14/06/2026
photographers අනාගන්න තැනක් තමයි Album Design කියන්නේ. ඉතින් ඔයා වෘත්තීමය ඡායාරෑපකරන ශිල්පියෙක් හෝ ඡායාරෑපකරණ ක්ෂේත්රයට අලුතින්එ න්න හිතන් ඉන්න කෙනෙක්වම් ඇල්බම් ඩිසයින් සදහා ආසාවක් ඇති අයෙකුනම් මේ අවස්ථාව ඔයාටයි. Memora Art Academy මගින් පවත්වනු ලබන වෘත්තීමය ඇල්බම් ඩියසින් පාඨමාලාවේ දෙවන කණ්ඩායම සමග සම්බන්ධ වීමට පුලුවන්. වැඩි විස්තර සදහා හරහා කෙටි පණිවිඩයක් යොමුකරන්න.
wa.me/+940778427005