Therapuththa Primary College

Therapuththa Primary College Therapuththa Primary School

22/09/2022
හ/ ථේරපුත්ත ප්‍රාථමික විද්‍යලයේ  දරුවන් ඇතුළු සියලු දෙනාට අශිර්වාදා පතා අද දින පැවැත්වූ සෙත් පිරිත් දේශනාව !!!
16/11/2021

හ/ ථේරපුත්ත ප්‍රාථමික විද්‍යලයේ දරුවන් ඇතුළු සියලු දෙනාට අශිර්වාදා පතා අද දින පැවැත්වූ සෙත් පිරිත් දේශනාව !!!

11/08/2021

2-G පංතියේ ඉගෙනුම ලබන කෙනුත් සෙන්දිනු පුතා විසින් අප වෙත එවනු ලැබූ වීඩියෝවකි...

29/07/2021

මාර්ගගත ක්‍රමය ඔස්සේ අප විද්‍යාලයේ පැවති ජන ගී ප්‍රසංගයට හ/හැඩවින්න ප්‍රාථමික විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙතුලි දියණිය විසින් අප වෙත එවනු ලැබූ වීඩියෝවකි..........

24/07/2021

මාර්ගගත ක්‍රමය ඔස්සේ අප විද්‍යාලයේ පැවති ජන ගී ප්‍රසංගයට 2-G පංතියේ ඉගෙනුම ලබන සනුල පුතා විසින් අප වෙත එවන ලද වීඩියෝවකි.....

18/07/2021

මාර්ගගත ක්‍රමය ඔස්සේ අප විද්‍යාලයේ පැවති ජන ගී ප්‍රසංගයට හ/හැඩවින්න ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉනුක පුතා විසින් අප වෙත එවනු ලැබූ වීඩියෝවක්..........

26/06/2021

පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසලේ පවත්වනු ලැබූ ඔන්ලයින් බැති ගී අද දින සිට එක පෙලට නරඹමු ❤️🤩

5 - E පන්තියේ එනුල පබසර පුතා....

24/06/2021

ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් 1-B පන්තියේ A.J යුලනි දියණිය විසින් අප වෙත එවනු ලැබූ වීඩියෝවක් ❤️

මාස කිහිපයක් පුරාවට ඔබේ සිනහකැන් නොදුටු ථෙරපුත් විදුමව  මග බලයි ආදරයෙන්  සිපගන්නට ඔබගේ මුව කමල ....... ❤️
17/06/2021

මාස කිහිපයක් පුරාවට
ඔබේ සිනහකැන් නොදුටු ථෙරපුත් විදුමව
මග බලයි ආදරයෙන්
සිපගන්නට ඔබගේ මුව කමල ....... ❤️

06/06/2021

2-C පංතියේ ආර්යා බුත්සරණි දුවගෙන් ඔබට වටිනා පණිවිඩයක්..

22/05/2021

හරි අපූරුවට දෙමළ උගන්වන අපේ පුංචි ගුරුතුමා ඔයාලත් රසවිඳින්න........

3 -B පන්තියේ යෙනුක පුතා විසින් අප වෙත එවනු ලැබූ වීඩියෝවක්❤️

Address

Wanduruppa Road
Ambalantota
82100

Opening Hours

Monday 07:00 - 13:45
Tuesday 07:00 - 13:45
Wednesday 07:00 - 13:45
Thursday 07:00 - 13:45
Friday 07:00 - 13:45

Telephone

+94472225460

Website

Alerts

Be the first to know and let us send you an email when Therapuththa Primary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category