Inspire SFT With Binara Prasantha

Inspire SFT With Binara Prasantha SFT with Binara Prasantha
Making Science for Technology easy to understand for every student.

03/03/2026

Technology කළොත් ඇත්තටම යන්න පුළුවන් Campus මොනවද?
මේ Field එකෙන් ඉස්සරහට තියෙන හොඳම Jobs මොනවද කියලා ඔයා හරියටම දන්නවද? 🤔

2028 A/L Technology කරන්න හිතන් ඉන්න නංගිලා මල්ලිලා හැමෝම, මේ දේවල් A/L පටන් ගන්න කලින්ම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ! 📢

ඒ නිසා, මේ හැමදේම ගැනම කතා කරන්න අපි අපේ SFT පන්තියේ ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 07 වෙනිදා (සිකුරාදා) දවල් 1.00 ට පටන් ගන්නවා. එදාට අපි Technology වලට මොනවද තෝරගන්න ඕනේ විෂයයන් කියලා විතරක් නෙවෙයි, ඔයාලගේ අනාගතය ගැන හැමදේම පැහැදිලි කරනවා. ඔයාලගේ දෙමව්පියන්ටත් මේකට එන්න පුළුවන්.
ඒ වගේම, එදාම අපි SFT පන්තියේ උගන්වන වැඩ කටයුතුත් පටන් ගන්නවා.
එහෙනම් මාර්තු 07 වෙනිදා දවල් 1.00 ට අම්බලන්ගොඩ සිප්වින් (Sipwin) ආයතනයට එන්න. අපි එදාට හමුවෙමු! හැමෝටම ජය වේවා! ✨

🟢 අපේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න:
https://chat.whatsapp.com/ChJX6A2VLvq6l9hhoLlOuy?mode=gi_t

📞 වැඩි විස්තර දැනගන්න කතා කරන්න, නැත්නම් WhatsApp පණිවිඩයක් දාන්න: 074 0322 411
(බිනර ප්‍රසන්ත)

2028 A/L SFT - නව පන්ති ආරම්භය! 🎯​විභාගයට වැඩියෙන්ම වැඩ කරන එකම තැන.. තාක්ෂණවේදය සදහා විද්‍යාව  නව පන්ති ආරම්භය.​🗓️ මාර්...
02/03/2026

2028 A/L SFT - නව පන්ති ආරම්භය! 🎯

​විභාගයට වැඩියෙන්ම වැඩ කරන එකම තැන.. තාක්ෂණවේදය සදහා විද්‍යාව නව පන්ති ආරම්භය.

​🗓️ මාර්තු 07 සෙනසුරාදා
​🕐 ප.ව. 1.00 ට
​📍 අම්බලන්ගොඩ සිප්වින් ආයතනයේදී

​වැඩි විස්තර සඳහා WhatsApp: 074 0322 411

එකතු වෙන්න අපිත් එක්ක.
https://chat.whatsapp.com/ChJX6A2VLvq6l9hhoLlOuy?mode=gi_t

හෙට තමයි දවස ❤අනිවාර්යෙන්ම හෙට එන සෙට් එක ගොඩදාලා දෙනවා 🥰යාලුවෝ එක්කම එන්න 😉
27/02/2026

හෙට තමයි දවස ❤
අනිවාර්යෙන්ම හෙට එන සෙට් එක ගොඩදාලා දෙනවා 🥰
යාලුවෝ එක්කම එන්න 😉

25/02/2026

වැඩ කරන්න කැමති ඔයා එන්නම ඕන SFT පන්තිය..
එකතු වෙන්න අපිත් එක්ක.

සංඛ්‍යානය අමාරුයි කියලා හිතනවාද?අපි ඒක එක දවසින් ඉවර කරමු! 💪​විභාගයට වැදගත්ම වන සංඛ්‍යානය පාඩම, විභාග ප්‍රශ්නත් එක්කම සර...
23/02/2026

සංඛ්‍යානය අමාරුයි කියලා හිතනවාද?

අපි ඒක එක දවසින් ඉවර කරමු! 💪
​විභාගයට වැදගත්ම වන සංඛ්‍යානය පාඩම, විභාග ප්‍රශ්නත් එක්කම සරලව ඉගෙන ගන්න එන්න. පෙබරවාරි 28 උදේ 9.00 ට අම්බලන්ගොඩ සිප්වින් ආයතනයට එන්න, ඔයාගේ A එකට යන ගමනට තව පියවරක් තියන්න.

එකතු වෙන්න අපේ whatsapp group එකට

https://chat.whatsapp.com/FStPzenFhST9JdpomPkYHp?mode=gi_t

හෙට තමයි  දවස! 🎯 A/L SFT ගොඩදාගන්න තියෙන හොඳම අවස්ථාව මගහැරගන්න එපා. පෙබරවාරි 21 උදේ 9 ට අම්බලන්ගොඩ සිප්වින් එකේදී හමුවෙ...
20/02/2026

හෙට තමයි දවස! 🎯 A/L SFT ගොඩදාගන්න තියෙන හොඳම අවස්ථාව මගහැරගන්න එපා. පෙබරවාරි 21 උදේ 9 ට අම්බලන්ගොඩ සිප්වින් එකේදී හමුවෙමු!
අපේ whatsapp group එකට join වෙන්න
https://chat.whatsapp.com/FStPzenFhST9JdpomPkYHp?mode=gi_t

හෙට දින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට ඉහළම ජයග්‍රහණ අත්වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!🎓...
16/02/2026

හෙට දින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට ඉහළම ජයග්‍රහණ අත්වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!🎓✨

2026 A/L SFT අන්තිමට එන තැනට කලින්ම එන්න! 🚀​අලුත් බලාපොරොත්තු එක්ක, හරිම පාරේ යන්න කැමති ඔයාලා වෙනුවෙන්ම ආරම්භ වන නව කණ්...
14/02/2026

2026 A/L SFT අන්තිමට එන තැනට කලින්ම එන්න! 🚀
​අලුත් බලාපොරොත්තු එක්ක, හරිම පාරේ යන්න කැමති ඔයාලා වෙනුවෙන්ම ආරම්භ වන නව කණ්ඩායම. මාස 6 ක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් විශිෂ්ට ප්‍රතිඵලයකට මග කියන:
• ​Revision
• ​Paper Class
• ​Paper Discussion
​📍 ස්ථානය: සිප්වින් ආයතනය - අම්බලන්ගොඩ
📅 දිනය: පෙබරවාරි 21 සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 9.00 - ප.ව. 1.00

වැඩි විස්තර සඳහා: 074 0322 411 (WhatsApp)

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Inspire SFT With Binara Prasantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category