NextGen ICT - Learn with Sagara

NextGen ICT - Learn with Sagara Join Sagara Sandaruwan, an experienced ICT educator in Sri Lanka, and get expert guidance for O/L, A/L, and practical ICT skills.

Learn smart, stay future-ready, and succeed in your exams and beyond.
💻 Online & physical classes available.

06/12/2025

📘 Grade 6 ICT – New Reform Syllabus 2026🔥 මේක Grade 6 ICT නව පංතිපොතේ අලුත්ම පාඩම්全部ම අ超级简单方式下解释的完整课程视频!මෙම වීඩියෝවෙන් ඔබට අලුත් ICT පාඩම්වලින...

16/11/2025

10 ශ්‍රේණියේ ICT විෂයේ “දත්ත සහ තොරතුරු” පාඩම ඔබට ඉතාම සරලව, රසවත් අයුරින් මෙම වීඩියෝවෙන් විස්තර කරමි.
මෙම පාඩම දැනගත්තානම් ඔබට:

📌 දත්ත (Data) කියන්නේ මොනවද?
📌 තොරතුරු (Information) කියන්නේ මොනවද?
📌 Data → Processing → Information ක්‍රියාවලිය
📌 Examples සහ diagram සමඟ පහසු විස්තර
📌 පරිගණක විශ්වයේ Data වල වර්ග
📌 Exam වලට වැදගත් MCQ / Structured Questions

මෙම වීඩියෝව බලන 10 ශ්‍රේණියේ සිසුන්ට ICT පාඩම එක නිසැකවම රසවත් ✨ සහ ලේසියෙන් මතක තැබිය හැකි වේ!
අවසානයේ විභාග ප්‍රශ්න කට්ටලයක්ද ඇතුළත්!

අපි ඔබට නිවැරදිම මාවත පෙන්වන්නෙමු.  වරක් පැමිණ වෙනස වටහා ගන්න...  මෙහෙයවීම සම්මානලාභී හා දශක ගණනාවක් රජයේ පාසල් ආචාර්ය ස...
22/08/2025

අපි ඔබට නිවැරදිම මාවත පෙන්වන්නෙමු. වරක් පැමිණ වෙනස වටහා ගන්න...
මෙහෙයවීම සම්මානලාභී හා දශක ගණනාවක් රජයේ පාසල් ආචාර්ය සාගර මාදුවේගේ.

පලමු දින නොමිලේ.....

ිංහල

22/08/2025

Input Devices ගැන හරියටම ඉගෙන ගන්න.....

ිංහල

20/08/2025

Input Devices ගැන ඉගෙන ගන්න හොදම තැන.

ිංහල

IT is not a skill anymore. It is a requirement. ිංහල
31/07/2025

IT is not a skill anymore. It is a requirement.
ිංහල

28/07/2025

ICT කියන්නෙ පරිගණකය නැත්තම් Computer ඒකම විතරක් නෙවෙයි. මේ දෙකම ඇත්තටම ICT වල ඒන ඉතාම කුඩා කොටස් දෙකක් විතරයි. තොරතුරු තාක්ෂණය කියන ඒක අද පාවිච්චි කරන්න බැරි තැනක් නැති තරම්. අද අපි කියන්නෙ, Google Search ඒක ටිකක් වෙනස් විදියට ඔයා ඉන්න තැනකදි පාවිච්චි කරන විදිය.

ිංහල

Address

Kurunduwatta
Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when NextGen ICT - Learn with Sagara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share