ILEAD Hikkaduwa

ILEAD Hikkaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ILEAD Hikkaduwa, Education, Ambalangoda.

28/11/2023

විශේෂ දැනුවත් කිරීමයි (සහතික පත්‍ර ලබා ගැනීම සම්බන්ධවයි)

iLEAD වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අභ්‍යාසලාභී ඔබගේ සහතික පත්‍රය ආයතනයෙන් මේ වන තෙක් ලබා නොගත් සියලුම සිසුන් 2023/12/01 දින සිට 2023/12/14 දින දක්වා (දෙසැම්බර් මස) දිනයන්හි දී උදෑසන 10.00 සිට සවස 2.00දක්වා ආයතනයේ දී ඔබගේ සහතික පත්‍රය ලබා ගැනීමට කටයුතු සිදු කරන මෙන් දැනුම් දෙමි. (අන්‍යතාවය ඔප්පු කර ඔබගේ මව, පියා හෝ භාරකාරත්වයට ද සහතික පත්‍රය ලබා ගත හැක)

ලබා දී ඇති දිනයන්හී දි සහතික පත්‍රය ලබා ගැනීමට නොහැකි ඔබගේ සහතික පත්‍ර නැවත අපගේ ප්‍රධාන කාර්යාලය වෙත ලබා දීමට සිදුවනු ඇත. තවද, ඉන්පසු ආයතනික ප්‍රධානීතුමිය හෝ පාඨමාලාභාර ආචාර්්‍යවරැන් නැවත ඔබගේ සහතික පත්‍රයට වගකිව යුත්තෙකු නොවනු ඇත.

මෙම පණිවිඩය ඔබගේ සියලුම යහලුවන් අතරේ බෙදා හරින්න.

වැඩි විස්තර සදහා ආයතනික දුරකථන අංක අමතන්න. 0117208673( සතියේ දින 9 am -3 pm)

07/10/2022

iLEAD වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් විසින් සංවිධානය කරන ලද ක්‍රීකට් තරගාවලිය අද දින (2022.10.07) පොල්වත්ත ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වේ. සියලුම ආදී සිසුන්ට සුහද ආරාධනා...

26/10/2017

To teach them win the life with leadership qualities in Creating a qualified leader..

2017/10/25 - iLEAD Hikkaduwa Out put of Leadership programmer.

15/06/2016
02/07/2015
05th of June 2015
02/07/2015

05th of June 2015

From 01st to 04th of June.
02/07/2015

From 01st to 04th of June.

On 05th of June.
02/07/2015

On 05th of June.

The Students of 24th batch are displaying their hand print cloths.
02/07/2015

The Students of 24th batch are displaying their hand print cloths.

23rd of June 2015

29th of May 2015.
02/07/2015

29th of May 2015.

on 26th of May 2015.
02/07/2015

on 26th of May 2015.

Many forms of discrimination against women are discussing.
02/07/2015

Many forms of discrimination against women are discussing.

on 27th May 2015.

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when ILEAD Hikkaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category