30/10/2021
ඔක්තෝම්බර් 31 රෑ 8.30 පැවැත්වෙන THE VOICE තරගය සදහා තරග වදින අප විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍ය ලකිදු,පසිදු,හා කසුන් (THREE BROTHERS ) වෙත ඔබේ මනාපය පලකරන්න....
TV හිස්තැනක් අංක 3 සටහන් කර 7788 ට sms කරන්න...
TV 3
එක දුරකතන අංකයකින් sms මනාප ඕනෑම ප්‍රමාණයක් ලබා දිය හැකිය..