Sri Niggrodha Dhamma School

Sri Niggrodha Dhamma School යදම් බැඳි පවුරු බිඳ දා ස්නේහයේ මල් පොකුරු පිපෙනා පුංචි කැකුළු තව පිපෙන්නට පෙර මඟ බලනා නුග දම් පියසේ කිතු ගොස සදා දිනේවා!!! ❤️❤️

අද දින සාර්ථක ලෙස මාදම්පාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උස්මුදුලාව ශ්‍රී නීග්‍රෝධ දහම් පාසල් දෙවන වාර විභාගය පැවැත් වුණි. පහ ශ්...
09/08/2026

අද දින සාර්ථක ලෙස මාදම්පාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උස්මුදුලාව ශ්‍රී නීග්‍රෝධ දහම් පාසල් දෙවන වාර විභාගය පැවැත් වුණි. පහ ශ්‍රේණිය හැර සෑම ශ්‍රේණියකම ප්‍රශ්න පත්‍ර පහත Link එක මගින් ලබා ගත හැකිය. පිළිතුරු පත්‍ර නොමැත. 👇👇👇

https://drive.google.com/drive/folders/1VnCE00S5wQfVDZ2Edgwn3i77U3G2tzBI

ලක්වාසී සැමට සසර දුක දුරලා පාරමී දම් පිරීමට සිත් පහළවන පින්සාර ඇසළ පොහෝ දිනක් වේවා...🙏🙏
29/07/2026

ලක්වාසී සැමට සසර දුක දුරලා පාරමී දම් පිරීමට සිත් පහළවන පින්සාර ඇසළ පොහෝ දිනක් වේවා...🙏🙏

සුභ පැතුම්...  මේ ආරම්භයක් පමණි...❤️❤️කථික තරග අංශය
28/07/2026

සුභ පැතුම්... මේ ආරම්භයක් පමණි...❤️❤️
කථික තරග අංශය

🛑සුභාශීංසනය🛑2025 වර්ෂයේ පැවති දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියේ ප්‍රාදේශීය තරගාවලියේ හා ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ 7 ශ්...
24/07/2026

🛑සුභාශීංසනය🛑

2025 වර්ෂයේ පැවති දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියේ ප්‍රාදේශීය තරගාවලියේ හා ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ 7 ශ්‍රේණියේ කථික තරඟ අංශයෙන් ප්‍රථමයා වෙමින් හෙට දින ලංකාවම නියෝජනය කරමින් සමස්ත ලංකාවේ ශූරයන් තෝරාගැනීම සදහා ලංකාවම ආවරණය කරමින් පවත්වන සමස්තලංකා තරගය සදහා සිනදි සකිත්යා දියණිය සුදුසුකම් ලබා ඇත.

එම තරගයට හෙට දින මුහුණ දෙන අප දහම්පාසලේ *සිනදි සකිත්යා දියණියට* නීග්‍රෝධ දහම් පාසලේ නව පිටුවක් පෙරළමින් දහම් පාසල් නාමය වැජඹවීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා..🙏🙏 විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවේවයි' ප්‍රාර්ථනා කරන්නෙමු.❤️❤️

මීට, ශ්‍රී නීශ්‍රෝධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමි ඇතුළු ගුරු මණ්ඩලය.

උස්මුදුලාව ශ්‍රී නීග්‍රෝධාරාම විහාරයේ වැඩ වාසය කළ අපේ සතික පොඩි හාමුදුරුවන් වහන්සේගේ උපසම්පදා උත්සවයේ අවස්ථා කිහිපයක්. ශ...
13/07/2026

උස්මුදුලාව ශ්‍රී නීග්‍රෝධාරාම විහාරයේ වැඩ වාසය කළ අපේ සතික පොඩි හාමුදුරුවන් වහන්සේගේ උපසම්පදා උත්සවයේ අවස්ථා කිහිපයක්. ශ්‍රි නිශ්‍රෝධ දහම් පාසලේ දරු දැරියන් , දෙමාපියන් හා ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින අලංකාර පෙරහැරකින් උන්වහන්සේ විහාරස්ථානයට වැඩමවන ලදී. 🙏🙏

මාදම්පාගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව ඊයේ (21) දවස පුරා තෙල්වත්ත රජමහා විහාරය ක...
22/06/2026

මාදම්පාගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව ඊයේ (21) දවස පුරා තෙල්වත්ත රජමහා විහාරය කේන්ද්‍ර කොට ගනිමින් ඉතා සාර්ථක ලෙස පැවැත්විණ.

මාදම්පාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තුමිය හා අනෙකුත් නිලාධාරීන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දින 6 ශ්‍රේණ...
15/06/2026

මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තුමිය හා අනෙකුත් නිලාධාරීන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දින 6 ශ්‍රේණියෙන් ඉහළ දුවා දරුවන්ට පැවති මානෝවිද්‍යාත්මක උපදේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරම් වැඩසටහන සාර්ථක ලෙස පැවැත් විය. ඒ සදහා සම්බන්ද වූ සියලු දෙනාට ස්තූතිය.❤️🙏

වෙසක් පොහොය නිමිත්තෙන් අද දින ශ්‍රී නිග්‍රෝධ දහම් පාසලේ දුවා දරුවන් හා ගුරු මණ්ඩලේ මැදිහත්වීමෙන් පහන් පූජා පින්කම සාර්ථක...
30/05/2026

වෙසක් පොහොය නිමිත්තෙන් අද දින ශ්‍රී නිග්‍රෝධ දහම් පාසලේ දුවා දරුවන් හා ගුරු මණ්ඩලේ මැදිහත්වීමෙන් පහන් පූජා පින්කම සාර්ථකව සිදු කෙරුණි.

30/05/2026
10/05/2026

❤️❤️

Address

නීග්‍රෝධාරාම මහා විහාරය , , උස්මුදුලාව , , වැල්ලබඩ
Ambalangoda
AMBALANGODA

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Niggrodha Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category