H/ Hedawinna Primary School

H/ Hedawinna Primary School හැඩවින්න ප්‍රාථමික විද්‍යාලයේ නිළ
Facebook පිටුව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!

English Alphabet Flashcard
28/01/2022

English Alphabet Flashcard

The English Alphabet
28/01/2022

The English Alphabet

1 - 5 පොඩිත්තන්ට නිවසේ සිට ඉගෙන ගන්න.වැඩ ටික කරලා comment කරන්න පුලුවන් හැමෝම....Colours - කල(ර්)ස් - පාට / වර්ණ 🎨Yellow...
28/01/2022

1 - 5 පොඩිත්තන්ට නිවසේ සිට ඉගෙන ගන්න.
වැඩ ටික කරලා comment කරන්න පුලුවන් හැමෝම....

Colours - කල(ර්)ස් - පාට / වර්ණ 🎨
Yellow - යෙලෝ - කහ පාට
Pink - පිංක් - රෝස පාට
Orange - ඔරේන්ජ් - තැඹිලි පාට
Red - රෙඩ් - රතු පාට
Brown - බ්‍රවුන් - දුඹුරු පාට
Purple - ප(ර්)පල් - දම්පාට
Blue - බ්ලූ - නිල්පාට
Green - ග්‍රීන් - කොළ පාට
Gray - ග්‍රේ - අළුපාට
Maroon - මෙරූන් - මෙරුන් පාට
White - වයිට් - සුදු පාට
Black - බ්ලැක් - කළු පාට

🎯 Read the Sentence

🍎 This is a red apple.
🍇 These are purple grapes.
🍌 This is a yellow banana.
🐜 This is a black ant.
🚘 This is a blue car.
🍊 This is an orange.
👛 This is a pink purse.
💚 This is a green heart.

Prepared By : Lakchani Patabedige

23/06/2021

1 - ශ්‍රේණිය
6 පාඩම
අපට පෙනෙන අහස

පාසල පිළිබඳ කෙටි හැඳින්වීමක්
15/05/2021

පාසල පිළිබඳ කෙටි හැඳින්වීමක්

පාසල් ගීතය
15/05/2021

පාසල් ගීතය

15/05/2021

හ/හැඩවින්න ප්‍රාථමික විද්‍යාලය

දැක්ම :
හම්බන්තොට කලාපයේ විශිෂ්ඨතම පාසල බවට පත් වීම.

මෙහෙවර :
නිපුනතාවලින් පිරිපුන්, අනාගත අභියෝගතා ජයගත හැකි, මිනිසත්කම අගයන, විශිෂ්ඨ පුරවැසියෙකු බිහි කිරීම සඳහා පාසල් ප්‍රජාව සමඟ අත්වැල් බැඳ ගනිමින් අනූපමේය සේවාවක අපි නිරත වන්නෙමු.

15/05/2021

හැඩවින්න ප්‍රාථමික විද්‍යාලයේ නිළ
Facebook පිටුව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

Address

Ratnapura Road, Hedawinna, Mamadala
Ambalantota

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94772806376

Website

Alerts

Be the first to know and let us send you an email when H/ Hedawinna Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/ Hedawinna Primary School:

Shortcuts

Share

Category