Open University Ambalantota Study Centre

Open University Ambalantota Study Centre

Share

Open University Ambalantota Study Centre official page

15/11/2023

*වෘත්තීය ඡිවිතයේ උසස්වීම් සදහා උසස් අධ්‍යාපන අවස්ථා*
✅ *මෙම වටිනා අවස්ථාව මගහැර ගන්න එපා......... (Don't miss the Valuable opportunity*) 😊
●ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ *මානව සම්පත් කලමනාකරණය පිළිබඳ උසස් සහතිකපත් වැඩසටහන(Advanced Certificate in HRM)* සදහා අයදුම්කිරීම **2023/10/15 සිට *2023/11/25* දක්වා*
*
● *Online අයදුම්කිරීමට පහත link එක භාවිතා කරන්න.*(අයදුම්පත් ගාස්තුව Rs. 500/=)

https://reginfo.ou.ac.lk/applyonline/

● වැඩිදුර තොරතුරු සදහා......
https://ou.ac.lk/advcertihrm/

●විමසීම්:-

0706215102 (WhatsApp)
0716555726
0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය , ලුණම දකුණ,අම්බලන්තොට

18/10/2023

*A/L නොමැතිවීම උසස් අධ්‍යාපනයට තවදුරටත් බාධාවක් නොවේ.*

●ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ *මානව සම්පත් කලමනාකරණය පිළිබඳ උසස් සහතිකපත් වැඩසටහන(Advanced Certificate in HRM)* සදහා අයදුම්කිරීම 2023/10/15 සිට 2023/11/14 දක්වා

● *Online අයදුම්කිරීමට පහත link එක භාවිතා කරන්න.*(අයදුම්පත් ගාස්තුව Rs. 500/=)

https://reginfo.ou.ac.lk/applyonline/

● වැඩිදුර තොරතුරු සදහා......
https://ou.ac.lk/advcertihrm/

●විමසීම්:-

0706215102 (WhatsApp)
0716555726
0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය , ලුණම දකුණ,අම්බලන්තොට

20/09/2023

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ(OUSL) *මෘදුකාංග ඉංජිනේරු උපාධිය(Bachelor of Software Engineering Honours)* සදහා අයදුම්කිරීම *2023/09/30 දක්වා*

● *Online අයදුම්කිරීමට පහත link එක භාවිතා කරන්න.*

https://reginfo.ou.ac.lk/applyonline

● වැඩිදුර තොරතුරු සදහා......
https://ou.ac.lk/bsehons

●විමසීම්:-

0706215102 (WhatsApp)
0716555726
0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය , ලුණම දකුණ, අම්බලන්තොට

12/09/2023

*කලමනාකරණ උපාධි සදහා අයදුම්කිරීමේ අවසාන දිනය හෙට(2023/09/13 - බදාදා)*

● *කලමනාකරණ උපාධි වැඩසටහන් (Management Degree Programmes) සදහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තෝරාගත යුත්තේ ඇයි?*

- අප විශ්වවිද්‍යාලය UGC යටතේ පවතින ජාතික විශ්වවිද්‍යාලයක් වීම (www.ugc.ac.lk)

- තෝරාගැනීමට උපාධි වැඩසටහන් 4 ක් ( Accounting and Finance , Human Resources Management, Marketing Management, Management Studies)

- පලමු වසර දෙකේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කර කලමනාකරණ උසස් ඩිප්ලෝමාව(Higher Diploma in Management) ලබාගත හැකිවීම

- උපාධි අපේක්ෂකයන්ට ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර සදහා අයදුම්කල හැකිවීම (https://ou.ac.lk/scholarships/)

- මෙම වසරේදීම උපාධිය සදහා ලියාපදිංචිවීමට අවස්ථාව

● *Online අයදුම්කිරීමට පහත link එක භාවිතා කරන්න.*(අයදුම්පත් ගාස්තුව Rs. 750/=)

https://reginfo.ou.ac.lk/bms/

● වැඩිදුර තොරතුරු සදහා......
https://ou.ac.lk/mgtpro

●විමසීම්:-

0706215102 (WhatsApp)
0716555726
0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය , ලුණම දකුණ, අම්බලන්තොට

