03/07/2022
වේලාවක් වෙන්කරවා ගැනීමට දරැවාගේ නම,ලිපිනය,ශ්‍රේණිය,දුරකතන අංකය හා පාසලේ නම Whatsapp මගින් යොමුකරන්න.
මන් දැකලා තියෙනවා ළමයි බොහෝ පිරිසක් කියන්නේ ගණන් කියන විෂය අමාරුයි කියල. අමාරුයි කියලා මේ ළමයි කියන්නේ ගණන් හදන විදිය තේරුම්ගැනීමට අපහසු නිසා. බොහෝ වෙලාවට එයට හේතුව වන්නේ දරුවාට නොතේරන අයුරින් සරල නොවන ලෙස කියා දීමයි. මේ නිසා දරුවාට ගනන් එපා වෙනවා. ආශාව නැතුව යනවා. අපි යමක් කිරීමට නම් ඒ දෙය ගැන ආශාවක් තිබිය යුතුයි. ආශාවක් නොමැතිව කොචිචර ඒ වැඩය කරත් නිවැරදිව කිරීමට හැකිවන්නේ නෑ. ලොකු අපිට එහෙම නම් පොඩි ළමයින්ට ආශාවක් නොමැති නිසා ගනන් එපාවෙන එක ඇත්තටම පුදුමවන්න දෙයක් නෑ. ඉතින් ළමයිට ගනන් ඉගෙනගන්න නම් ඉස්සෙල්ලාම ගනන් වලට ආශාව ඇති කරන්න ඕන. ඒ වගේම පැරණි සාම්ප්‍රදායික ගනන් හදන ක්‍රමවලින් මිදී නූතන සරල,කෙටි හා වේලාව ඉතිරිකරන ක්‍රම භාවිතයට ලමයි හුරුකරවන්න ඕන.
අනෙක් අතට බලනවිට, 11වසරට අදාල ගනන් තේරුම්ගන්න නම් ඊට පහළ පංති වල ගනන් කුසලතාව ගොඩක් වැදගත්. ඒ නිසා ළමයිට ගනන් අමාරු වෙනවා ඉහළ සාමාර්ථයකට යන්න.
පංති පැවැත්වීම සදහා වේලාවක් වෙන්කර ගැනීම සදහා 0769950038 ට ඔබේ ලමයාගේ නම,පංතිය,ලිපිනය,දුරකතන අංකය,පාසලේ නම Whatsapp මගින් යොමුකරන්න.
#අම්පාර /L