Cambridge College of Information Technology - CCIT

Cambridge College of Information Technology - CCIT At the Cambridge College of Information Technology, we are committed to shaping the future

16/08/2026

ශිෂ්‍යත්වෙන් පස්සේ පොඩ්ඩාගේ Future එකට Click එකක් දෙමුද? 💻🚀

ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ පුංචි දරුවන් වෙනුවෙන් Cambridge College of Information Technology (CCIT) වෙතින් සම්පූර්ණයෙන්ම නොමිලේ තෙදින පරිගණක පුහුණු වැඩමුළුවක්! 🎓💻

ISO Certified ආයතනයක් හරහා සංවිධානය කරන මෙම වැඩමුළුවේදී,

💻 100% Practical පරිගණක පුහුණුව
🖥️ සෑම සිසුවෙකුටම වෙන වෙනම පරිගණකයක්
🎯 අනාගතයට වැදගත් මූලික පරිගණක දැනුම හා ප්‍රායෝගික කුසලතා
👩‍💻 පළපුරුදු උපදේශකවරුන්ගේ මඟපෙන්වීම
🏆 වැඩමුළුව සාර්ථකව අවසන් කරන සිසුන්ට වටිනා සහතිකපතක්

මේ හැමදේම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎉

ශිෂ්‍යත්වය අවසන් වුණාට පස්සේ නිවාඩුව නිකම්ම ගත කරන්න දෙන්න එපා. පොඩ්ඩාගේ අනාගතයට වටිනා Digital Skill එකක් එකතු කරන්න මේ අවස්ථාව ලබා දෙන්න. 💙

⚠️ ආසන සංඛ්‍යාව සීමිතයි!

අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න.

📍 Cambridge College of Information Technology – Ambalangoda
📞 070 532 4477
📞 091 225 2177

CCIT – Shaping Skills for the Future 🚀

✨ බෙලිඅත්තේ Cambridge English නව අධ්‍යාපනික පරිච්ඡේදයක ආරම්භය හා එක්වන්නට ආරාධනා ! ✨Cambridge College of British English...
13/08/2026

✨ බෙලිඅත්තේ Cambridge English නව අධ්‍යාපනික පරිච්ඡේදයක ආරම්භය හා එක්වන්නට ආරාධනා ! ✨

Cambridge College of British English හි 8 වන ශාඛාව - බෙලිඅත්ත අභිමානවත් ලෙස විවෘත කරන මේ සුවිශේෂී අවස්ථාවට ඔබ සැමට ආරාධනා කරමු!

ජාත්‍යන්තරව පිළිගත් Cambridge English අධ්‍යාපනය සහ සුදුසුකම් දකුණේ දරුවන්ට තවත් සමීප කරමින්, අපගේ අධ්‍යාපනික ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙලෙස සනිටුහන් වේ.

📅 2026 අගෝස්තු 14
⏰ පෙ.ව. 10.00
📍 CCBE බෙලිඅත්ත ශාඛාව
අංක 50, බස් නැවතුම්පොළ ඉදිරිපිට, තංගල්ල පාර, බෙලිඅත්ත

🎉 ශාඛා 8ක් හරහා වසර 10කට අධික අධ්‍යාපනික නායකත්වයක් ඔස්සේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකම දැක්මක්

Cambridge College of British English – Beliatta

13/08/2026

🎓 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු දරුවාගේ අනාගතයට හොඳම ආරම්භයක් හරිම තැනින් ලබාදෙමු!✨

ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ ඔබේ දරුවා අලුත් පාසල් ගමනට සූදානම් වන මේ කාලය, ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් සමඟින් නිවැරදි English Qualification එකක් ලබාදෙන්න හොඳම අවස්ථාවයි.

📚 Cambridge College of British English (CCBE) සමඟින්
🗣️ Speaking
✍️ Writing
📖 Reading
🎧 Listening
යන English Skills 04ම ක්‍රමානුකූලව වර්ධනය කරගන්න.

🎁 විශේෂ වට්ටමක් !
📅 අගෝස්තු 30 දක්වා ලියාපදිංචි වන සිසුන් සඳහා ලියාපදිංචි ගාස්තු සහ පාඨමාලා ගාස්තු සඳහා 50%ක වට්ටමක්!

🏫 නවීන පන්ති කාමර
💻 ඩිජිටල් තාක්ෂණය සමඟ ඉගැන්වීම් පද්ධති
👩‍🏫 පළපුරුදු ගුරු මඬුල්ල
🤝 සුහදශීලී කාර්ය මණ්ඩලය
🛡️ දරුවන් සඳහා ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක්

💺 ආසන සීමිතයි. ඔබේ දරුවාගේ ආසනය අදම වෙන්කරවා ගන්න.