26/08/2023
15/06/2023

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අම්බලන්තොට අධ්‍යයන මධ්‍යස්ථානයේ පහත දැක්වෙන කෙටිකාලීන පාඨමාලාවන් සදහා සීමිත සිසුන් පිරිසක් බදවා ගැනීමට අයදුම්පත් නිකුත්කිරීම 2023/06/16(සිකුරාදා) සිට 2023/06/30 තෙක් පෙ.ව 9.00 සිට ප.ව 3.30 දක්වා සිදුකෙරේ(ඉරිදා සහ සදුදා දින අම්බලන්තොට මධ්‍යස්ථානයේ නිවාඩු දිනවේ)

●ඉංග්‍රීසි කථන සහ සවන්දීමේ පාඨමාලාව ( Short Course in Listening & Speech - English)

01. පාඨමාලාවේ කාලය : සති 10

02.අදාල පාඨමාලා ගාස්තුව (English පාඨමාලාව සඳහා Rs.4,000/=)

● පරිගණක පාඨමාලාව (Computer Literacy course)

01. පාඨමාලාවේ කාලය : මාස 04

02.අදාල පාඨමාලා ගාස්තු (පරිගණක පාඨමාලාව සඳහා Rs.7,500/=)

විශේෂ සටහන්(Special Notes) :-

1. අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනීසිටි සිසුන්ටද මෙම පාඨමාලා හැදෑරීමට හැකියාව ඇත.

2. සීමිත සිසුන් පිරිසක් බදවා ගැනීමට නියමිත බැවින් පැමිණෙන පිලිවෙලට අයදුම්පත් නිකුත්කිරීම සිදුකරනු ලැබේ

වැඩිදුර තොරතුරු සදහා:-

0706215102

0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ,
අම්බලන්තොට මධ්‍යස්ථානය,
රඡසරණගම පාර,
ලුණම දකුණ,
අම්බලන්තොට

Collecting data for Regular Programmes of the Open University of Sri Lanka(OUSL) - Ambalantota Centre 25/04/2023

https://docs.google.com/forms/d/e/1FAIpQLSc_NYzvKncFUlVq8QzgYZ_OmU9295_JZeoFS3jN8l-YlOTzeA/viewform
විවෘත විශ්වවිද්‍යාලයේ අම්බලන්තොට මධ්‍යස්ථානය විසින් අධ්‍යයන වැඩසටහන් (Regular Academic Programmes) හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන්ගේ තොරතුරු එකතු කරනු ලැබේ

*ඔබ හෝ ඔබගේ සමීපතමයන් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් නොපමාව මෙම පත්‍රිකාව(Google Form) සම්පූර්ණ කර යොමුකරන්න

සටහන:-
● ඔබගේ පහසුව සදහා අධ්‍යයන වැඩසටහන් පිළිබඳ විස්තර පරීක්ෂා කිරීමට අදාල links මේ සමග ඇත

Collecting data for Regular Programmes of the Open University of Sri Lanka(OUSL) - Ambalantota Centre This form is to collect information of prospective students those who wish to study at the Ambalantota Study Centre of the OUSL. We encourage you to fill and submit this form. Further , please share this link with your relations , friends & etc.

reginfo.ou.ac.lk 20/04/2023

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා උපාධි වැඩසටහන(B.A Degree in Social Sciences)අම්බලන්තොට මධ්‍යස්ථානයේදී හැදෑරීමට ඔබටත් අවස්ථාව.......

● මෙම උපාධි වැඩසටහනේදී පහත විෂය ක්ෂේත්‍ර යටතේ අධ්‍යයන කටයුතු වල නිරත විය හැකිය.

1. දේශපාලන සහ ජාත්‍යන්තර අධ්‍යයනය- Political and International Studies

2. සන්නිවේදන අධ්‍යයනය - Communication Studies

3. ආර්ථික විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය - Economics and Development Studies

4. සමාජ හා සංස්කෘතික අධ්‍යයනය - Society and Culture Studies

උපාධියේ සුවිශේෂීතා.....

●රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිරිනමන අභ්‍යන්තර උපාධියක්

● අ.පො.ස (උසස් පෙළ) ඕනෑම විෂයධාරාවකින් විෂයයන් තුනක් සමත් අයෙකුට හැදෑරිය හැකිවීම

●කාලසීමාව :- වසර 3

●රැකියාවක නිරතවන අතර අධ්‍යයන කටයුතු සිදුකල හැකිවීම

● මහපොළ ශිෂ්‍යත්ව /ශිෂ්‍යාධාර සදහා හිමිකම් ලැබීමේ අවස්ථාව

අයදුම්කිරීම 2023/04/03 සිට 2023/05/01 දක්වා(online අයදුම්කිරීමට පහත link එක භාවිතා කරන්න)
https://reginfo.ou.ac.lk/applyonline/

●අයදුම්පත් ගාස්තුව :- Rs. 500/=

● වැඩිදුර තොරතුරු සදහා......
https://ou.ac.lk/basocialsc/

●විමසීම්:-
0716555726
0706215102
0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය , ලුණම දකුණ, අම්බලන්තොට

reginfo.ou.ac.lk

reginfo.ou.ac.lk 08/04/2023

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා උපාධි වැඩසටහන(B.A Degree in Social Sciences)අම්බලන්තොට මධ්‍යස්ථානයේදී හැදෑරීමට ඔබටත් අවස්ථාව.......
මෙම උපාධියේ සුවිශේෂතා.....

●රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිරිනමන අභ්‍යන්තර උපාධියක්

● අ.පො.ස (උසස් පෙළ) ඕනෑම විෂයධාරාවකින් විෂයයන් තුනක් සමත් අයෙකුට හැදෑරිය හැකිවීම

●කාලසීමාව :- වසර 3

●රැකියාවක නිරතවන අතර අධ්‍යයන කටයුතු සිදුකල හැකිවීම

අයදුම්කිරීම 2023/04/03 සිට 2023/05/01 දක්වා(online අයදුම්කිරීමට පහත link එක භාවිතා කරන්න)
https://reginfo.ou.ac.lk/applyonline/
●අයදුම්පත් ගාස්තුව :- Rs. 500/=

● වැඩිදුර තොරතුරු සදහා......
https://ou.ac.lk/basocialsc/

●විමසීම්:-
0716555726
0706215102
0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය , ලුණම දකුණ, අම්බලන්තොට

reginfo.ou.ac.lk

09/03/2023

● කෙටිකාලීන පාඨමාලා අයදුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කලා

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අම්බලන්තොට අධ්‍යයන මධ්‍යස්ථානයේ පහත දැක්වෙන කෙටිකාලීන පාඨමාලාවන් සදහා අයදුම්පත් නිකුත් කිරීම 2023/03/10 දින තෙක් පෙ.ව 9.00 සිට ප.ව 3.30 දක්වා සිදුකෙරේ(සදුදා අම්බලන්තොට මධ්‍යස්ථානයේ නිවාඩු දිනයකි)

●ඉංග්‍රීසි කථන සහ සවන්දීමේ පාඨමාලාව ( Short Course in Listening & Speech - English)

01. පාඨමාලාවේ කාලය : සති 10

02.අදාල පාඨමාලා ගාස්තුව (English පාඨමාලාව සඳහා Rs.4,000/=)

● පරිගණක පාඨමාලාව (Computer Literacy course)

01. පාඨමාලාවේ කාලය : මාස 04

02.අදාල පාඨමාලා ගාස්තු (පරිගණක පාඨමාලාව සඳහා Rs.5,000/=)

● මානව සම්පත් කළමනාකරණ කෙටිකාලීන පාඨමාලාව (HRM )

01. පාඨමාලාවේ කාලය : මාස 04

02.අදාල පාඨමාලා ගාස්තුව( HRM පාඨමාලාව සදහා Rs.10,000/=)

වැඩිදුර තොරතුරු සදහා:-

0706215102

0472225533

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ,
අම්බලන්තොට මධ්‍යස්ථානය,
රඡසරණගම පාර,
ලුණම දකුණ,
අම්බලන්තොට

Want your school to be the top-listed School/college in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Rajasaranagama Road , Lunama South
Ambalantota