Miracle Hands Montessori School

Miracle Hands Montessori School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Miracle Hands Montessori School, Nursery, 24/06 Galkanda Mawatha, Ampara.

🪔🙏 Wesak Program at Miracle Hands Montessori School 🙏🪔As part of our Wesak celebrations, our children learned the import...
01/06/2026

🪔🙏 Wesak Program at Miracle Hands Montessori School 🙏🪔

As part of our Wesak celebrations, our children learned the importance of observing the Five Precepts (Pansil) and explored the valuable teachings of the Buddha through meaningful activities and discussions.
By introducing kindness, compassion, honesty, respect, and mindfulness at an early age, we help nurture positive values that guide children in their daily lives.
May this Vesak season inspire peace, wisdom, and loving-kindness in all our hearts. 🌼✨

31/05/2026
30/05/2026
කිසිවක් ආපසු නොතකා,ආදරය පමණක්ම දෝතින් පිදූ,ඔබේ ඒ වෙහෙසකර දෑත්,මට නම්... රත්තරන් වලටත් වඩා වටී...නිහඬවම මා වෙනුවෙන් කැපවු...
24/05/2026

කිසිවක් ආපසු නොතකා,
ආදරය පමණක්ම දෝතින් පිදූ,
ඔබේ ඒ වෙහෙසකර දෑත්,
මට නම්... රත්තරන් වලටත් වඩා වටී...
නිහඬවම මා වෙනුවෙන් කැපවුණු,
ඒ උතුම් ආත්මයට...
නිවන් දක්නා ජාති දක්වා,
මගේම අම්මා වෙන්නැයි පතමි...🌷❤️❤️🤎

ඔන්න ඉතින් අපි බල බල හිටියේ කොයි වෙලාවෙද අපිට අවුරුදු ලබන්නේ කියලා...රබන් ගහලා අලුත් අවුරුද්ද අපි පිලින්ගත්තේ හරිම සතුටි...
02/04/2026

ඔන්න ඉතින් අපි බල බල හිටියේ කොයි වෙලාවෙද අපිට අවුරුදු ලබන්නේ කියලා...
රබන් ගහලා අලුත් අවුරුද්ද අපි පිලින්ගත්තේ හරිම සතුටින්.
හැමෝම එක්ක ලස්සන ඇදුම් ඇදලා,අවුරුදු සිරිත් විරිත් කලෙත් හරිම සතුටින්.
අවුරුදු කෑම මේසය පිරෙන්නම අවුරුදු කැවිලි පිරිලා හරිම ලස්සනයි.

අවුරුදු කියන්නෙ පොඩ්ඩන්ට හරිම සතුටු කාලයක් ...අපි ඉතින් අද ලෑස්ති වුනේ අවුරුදු කැවිලි හදන්න.කොකිස් හදලා,හැලප ටිකක් හදලා ...
02/04/2026

අවුරුදු කියන්නෙ පොඩ්ඩන්ට හරිම සතුටු කාලයක් ...
අපි ඉතින් අද ලෑස්ති වුනේ අවුරුදු කැවිලි හදන්න.කොකිස් හදලා,හැලප ටිකක් හදලා රස බලන්නත් අපි අමතක කලේ නෑ...

🌿🌱අත්තගේ කුඹුරෙ දවසක්...කුඹුරට ඉහින්න දාලා තිබුන වී පැල වෙලා මුල් ඇදලා.ඉතින් අපේ පුංචි ගොවිරාල කුඹුරට වී ඉස්සා.ඒක හරිම ල...
02/04/2026

🌿🌱අත්තගේ කුඹුරෙ දවසක්...

කුඹුරට ඉහින්න දාලා තිබුන වී පැල වෙලා මුල් ඇදලා.ඉතින් අපේ පුංචි ගොවිරාල කුඹුරට වී ඉස්සා.
ඒක හරිම ලස්සන අත්දැකීමක්,අපි හැමෝගෙම ගෙදර ලස්සන පොඩි කුඹුරක් හදන්න තිබුනා නම් කියලා අපි හැමෝම කතා වුනා....

Address

24/06 Galkanda Mawatha
Ampara

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

+94777001043

Website

Alerts

Be the first to know and let us send you an email when Miracle Hands Montessori School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category