PTAD Academy

PTAD Academy Your Professional Education Partner

🎨 Turn Your Creativity Into a Career! 🚀Are you passionate about art, colors, and layouts? Do you want to become a profes...
20/05/2026

🎨 Turn Your Creativity Into a Career! 🚀

Are you passionate about art, colors, and layouts? Do you want to become a professional designer? Unlock your creative potential with our comprehensive Graphic Design Course!

From branding to social media visuals, we teach you everything you need to know to dominate the design industry. 💻✨

What You Will Learn:

🖌️ Adobe Photoshop (Image Editing & Album desing)

📐 Adobe Illustrator (Vector Art & Logo Design)

📄 CoralDraw(Vector Art & Logo Design)

Why Join Us?

🧠 Practical, Project-Based Training

💼 Step-by-Step Portfolio Building for Interviews

📜 Industry-Recognized Certificate

🕒 Flexible Batch Timings

🚀 No Prior Experience Needed! Start from Scratch. 🚀

📅 Next Batch Starts: 29.05.2026
📍 Location : PTAD ACADEMY, Ambalangoda
📞 Call / WhatsApp: 0777674471/ 0711428233

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

05/03/2026
අනාගත ව්‍යවසායකයෙකු හෝ සාර්ථක කළමනාකරුවෙකු වීමේ සිහිනය ඔබටත් තිබේද? 💼🚀සාමාන්‍ය කළමනාකරණ පාඨමාලාවකින් එහා ගිය, වර්තමාන ව්...
05/03/2026

අනාගත ව්‍යවසායකයෙකු හෝ සාර්ථක කළමනාකරුවෙකු වීමේ සිහිනය ඔබටත් තිබේද? 💼🚀

සාමාන්‍ය කළමනාකරණ පාඨමාලාවකින් එහා ගිය, වර්තමාන ව්‍යාපාරික ලෝකයට ගැළපෙන ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න. PTAD Academy වෙතින් පවත්වන Certificate Course in Management පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගැනේ!

🎯 මෙම පාඨමාලාව විශේෂ වන්නේ ඇයි?
අපි ඔබට කළමනාකරණය පමණක් නොව, ඔබේම ව්‍යාපාරයක් ගොඩනගන ආකාරය සහ එය තාක්ෂණයත් සමඟ ඉදිරියට ගෙන යන ආකාරය කියා දෙන්නෙමු.

🎓 කා සඳහාද?

සාමාන්‍ය පෙළ (O/L) අවසන් කළ සිසුන්ට.

රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට.

අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට.

දැනට ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට.

📍 ස්ථානය: අම්බලන්ගොඩ.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
077-7674471 / 071-1428233

📍බදවා ගැනීම් මාර්තු මස 25 දින දක්වා සිදුකෙරේ..

PTAD ACADEMY - Professional Training and Development Academy
Grow your skills quickly with us! 🌟

"සාර්ථකත්වයට යන ගමන ආරම්භ වන්නේ කැපවීමෙන්"සාමාන්‍ය පෙළින් පසු අප හා එක් වී අද වන විට ඉතාම උනන්දුවෙන් හා ආසාවෙන් රැකියාවේ...
20/02/2026

"සාර්ථකත්වයට යන ගමන ආරම්භ වන්නේ කැපවීමෙන්"

සාමාන්‍ය පෙළින් පසු අප හා එක් වී අද වන විට ඉතාම උනන්දුවෙන් හා ආසාවෙන් රැකියාවේ නිරතවන අපගේ ආදරණීය සිසුවිය තරුෂිට අපගේ උණුසුම් සුබපැතුම්🧡

ඔබගේ කැපවීම හා වෘත්තියට ඇති ආදරය ඔබව අනාගතයේ බොහෝ දුර රැගෙන යනු ඇත.

ලොවක් දිනන්නට දක්ෂතාවය වගේම නිසි මගපෙන්වීමත් අත්‍යවශ්‍යයි! 💻🖌️අප ඇකඩමියේ පරිගණක චිත්‍රකරණ (Graphic Designing) පාඨමාලාව ඉ...
20/02/2026

ලොවක් දිනන්නට දක්ෂතාවය වගේම නිසි මගපෙන්වීමත් අත්‍යවශ්‍යයි! 💻🖌️

අප ඇකඩමියේ පරිගණක චිත්‍රකරණ (Graphic Designing) පාඨමාලාව ඉතා සාර්ථකව නිම කර, අද වන විට තමන් වඩාත් ප්‍රිය කරන ක්ෂේත්‍රයේම පරිගනක චිත්‍රකරණ ශිල්පිනියක ලෙස වෘත්තීය ගමන ආරම්භ කළ අපේ ආදරණීය දියණිය සචිනි තරුෂිකාට අපගේ උණුසුම් සුභපැතුම්! 🏆

ඔබත් ඔබේ නිර්මාණශීලී හැකියාවන් වෘත්තීය මට්ටමට ඔප්නංවාගෙන, මේ වගේම සාර්ථක වීමට කැමතිද? එන්න, නිවැරදිම තැනින් ආරම්භ කරන්න.

🌟 අනාගත නිර්මාණකරුවන්ගේ තක්සලාව - PTAD ACADEMY - AMABALANGODA

අපේ ආයතනයේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක්! 🎓✨අපේ ඇකඩමියෙන් පාඨමාලාව හදාරා, අප හරහාම රැකියාවකට යොමු වූ ආදරණීය  සචිනි සෙහාරා ...
20/02/2026

අපේ ආයතනයේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක්! 🎓✨

අපේ ඇකඩමියෙන් පාඨමාලාව හදාරා, අප හරහාම රැකියාවකට යොමු වූ ආදරණීය සචිනි සෙහාරා දියණිය, සිය ප්‍රථම වැටුප ලබාගත් අවස්ථාවේ අප වෙත එවූ ඡායාරූපයයි මේ.

ගුරුවරුන් විදිහට අපිට ලැබෙන ලොකුම සතුට සහ ගෞරවය මේකයි. ඔයාගේ ඉදිරි ගමනට අපේ උණුසුම් සුභපැතුම්! 🏆❤️

ඔබත් වෘත්තීය ගමනක් ආරම්භ කරන්න සිහින දකින කෙනෙක්ද? එන්න, අප හා එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා 0711428233/ 0777674471

Beyond the lessons - spending some relaxed  time together❤️
07/01/2026

Beyond the lessons - spending some relaxed time together❤️

2026"HAPPY NEW YEAR"Grate to start the year's work with Group 1 of our 6th Batch.
07/01/2026

2026
"HAPPY NEW YEAR"

Grate to start the year's work with Group 1 of our 6th Batch.

Address

Ambalagoda
Ambalangoda
80300

Telephone

+94777674471

Website

Alerts

Be the first to know and let us send you an email when PTAD Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to PTAD Academy:

Shortcuts

Share