Media Unit of Department of Information Technology - HARDY ATI

Media Unit of Department of Information Technology - HARDY ATI

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit of Department of Information Technology - HARDY ATI, College & University, Hardy Advanced Technological Education, Iginiyagala Road, Ampara.

08/12/2023

මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමාගෙ 60 වන ගුණානුස්මරණය සිහිකිරීම වෙනුවෙන් සිදු කරන 59 වන පිරිත් සජ්ඣායනාව සඳහා සහභාගී වීමට අපහසු දෙස් විදෙස් පිංකැමැති ඔබ වෙනුවෙන්

⭕Hardy Students' Union
⭕Hardy Media
යන ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ හා

⭕ Hardy Art Forum
youtube නාලිකාව ඔස්සේ රාත්‍රී 8.30 සිට සජීව විකාශය සිදු කෙරේ.....

මෙත් සිතින් ඔබ සැමට කරන ගෞරවණීය ඇරයුමයි.!




08/12/2023

වාර්ෂික පිරිත් පිංකම -2023

හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 60 වන ගුණානුස්මරණය නිමිති කොටගෙන සිදු කරනු ලබන වාර්ෂික පිරිත් පිංකම මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් 2023 දෙසැම්බර් මස 09/10 දෙදින තුළ හාඩි උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කෙරෙමින් පවතී..

දෙසැම්බර් මස 09 වන දින රාත්‍රිය පුරා උපසම්පදා භික්ෂූන් වහන්සේලා දොළොස් නමකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ දෙසැම්බර් මස 10 වන දින භික්ෂූන් වහන්සේලා හැට නමකගේ වැඩමවීමෙන් පවත්වනු ලබන දහවල් දානමය පිංකමත් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත..

මේ මහඟු පිංකමට සහභාගී වන ලෙස පිංකැමති ඔබ සියලු දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.


04/11/2023

Invitation for the Opening Ceremony of Health Care Unit at Hardy ATI

27/10/2023
Photos from Media Unit ATI Hardy's post 16/09/2023

꧁꧁༒༺ ⭐⭐
★彡 Journey of Stars 彡★
⭐⭐ ༻༒꧂
' Talent Show

Photos from Media Unit ATI Hardy's post 10/09/2023

𝙊𝙧𝙞𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢𝙢𝙚 2022

10/09/2023

"journey of stars" 2022 Hardy Institute 🎓🎓🪢

Want your school to be the top-listed School/college in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Hardy Advanced Technological Education, Iginiyagala Road
Ampara
32000