18/08/2022
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි දූදරුවන් සහ විද්‍යාලය අතර වඩාත් යහපත්වූ සංනිවේදනයක් පවත්වා ගැනීම උදෙසා , ආදි ශිෂ්‍යය ශිෂ්‍යාවන් වන ඔබගේ වර්තමාන තොරතුරු එක් රැස් කරගැනීමටත් , පවතින තොරතුරු යාවත්කාලීන කරගැනීමටත් ගූගල් ෆෝර්මයක් සකසා ඇත.
මෙම ගූගල් ෆෝර්මය, අප විද්‍යාලයීය මිතුරු සමාජ, කණ්ඩායම් සමූහ සහ ඔබ දන්නා හඳුනන අප විද්‍යාලයීය ආදි දූ දරුවන් සියළුදෙනා වෙත යොමුකිරීමට කාරුණික වන්න.
විදුහල අප මව් ධර්මාශෝකා සිරිලක සුදිලේවා !!!
https://forms.gle/QzyLbBYEn7VUTsQn9
For the purpose of enhancing the communication between the Alma mater, Dharmasoka College Ambalangoda & it's old pupils and also to update the existing database of past pupils , the OBA-DC has created a google form, and it's attached below.
Kindly fill & submit all the data requested in the form and share this with social media groups or batch groups relevant to the Alma mater or with known individuals who had been a proud children of mother Damso. Thank you very much!!
https://forms.gle/QzyLbBYEn7VUTsQn9
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි සිසු-සිසුවියක් වන ඔබගේ වත්මන් තොරතුරු , විද්‍යාලයීය අභිවෘදිය වෙනුවෙන් යොදා...