Keenadeniya Maha Vidyalaya, Ambepussa.

Keenadeniya Maha Vidyalaya, Ambepussa. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keenadeniya Maha Vidyalaya, Ambepussa., School, keenadeniya, Ambepussa.

මිනුවන්ගොඩ කලාප 16 න් පහළ වොලිබෝල් ශූරතාවය හා දක්ෂතම ක්‍රීඩකයා වූ ෂෙහාන් හංසක පුතණුවන්ට  උණුසුම් සුභ පැතුම්
12/06/2026

මිනුවන්ගොඩ කලාප 16 න් පහළ වොලිබෝල් ශූරතාවය හා දක්ෂතම ක්‍රීඩකයා වූ ෂෙහාන් හංසක පුතණුවන්ට උණුසුම් සුභ පැතුම්

2026.05.25 දින වෙසක් උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වූ සීල සමාදාන වැඩසටහනේ මතක
29/05/2026

2026.05.25 දින වෙසක් උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වූ සීල සමාදාන වැඩසටහනේ මතක

මිනුවන්ගොඩ  කලාප 16 න් පහළ වොලිබෝල් ශූරතාවය දිනාගත් කීනදෙණිය මහා විද්‍යාලයීය දරුවන්  ට උණුසුම් සුභ පැතුම් !!!
20/05/2026

මිනුවන්ගොඩ කලාප 16 න් පහළ වොලිබෝල් ශූරතාවය දිනාගත් කීනදෙණිය මහා විද්‍යාලයීය දරුවන් ට උණුසුම් සුභ පැතුම් !!!

17/05/2026
ගණිත කදවුර 2026.05.05
06/05/2026

ගණිත කදවුර 2026.05.05

බස්නාහිර පළාත් සභාව හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව  මෙහෙයවන 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළමු අදියර - 2026 අන්තර් ක්‍රී...
01/05/2026

බස්නාහිර පළාත් සභාව හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙහෙයවන 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළමු අදියර - 2026 අන්තර් ක්‍රීඩා සමාජ සහ පාසල් ක්‍රීඩා තරඟයේ
වයස අවුරුදු 16න් පහල බාලිකා
100m තෙවන ස්ථානය ,
දුර පැනීම දෙවන ස්ථානය හා
200m තෙවන ස්ථානය දිනාගත් කීනදෙණිය මහා විද්‍යාලයේ එම්.ඩී.සවිඳි සදිස්නා දියණියටත්
අවුරුදු 16න් පහල බාලක
උස පැනීම
දෙවන ස්ථානය දිනාගත් ටී.ඩී.අශාන් සංජීව පුතණුවන්ට උණුසුම් සුභ පැතුම්!!!!ලක්නා ගුරුතුමියනි ඔබට ප්‍රණාමය !!!

අද දින තවලම්පිටිය  මහා විද්‍යාලය ,හේනෙපොල කණිෂ්ඨ  විද්‍යාලය,කීනදෙණිය  මහා විද්‍යාලය අතර පැවති සුහද තුන්කොන් ක්‍රිකට් තරග...
29/04/2026

අද දින තවලම්පිටිය මහා විද්‍යාලය ,හේනෙපොල කණිෂ්ඨ විද්‍යාලය,කීනදෙණිය මහා විද්‍යාලය අතර පැවති සුහද තුන්කොන් ක්‍රිකට් තරගයේ ශූරතාවය දිනා ගත් කීනදෙණිය මහා විද්‍යාලයීය කණ්ඩායමට සහා තරඟයේ වීරයා බවට පත් වූ සෙනුක චන්තුල පුතුට උනුසුම් සුබපැතුම්!!!.🏆️🏆️🏆️

26/04/2026

කීනදෙණිය මහා විද්‍යාලයීය එරබදු වසන්තය 2026

Address

Keenadeniya
Ambepussa

Telephone

+94332274623

Website

Alerts

Be the first to know and let us send you an email when Keenadeniya Maha Vidyalaya, Ambepussa. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category