Jinapala Sir

Jinapala Sir hi there

11/01/2025

"බ්‍රිතාන්‍යයන් යටතේ දේශපාලනය වෙනස්වීම්"
විනාඩි පහෙන් මතක තියාගමු.

පළමු ධර්ම සංගායනාවේ කරුණු ඔක්කොම විනාඩි පහෙන් මතක තියා ගමු.
04/01/2025

පළමු ධර්ම සංගායනාවේ කරුණු ඔක්කොම විනාඩි පහෙන් මතක තියා ගමු.

06/05/2024
2024 APRIL 24 SEMINALOCATION : SCIENCE CENTER
28/04/2024

2024 APRIL 24 SEMINA
LOCATION : SCIENCE CENTER

හෙට දින දහවල්  2.00 සිට 6.00 දක්වා පෑවෑත්වේ
09/04/2024

හෙට දින දහවල් 2.00 සිට 6.00 දක්වා පෑවෑත්වේ

🌺🌺🌺ලොවපුරා ගණ දෙවි බැතිමතුන්ට අද සුවිශේෂි දවසක්. දේව මණ්ඩලයේ ප්‍රථමයා වන බාධා දුරුකරන ආදරණිය ගණ දෙවියන්ගේ උපන් දිනය අද. ...
19/09/2023

🌺🌺🌺ලොවපුරා ගණ දෙවි බැතිමතුන්ට අද සුවිශේෂි දවසක්. දේව මණ්ඩලයේ ප්‍රථමයා වන බාධා දුරුකරන ආදරණිය ගණ දෙවියන්ගේ උපන් දිනය අද.

ජිවිතයේ අද යම්තැනක සිටීද එයට දැවැන්ත ශක්තියක් , පිහිටක් , ආලෝකයක් ලබාදුන් ප්‍රමුඛතම කෙනෙක් තමයි ආදරණීය ගණ දෙවියන්. ඔබ වහන්සේට සුබම සුබ උපන් දිනයක් ​වේවා කියලා ඔ​බේ ආදරණීය බැතිමතුන් සියල්ලම ප්‍රාර්ථනා කරනවා. 🌺🌺🌺

🙏🙏🙏සියලු බැතිමතුන් මෙතෙක් කර ඇති සියලු පිං ඔබවහන්සේ​ට අනුමෝදන් වෙත්වා !🌺🌺🌺

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

13/08/2023
12/08/2023

ඉතා අලංකාර පෙරහෙරක් අප හට ලබාදුන් දිවා රෑ නොබලා එයට මහන්සි වු සංවිධායක මණ්ඩලයට අපගෙ ස්තූතිය , මෙයයි අම්බලන්ගොඩ අභිමානය .
ඓතිහාසික මෝදර දේවාලය - අම්බලන්ගොඩ 🙏🙏🙏🐘

11/08/2023
විභාගෙට ලකුණු අඩුද ?අනිවාර්යයෙන්ම සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය  විශයන් තුනටම A  තුනක්.9/10/11 ශ්‍රේණි සදහා සිංහල, බුද්ධ ධ...
15/07/2023

විභාගෙට ලකුණු අඩුද ?

අනිවාර්යයෙන්ම සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය විශයන් තුනටම A තුනක්.

9/10/11 ශ්‍රේණි සදහා සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය පන්ති. දිගුකාලින පලපුරුද්ද තුලින් 100% අනුමාන ප්‍රශ්න හා සාර්තක ප්‍රතිඵල තුලින් ඉදිරියටම. එක්වරක් පෑමින වෙනස වටහා ගන්න.
පලමු දින නොමිලේ

කලුතර සිට කොලඹ දක්වා තනි හා කන්ඩායම් පන්ති ද පැවෙත්වෙ.

Semina 2023 O/L
15/07/2023

Semina 2023 O/L

Address

Ambalangoda
88300

Telephone

+94770555542

Website

Alerts

Be the first to know and let us send you an email when Jinapala Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category