Gamani Chandanayake

Gamani Chandanayake This is the official fb page of King's English course.

26/10/2025
🌎 Physical/ Online සහ IELTS Group Classes  ඇරඹේ. 👈👉අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා, ඒ අතර විවිධ ඉංග්‍රීසි පන්ති, පාඨමාලා හදා...
04/10/2024

🌎 Physical/ Online සහ IELTS Group Classes ඇරඹේ. 👈

👉අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා, ඒ අතර විවිධ ඉංග්‍රීසි පන්ති, පාඨමාලා හදාරලා ඇයි තාම ඉංග්‍රීසි හරියට බැරි? විශ්වවිද්‍යාල අධ්‍යාපනයට, රැකියාවේ ඉහලට යන්න, Customersලා එක්ක බය නැතුව කතා කරන්න English නැතුව බැහැ නේද?

👉ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳයි කියලා ඔයා හිතාගෙන හිටියට කතා කරන්න ගියාම හිර වෙනවද? බලන්න අපගේ විෂය නිර්දේශයෙන් ඔයා කොච්චරද දන්නෙ කියලා...
අපගේ විෂය නිර්දේශය ලබා ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.
https://drive.google.com/file/d/1IwRANplaZmGWUI0IelPuGQaLELDmLt6b/view?fbclid=IwAR1Tac6AGTDWrxRuU4UkAu9v9oyxdo7-MyBc8qDEXkV6FkPdYoS93LixFE4
👍👍👍මෙහි ඇති සුවිශේෂීතාවය ...

👉 විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
👉ඉංග්‍රීසි කටපාඩම් කරවනවා වෙනුවට සෑම පාඩමකටම අදාළව word order ලබාදෙමින් ඉගැන්වීම.
👉ආරම්භක මොහොතේ සිට ඔබව ඉංග්‍රීසියෙන් කතා කරවමින් පුහුණු කිරීම
👉 පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් ලබා දීම.
👉ඔබ කුමන වයස් මට්ටමක මූලික දැනුම නොමැති අයකු වුවත් මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට චතුර කථිකයෙකු වීමට හැකිය.

වැඩි විස්තර සඳහා 0716933271 අමතන්න..

👉අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා, ඒ අතර විවිධ ඉංග්‍රීසි පන්ති, පාඨමාලා හදාරලා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා, ඇයි තාම ඉංග්‍රී...
06/02/2023

👉අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා, ඒ අතර විවිධ ඉංග්‍රීසි පන්ති, පාඨමාලා හදාරලා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා, ඇයි තාම ඉංග්‍රීසි හරියට බැරි? රැකියාවේ ඉහලට යන්න, Customersලා එක්ක බය නැතුව කතා කරන්න English නැතුව බැහැ නේද?
👉ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳයි කියලා ඔයා හිතාගෙන හිටියට කතා කරන්න ගියාම හිර වෙනවද? බලන්න අපගේ විෂය නිර්දේශයෙන් ඔයා කොච්චරද දන්නෙ කියලා...
අපගේ විෂය නිර්දේශය ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න....
https://drive.google.com/file/d/1IwRANplaZmGWUI0IelPuGQaLELDmLt6b/view?fbclid=IwAR2zq3DpfYfe-5RmOGzf34w6pHndo03MtQIKgeMHOtqGcAt2TsX-YPSkFyA

👉👉👉වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත link එක මඟින් telegram group එකට සම්බන්ධ වෙන්න.
https://t.me/+U-zvwuxeTCc3MDI1
එසේ නැත්නම් ඔයාගේ නම, ලිපිනය 071 69 33 271 ට Whatsapp කරන්න.

මෙහි ඇති සුවිශේෂීතාවය ...
👉 විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
👉 ඉංග්‍රීසි කටපාඩම් කරවනවා වෙනුවට සෑම පාඩමකටම අදාළව word order ලබාදෙමින් ඉගැන්වීම.
👉 ආරම්භක මොහොතේ සිට ඔබව ඉංග්‍රීසියෙන් කතා කරවමින් පුහුණු කිරීම
👉පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් ලබා දීම.
👉ඔබ කුමන වයස් මට්ටමක මූලික දැනුම නොමැති අයකු වුවත් මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට චතුර කථිකයෙකු වීමට හැකිය.

