06/10/2025
සුමනාභිමානී 2025
කුලීගොඩ සුමන විදුහලේ 2000 වසර ට පෙර අධ්‍යාපනය ලැබූ ආදී සිසු සිසුවියන්ගේ සංවිධානයෙන්, ඔවුන්ට යහමග කියාදුන් ගුරුමෑණිවරුන් සහ ගුරු පියවරුන්ට උපාහාර පිදුම "සුමනාභිමානී 2025", ඔක්තෝම්බර් 05 වන දින ලෝක ගුරු දිනයට සමගාමීව පැවැත්වුනා.