27/01/2023
Mobile factory ගේම් එක කියන්නේ Airv apps ටීම් එකේ අපේ යාලුවෝ හදපු ෆැක්ටරි, මොබයිල් ගේම් එකක්. කැමති අයට ගේම් එක ටෙස්ට් කරන්න පුළුවන්. Discord ටෙස්ටින් ගෘප් එකත් එක්කත් සම්බන්ද වෙන්න පුළුවන්. ...
Download from play store https://play.google.com/store/apps/details?id=com.airvapps.mobilefactory
Discord
https://discord.gg/E26X9V7Pvj