Nipun kalhara

Nipun kalhara • Musician • Actor
(1)

16/08/2026
ඔන්න එහෙනම් ඊයෙ ඉඳල මං මගේ රංගන දිවිය ආරම්භ කලා.. ඒ කියන්නෙ අද ඉඳල Harsha udakanda Sir ගෙ Tv දෙරණ "මං ආදරෙයි" Teledrama ...
14/08/2026

ඔන්න එහෙනම් ඊයෙ ඉඳල මං මගේ රංගන දිවිය ආරම්භ කලා.. ඒ කියන්නෙ අද ඉඳල Harsha udakanda Sir ගෙ Tv දෙරණ "මං ආදරෙයි" Teledrama එකේ "විහස්" කියන චරිතය හරහා මං සතියෙ දවස් 5හේ රාත්‍රී 9.30ට ඔයාලගෙ පුංචි තිරයට එනවා.. Thank you Laksiri Wickramage Sir & TV Derana මගේ ජීවිතේ අලුත් පිටුවවක් පිටුවක් පෙරලන්න මේ දුන්නු chance එකට 🤍

Specially, Thank you Harsha Udakanda sir මට මේ තැන දුන්නට 🤍
පළවෙනිම Teledrama එකම ඔයා වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුන එකම මට මාර සතුටුයි

Subha අක්ක Thank you so much ඔයා නිසා තමයි මං අද මෙතනට ආවේ 🤍🫶

ඒ වගේම Shalini නංගි specially ඔයත්..
ඔයාගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
"මං ආදරෙයි" crew එක 🫶

Rajika අක්ක kelum අයියා nelaka අයිය & dream star crew එකත් ආදරෙන් මතක් කරනවා..

අම්ම තාත්ත අයියල අක්කල ඔයාල හැමෝම හැමදාම මගේ හයියට හිටිය.. මගේ හයියට හිටපු යාලුවො, අයියල ටික..ඔයාල හැමෝම නිසා මේ හැමදේම🤍💪 වචනෙන් හරි support කරපු හැමෝටම ගොඩක් ස්තූතියි 🤍

14/08/2026

😉🤍

08/08/2026

ඒක රහසක් 😉

08/08/2026

කියනවට මේක පොඩ්ඩක් අහන්නකො 😉🤍

Thusitha Sandaruwan
Chandeepa Pathirana

07/08/2026

එක පාරට රෑ 11ට විතර gym එක පැත්තෙන් සද්දයක් ඇහෙනවා 🥲

03/08/2026

හතුරෙකුටවත් මේ වගේ විපතක් නොවේවා 😂🤣

02/08/2026

ආරංචියක් 😍 අද අද 😜

01/08/2026

කම්මැලිකමට අපි කරන දේවල් 😌🤍

Chandeepa Pathirana

Address

Nipun
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Nipun kalhara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category