skills in Language and Technology using revolutionary Ed-tech Methodologies
17/05/2022
Live streaming powered by Pahan Institute of Language and Technology ❤️
14/04/2022
ඔබ සැමට සාමය, සතුට, සෟභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.🌼🦢
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
No 20, D. S Senanayake Street
Ampara
32000
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |