Whc jayalath Science

Whc jayalath Science Sysygi ambalanthota

නුබ මගේ කැදැල්ලෙන් නික්ම ගියද .පොතට වඩා දෙයක් අරන් ගියා.නුබට ලෙහෙසි  වෙනවා .සත්තයි.ලියපන් නුබෙත් ,අසරණ දෙමාපියන්ගෙත්,සිහ...
05/05/2024

නුබ මගේ කැදැල්ලෙන් නික්ම ගියද .පොතට වඩා දෙයක් අරන් ගියා.නුබට ලෙහෙසි වෙනවා .සත්තයි.ලියපන් නුබෙත් ,අසරණ දෙමාපියන්ගෙත්,සිහින ගොඩයන්න.රත්තරං පුතේ,දුවේ.ආදරේයි හැමදාටම.මගේ පනවගේ.

විභාගයට පෙර කතරගම ......
05/05/2024

විභාගයට පෙර කතරගම ......

හම්බන්තොට රාත්‍රී කණ්ඩායම් පන්තියේ සමුදීම.බුදු සරණයි...හැමොටම .
05/05/2024

හම්බන්තොට රාත්‍රී කණ්ඩායම් පන්තියේ සමුදීම.බුදු සරණයි...හැමොටම .

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා
13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා

05/02/2024

බෙන්සීන් අනුවට අදහස ආවේ මෙහමද?

30/01/2024

100k/ph වේගයෙන් ගිහින් හැපුනොත් වෙන දේ 🤯

මරණයට අතවනන රමණීය විලාපය********************************************ජීවිතයේ එක්වරක් හෝ පාළු රාත්‍රීන් හී අප අසා ඇති, මේ ...
08/04/2023

මරණයට අතවනන රමණීය විලාපය
********************************************
ජීවිතයේ එක්වරක් හෝ පාළු රාත්‍රීන් හී අප අසා ඇති, මේ ප්‍රේමනීය විලාපය,නගන්නෙ කුඩා කෘමියෙකි . ඒ රැහැයියා නමින් අප හඳුන්වන කුඩා කෘමියා. කනට අමිහිරි වුනත් ඒ හඩ ඔබ දන්නවා ද ඌ ගයන්නේ ඒ අවසාන ගීතය බව?

අවුරුදු දෙකත් - දාහතත් අතර වසරක් භූගතව සිට, අවුරැද්දෙ එක්තරා කාලයකදී එලිමහනට එන මේ කුඩා සත්වයා, උදෑසනින්ම තම ගීතය ආරම්භ කර, හිරැ මුදුන් වෙද්දී තම නාදය වඩා උත්සන්න කරමින් ක්රමයෙන් හිරු අවරට යත්ම, අප්රාණික ස්වරයක් ගනී. රෑස්ස ගස් ආශ්‍රිතව පෙදෙස් වල වැඩියෙන් ඇසෙන මේ අමිහිරි නාදය, කනට ඉතා නොකන්කළුය.

ඌ මෙම හඩ නගන්නෙ කටින් යයි අප සිතුවාට ,එය එසේ නොව.
රැහැයියාගේ මෙම හඬ නැගෙන්නේ, උගෙ බඳෙහි ඇති මාංශපේෂින් තදින් වැදීමෙනි. ඇත්තටම උගේ ජීවන චක්‍රය ඉතා අද්භූතජනකය. ඔහුගෙ බදෙහි ඇති තාත රජ්ජුව නම් අවයවය සමග මාංශපේෂින් එකට ගැටීමෙන්, ඔහුගෙන් නැගෙන මේ අපගේ කනට අමිහිරි නාදය, ඔහුගේ ප්‍රියම්භිකාවට නම් ඉතා මිහිරිය. එය ඇයට කොතරම් මිහිරිද කිවහොත්,මේ ප්‍රේමනීය සංගීතයට වශීවන ඇය සිය ප්‍රේමවන්තයා සමග සංවාසයේ යෙදේ. දින කිහිපයක් ගතවුන කල ගැහැනු සතා ගසක පොත්තක් තුල හෝ අතුරිකිලි අතර බිත්තර දමයි. සති 6-8 ත් අතර කාලයක් තුලදී රැහැයි බිත්තරයෙන් ශිගුවෙක් පිටතට එයි.අනතුරුව ගසෙන් බිමට වැටෙන ඌ පස හාරාගෙන පොළොව තුලට යයි.පසේ ඇති,සාරය,ශාක මුල්වල ඇති සාරය ආහාරයට ගනිමින් වසර 17 ක් භූගතව ගත කරයි.තම කාල පරිච්ඡේදය ඉවරවත්ම පොළොවෙන් උඩට එන මේ පංචශිඛයා,සිය හැව ගලවා දමා, වැඩිහිටි රැහැයියකු වේ.එතැන් පටන් ඔහු තම පරම්පරාව ගෙන යාමට දායක වෙමින් සති 4 ක් 6 ක් අතර කාලයක් ජීවත් වේ.
සංවාස කාලය වැඩිහිටි රැහැයියා ජීවත් වන අවසානය කාල පරිච්ඡේදයයයි.ඔහු ගයන්නේ,ඔහුගේ අවසාන හංසගීතයයි.ඔහු ඒ ගීතය ගයන්නේ බිරිඳක් ගෙන්වා ගැනීමටයි.17 වසරක්ම පොළොව යට බින්න බසින මෙම තනිකඩයා අනතුරුව එලියට විත් මඟුල් බෙර හඬ නංවා, රැහැයි ධේනුවක් කරකාර බැඳ සති 4ක් හෝ 6ක් මධුසමය ගතකොට, උගේ මලබෙරය වයා අවසන් ගමන් යයි
රැහැයියෙකු හැව ඇරීම ඉතා දුර්ලභ දසුන උපුටා ගනු ලැබූවකි.

හිමිකරුට ස්තුතිය .......

2023 දෙබරවැව  ප්‍රතිඵල බලාගාරය ක්‍රියාත්මක වෙන වේලාවල් 🕰️
03/03/2023

2023 දෙබරවැව ප්‍රතිඵල බලාගාරය ක්‍රියාත්මක වෙන වේලාවල් 🕰️

02/03/2023
01/01/2023

Class එකට Y | ACBS Negombo

Address

Ambalantota
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Whc jayalath Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category