H/Dehigahalanda Maha Vidyalaya

H/Dehigahalanda Maha Vidyalaya Education is the only thing that will save the future
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.

03/04/2026

*රසෝබා 2026 ...*
*රස පිරි සැණකෙළිය....*

අප්‍රේල් 7 වන අඟහරුවාදා
පෙ.ව 9.00 දෙහිගහලන්ද විදුහල් භූමියේදී.. සැමට ආරාධනා...

25/03/2026
13/03/2026

යුග මෙහෙවරක අවසන ඉසිඹු දිළිවියට එළැඹි සුනේත්‍රා හේවාබන්දු ගුරු මහත්මියට සුබ පැතුම්...

01/12/2025

දෙහිගහලන්ද මහා විද්‍යාලිය සහන යාත්‍රාව
ඉතාමත් සාර්ථකව නිමා කරන ලදී... සහයෝගය දුන් සැමට හද පිරි ස්තූතිය

දකුණු පළාත් ගණිත තරගාවලිය - 2025 තෙවන ස්ථානය ලැබූ දෙහිගහලන්ද මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ වත්සලා සත්සරනි ශිෂ්‍යාවට පාසලේ උ...
26/08/2025

දකුණු පළාත් ගණිත තරගාවලිය - 2025 තෙවන ස්ථානය ලැබූ දෙහිගහලන්ද මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ වත්සලා සත්සරනි ශිෂ්‍යාවට පාසලේ උණුසුම් සුබ පැතුම්....*

ආදරණීය දරුවන් වෙනුවෙන් ආදරයෙන් ලියා තබමි...මේ ඇරඹුමයි...මාවත බොහො දුරයිනුවණින් අවදියෙන් තරණය කළ යුතුයි...❤️2025 සමස්ත ලං...
23/08/2025

ආදරණීය දරුවන් වෙනුවෙන් ආදරයෙන් ලියා තබමි...

මේ ඇරඹුමයි...
මාවත බොහො දුරයි
නුවණින් අවදියෙන්
තරණය කළ යුතුයි...❤️

2025 සමස්ත ලංකා සංගීත තරගයේ දකුණු පළාත් තරග වටයේ
හ/ දෙහිගහලන්ද ම.වි යේ

* රබන් ගී (ගැහැණු ) - තෙවන ස්ථානය - P.G හංසි වාසනා ( සහය වාදනය - ගොවිදු සස්මිත - සර්පිනා, බෙර වාදනය - ලකිඳු කේසර )❤️🎶

* පාරු ගී ( පිරිමි) - තෙවන ස්ථානය - නොෂාන් අරුනළු ( සහය වාදනය - ගොවිදු සස්මිත - සර්පිනා)❤️🎶

දරුවො වෙනුවෙන් ආශිර්වාද ලබාදෙමින් දිරිගන්වපු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන්හට ස්තුතිය ...♥️

දෙහිගහලන්දීය පාසල් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින්....,වසර 20 ක 30 කට පසුව ..📌*මෙවර දකුණු පලාත් පාසල් මළල ක්‍රීඩා උලෙලේ... ...
23/08/2025

දෙහිගහලන්දීය පාසල් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින්....,වසර 20 ක 30 කට පසුව ..📌
*මෙවර දකුණු පලාත් පාසල් මළල ක්‍රීඩා උලෙලේ... 20 න් පහල බාලක කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් තෙවන ස්ථානය සහ යගුලි විසිකිරීමෙන් තෙවන ස්ථානය ලබා ගනිමින් එහි පළාත් ක්‍රීඩා උලලේ ලෝකඩ පදක්කම් දෙකකට හිමිකම් කියමින් 🥉🥉එලබෙන සමස්ථලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට වරම් හිමි කරගත්...,* ✅
*වත්මන් පාසල් ක්‍රීඩා නායක M.කුලජ ජනසික* ක්‍රීඩකයාට හැකි වූ අතර ඔහුගේ ක්‍රීඩා දිවියට පාසලේ විදුහල්පති තුමා නියෝජ්‍ය විදුහල්පති තුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ ක්‍රීඩා අංශයේ උණුසුම් සුබ පැතුම්...

මේ සඳහා දැඩි කැපවීමෙන් පුහුණු කිරීම් කටයුතුවල නිරත වූ ක්‍රීඩා පුහුණුකරු චමිල් බොරැල්ලගේ මහතාට සහ ඒ සඳහා සහයෝගය දැක්වූ හිටපු විදුහල්පති ටී.ජි ධර්මසිරි මහතාටත් ක්‍රීඩා උපදේශක සිරිමල්වත්ත මහතාටත් පාසලේ ගෞරවනීය ස්තුතිය පුද කරමි..

Address

Tissa Road
Ambalantota

Telephone

+94472225992

Website

Alerts

Be the first to know and let us send you an email when H/Dehigahalanda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/Dehigahalanda Maha Vidyalaya:

Shortcuts

Share

Category