අපගේ නවතම Online English class එක ඔක්තෝම්බර් 1 සිට (අද) සෑම සෙනසුරාදාවකම ප.ව.7 සිට 9.30 දක්වා පැවැත්වේ.පන්තියට සම්බන්ධ ව...
30/09/2022

අපගේ නවතම Online English class එක ඔක්තෝම්බර් 1 සිට (අද) සෑම සෙනසුරාදාවකම ප.ව.7 සිට 9.30 දක්වා පැවැත්වේ.

පන්තියට සම්බන්ධ වීමට පහත zoom link එක භාවිතා කරන්න.

Topic: Session - 01
Time: Oct 1, 2022 07:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82576615905?pwd=OERCSGJBMW8ybERlWHBlRkZVMHd5QT09

Meeting ID: 825 7661 5905
Passcode: 474624

Zoom meeting links, recordings, PDFs ලබා ගැනීමට Whatsapp group එකට සම්බන්ධ වීම සඳහා පහත link එක භාවිතා කරන්න.

https://chat.whatsapp.com/IcGA8LyNe0CCeIn5nNusT0

👉👉👉මෙහි ඇති සුවිශේෂීතාවය ...

👍නියමිත වේලාවට සම්බන්ධ වීමට නොහැකි වුවත් video recording එක ලබා දෙන නිසා ඕනෑම වෙලාවක පාඩම නැවත නැරඹීමට හැකි නිසා පාඩම් අතපසු නොවීම

👍https://drive.google.com/file/d/1IwRANplaZmGWUI0IelPuGQaLELDmLt6b/view?fbclid=IwAR3PNHPqIXjoayv-DSHWYWi1nQa-v9xrgQJosy7x5fMuXaG8Y66B6My0EWM හි ඇති විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.

👍ඉංග්‍රීසි කටපාඩම් කරවනවා වෙනුවට සෑම පාඩමකටම අදාළව word order ලබාදෙමින් ඉගැන්වීම.

👍ආරම්භක මොහොතේ සිට ඔබව ඉංග්‍රීසියෙන් කතා කරවමින් පුහුණු කිරීම

👍සාමාන්‍ය පන්තියක ලබන සජීවී අත්දැකීම මෙහිදී ලබාගත හැකි වීම

👍ZOOM app එක හරහා ලෝකයේ කොහේ හිටියත් ඔයාගේ smart phone/tablet pc/laptop/desktop එකෙන් සම්බන්ධ වීමට හැකි වීම

👍 පාඨමාලාව අවසානයේ Online examination එකක් පවත්වා පිළිගත් සහතිකයක් ලබා දීම.

රැකියාවේ ඉහලට යන්න, Customersලා එක්ක බය නැතුව කතා කරන්න English නැතුව බැහැ නේද?අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා, ඒ අතර විවිධ ...
30/05/2021

රැකියාවේ ඉහලට යන්න, Customersලා එක්ක බය නැතුව කතා කරන්න English නැතුව බැහැ නේද?
අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා, ඒ අතර විවිධ ඉංග්‍රීසි පන්ති, පාඨමාලා හදාරලා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා, ඇයි තාම ඉංග්‍රීසි හරියට බැරි?
ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳයි කියලා ඔයා හිතාගෙන හිටියට කතා කරන්න ගියාම හිර වෙනවද? බලන්න අපගේ විෂය නිර්දේශයෙන් ඔයා කොච්චරද දන්නෙ කියලා...
අපගේ විෂය නිර්දේශය ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න....
https://drive.google.com/file/d/1IwRANplaZmGWUI0IelPuGQaLELDmLt6b/view?usp=sharing

* ඔබට පන්තිය පැවැත්වෙන වෙලාවට සම්බන්ධ වීමට නොහැකි වුවහොත් අප ලබාදෙන Video recording එක නැරඹීමට හැකි නිසා ඔබට පාඩම් අතපසු වීමක් සිදු නොවේ.

Online class එකට සම්බන්ධ වීම සඳහා ඔයාගේ සම්පූර්ණ නම, ලිපිනය සමග 0712374336 ට sms කරන්න. එසේ නැත්නම් මෙම link එක මගින් whatsapp group එකට සම්බන්ධ වෙන්න....
https://chat.whatsapp.com/Kc2LWBiiUGyLn5DpCfKZ9i

Address

Ambalantota

Alerts

Be the first to know and let us send you an email when Gamani Chandanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gamani Chandanayake:

Shortcuts

Share

Category