☎️ 071 3 999 666

🎬 වැඩි විස්තර දැනගන්න:
https://youtu.be/e5V6_rRiwYQ

📍 Cambridge College of British English (CCBE)
The Largest Cambridge English Preparation Network in Sri Lanka

🎓✨ 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට CCBE අපගේ උණුසුම් සුබ පැතුම්!💫 විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙ...
10/08/2026

🎓✨ 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට CCBE අපගේ උණුසුම් සුබ පැතුම්!

💫 විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න. ඔබේ හැකියාවන් විශ්වාස කරන්න. ඔබේ සිහින වෙනුවෙන් ඔබ ලබාදුන් උපරිම උත්සාහය, විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත්වේවා! 🏆

🎓 Wishing all students sitting for the G.C.E. Advanced Level Examination 2026 the very best of luck!

💙 Believe in yourself. Stay focused. Give it your best.
Your future is waiting for you! 🚀

Best of Luck on Your A/L Exams! 🎓✨

Cambridge College of British English (CCBE) & Cambridge College of Information Technology (CCIT)

🎉 Celebrating Two Years of Excellence | CCBE Horana 🎓✨🚀 Empowering the beloved young learners of Horana through Cambridg...
09/08/2026

🎉 Celebrating Two Years of Excellence | CCBE Horana 🎓✨

🚀 Empowering the beloved young learners of Horana through Cambridge English, opening doors to a world of international opportunities and building a stronger, brighter future for every child.

🎊 Happy 2nd Anniversary, CCBE Horana!

📸 PHOTO ALBUM - www.facebook.com/share/p/1ZtgqmFYAM/🎉 CCBE හොරණට අභිමානවත් දෙවසරක් | Celebrating Two Years of Excellence...
09/08/2026

📸 PHOTO ALBUM - www.facebook.com/share/p/1ZtgqmFYAM/

🎉 CCBE හොරණට අභිමානවත් දෙවසරක් | Celebrating Two Years of Excellence | CCBE Horana 🎓✨

🎊 Cambridge English අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රමිතිය හොරණ දරුවන්ට ගෙනෙමින් ඇරඹි Cambridge College of British English – Horana අභිමානවත් දෙවන සංවත්සරය සමරයි!

📚 පසුගිය දෙවසර පුරා CCBE හොරණ කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය දුවා දරුවන් , දෙමාපියන්, ආදරණීය ගුරු මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ඇතුළු අපගේ සාර්ථක ගමනට ශක්තියක් වූ සැමට හෘදයාංගම ස්තූතිය 💐.

🚀 හොරණ ආදරණීය දුවා දරුවන්ට Cambridge English තුළින් ජාත්‍යන්තර ලෝකය වෙතට රැගෙන යමින්, ඔවුන්ගේ අනාගතයට නව අවස්ථා විවර කිරීමට CCBE Horana ඉදිරියටත් කැපවී සිටී.

🎉 CCBE හොරණ , අභිමානවත් දෙවසරක්, ජයග්‍රහණ පිරි ගමනක්! 🏆

______

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐 www.ccbe.lk 🌐

🎓 අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන අපේ පුංචි දුවා දරුවන්ට CCBE අපෙන් උණුසුම් සුබ පැතුම්! ✨🏆අනාගතයේ තවත් විශා...
09/08/2026

🎓 අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන අපේ පුංචි දුවා දරුවන්ට CCBE අපෙන් උණුසුම් සුබ පැතුම්! ✨

🏆අනාගතයේ තවත් විශාල ජයග්‍රහණ කරා පියනඟන්නට මෙම විභාගය ශක්තිමත් ආරම්භයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

🌟 Best Wishes for the Grade 5 Scholarship Examination!

📚 Cambridge College of British English (CCBE) extends its warmest wishes to all the young learners across Sri Lanka sitting for the Grade 5 Scholarship Examination today. 🇱🇰

🎓 May all your hard work, dedication, and preparation give you the confidence to perform at your very best.

🏆 We wish each and every one of you great success, and may this examination be the beginning of many more achievements in your educational journey.

Best wishes to all our little champions! 💛🌟

__________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐 www.ccbe.lk 🌐

Address

No 26/B, New Road
Ambalangoda
80300

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 07:00 - 17:30
Sunday 07:00 - 17:30

Telephone

+94718864477

Alerts

Be the first to know and let us send you an email when Cambridge College of Information Technology - CCIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cambridge College of Information Technology - CCIT:

Shortcuts

Share