22/03/2026
🎸 BERNTH's Waterworks එකෙ lesson series එකක් start කරන්න හිතන් ඉන්නේ 👀
Beginner කෙනෙන් වුනත්🔥,
👉 ඕන කෙනෙකුට play කරන්න පුලුවන් easy version එකක් හදන්නද ? 🎸
Nathnam
👉 Full advanced techniques එක්ක lesson එකක් කරන්නද ? ⚡
Comment කරන්න 👇
ADVANCED / BEGINNE
ඔයාලගෙ choice එක අනුව series එක start කරනවා 🔥🚀