අපේ Physics පංතිය - Our Physics Class

අපේ Physics පංතිය - Our Physics Class Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ Physics පංතිය - Our Physics Class, Tutor/Teacher, Ambalangoda.

🔥⚡⚡Advanced Level PHYSICS⚡⚡🔥💥💥2024 REVISION and Paper Class💥💥පළමු දිනයේම පුනරීක්ෂණ පන්තියකට අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රම...
28/01/2024

🔥⚡⚡Advanced Level PHYSICS⚡⚡🔥

💥💥2024 REVISION and Paper Class💥💥

පළමු දිනයේම පුනරීක්ෂණ පන්තියකට අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වූ පෙරළිකාර "අපේ PHYSICS පන්තිය " 2024 REVISION පන්ති අරඹයි.

🛑පළමු දිනයේ ආරම්භක දේශනයේදී පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව හා ඕනෑම මට්ටමක සිටින දරුවෙකුට උසස්පෙළ විභාගයෙන් ඉහළින් සමත් වීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙල පිලිබඳව දැනුවත් කෙරෙන අතර එයට ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය. පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම් දිගටම පන්තියට සම්බන්ද විය හැකිය.

🛑සෑම මාසයකදීම MCQ ප්‍රශ්න පත්‍ර, රචනා ප්‍රශ්න පත්‍ර, SPOT TEST ලබා දී ලකුණු ලබාදීම, RANK ලබාදීම මෙන්ම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සම්පුර්ණ විශ්ලේෂණයක් ලබා දීමද සිදු කෙරේ.

🛑ඒකක සඳහා වෙන වෙනම නිබන්ධන, සම්පුර්ණ උසස් පෙළ ඉතිහාසයේම ලැබී ඇති ප්‍රශ්න වෙනම ලබාදී ඒවා සාකච්ඡා කෙරේ.

🛑ඉහත සියළු කරුණු බොහෝ උපකාරක පන්ති දැන්වීම් වල මෙන් කයිවාරු නොව ප්‍රයෝගිකව සාර්ථක බව ඔප්පු කල දරුවන් දිනවූ වැඩපිළිවෙලක් බව පන්තියට සම්බන්ධ වූ දරුවන්ගෙන් අසා දැනගන්න..

කිසිවෙකුට සමකල නොහැකි අද්විතීය පුනරීක්ෂණ අත්දැකීම සමග ආරම්භක දිනයේ සිටම එකතු වන්න..!!

2024 Revision with Paper Class පන්තියට සහභාගී වන දරුවන් පහත whatsapp සමූහය සමග එකතුවන්න..

https://chat.whatsapp.com/GVKjPpF5DILCmUWTt1RDze

🛑🛑 2025 උසස්පෙළ දරුවන් සඳහා.., "මිනුම් උපකරණ" ඇරඹේ..!! ❤️🔥1 කණ්ඩායම - අගෝස්තු 08 අඟහරුවාදා උදෑසන 08:00-12:002 කණ්ඩායම - ...
07/08/2023

🛑🛑 2025 උසස්පෙළ දරුවන් සඳහා..,

"මිනුම් උපකරණ" ඇරඹේ..!! ❤️🔥

1 කණ්ඩායම - අගෝස්තු 08 අඟහරුවාදා උදෑසන 08:00-12:00

2 කණ්ඩායම - අගෝස්තු 12 සෙනසුරාදා
දහවල් 02:00-06:00

නවක සිසුන්ට පන්තිය සමග සම්බන්ධ විය හැකිය..! 😇

🔥⚡️⚡️Advanced Level PHYSICS⚡️⚡️🔥           💥💥2025 THEORY 💥💥අම්බලන්ගොඩ ප්‍රදේශයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වන පෙරළික...
08/06/2023

🔥⚡️⚡️Advanced Level PHYSICS⚡️⚡️🔥
💥💥2025 THEORY 💥💥

අම්බලන්ගොඩ ප්‍රදේශයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වන පෙරළිකාර "අපේ PHYSICS පන්තිය " 2025 THEORY නව පන්ති අරඹයි.

🛑පළමු දිනයේ ආරම්භක දේශනයේදී පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව හා ඕනෑම මට්ටමක සිටින දරුවෙකුට උසස්පෙළ විභාගයෙන් ඉහළින් සමත් වීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙල පිලිබඳව දැනුවත් කෙරෙන අතර එයට ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය. පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම් දිගටම පන්තියට සම්බන්ද විය හැකිය.

🛑පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍ර ලියවා ලකුණු ලබාදීම, RANK ලබාදීම මෙන්ම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සම්පුර්ණ විශ්ලේෂණයක් ලබා දීමද සිදු කෙරේ.

🛑ඒකක සඳහා වෙන වෙනම නිබන්ධන, සම්පුර්ණ උසස් පෙළ ඉතිහාසයේම ලැබී ඇති ප්‍රශ්න වෙනම ලබාදී ඒවා සාකච්ඡා කෙරේ.

🛑ඉහත සියළු කරුණු බොහෝ උපකාරක පන්ති දැන්වීම් වල මෙන් කයිවාරු නොව ප්‍රයෝගිකව සාර්ථක බව ඔප්පු කල දරුවන් දිනවූ වැඩපිළිවෙලක් බව පන්තියට සම්බන්ධ වූ දරුවන්ගෙන් අසා දැනගන්න..

කිසිවෙකුට සමකල නොහැකි අද්විතීය භෞතික විද්‍යා ගවේෂණය සමග ආරම්භක දිනයේ සිටම එකතු වන්න..!

🛑🛑🛑 2025 THEORY පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram සහ WhatsApp වලට එකතුවන්න..

Telegram Group Link - https://t.me/+fqlvLicRophjYzI1

WhatsApp Group Link - https://chat.whatsapp.com/EXPT0zMMEEED5SCAgcT1on

🛑🛑🛑 වැඩි විස්තර සඳහා,

Call - 071 031 33 18

WhatsApp - 077 540 17 65

YouTube - https://www.youtube.com/channel/UCKamtQ9nMGO1Q7SHnvOjw_A

page - https://www.facebook.com/OurPhysicsClass

🔥⚡️⚡️Advanced Level PHYSICS⚡️⚡️🔥💥💥2022 REVISION and Paper Class💥💥2021 REVISION පන්තියට අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක්...
25/02/2022

🔥⚡️⚡️Advanced Level PHYSICS⚡️⚡️🔥
💥💥2022 REVISION and Paper Class💥💥

2021 REVISION පන්තියට අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වූ පෙරළිකාර "අපේ PHYSICS පන්තිය " 2022 REVISION පන්ති අරඹයි.

🛑පළමු දිනයේ ආරම්භක දේශනයේදී පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව හා ඕනෑම මට්ටමක සිටින දරුවෙකුට උසස්පෙළ විභාගයෙන් ඉහළින් සමත් වීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙල පිලිබඳව දැනුවත් කෙරෙන අතර එයට ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය. පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම් දිගටම පන්තියට සම්බන්ද විය හැකිය.

🛑සෑම මාසයකදීම MCQ ප්‍රශ්න පත්‍ර, රචනා ප්‍රශ්න පත්‍ර, SPOT TEST ලබා දී ලකුණු ලබාදීම, RANK ලබාදීම මෙන්ම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සම්පුර්ණ විශ්ලේෂණයක් ලබා දීමද සිදු කෙරේ.

🛑ඒකක සඳහා වෙන වෙනම නිබන්ධන, සම්පුර්ණ උසස් පෙළ ඉතිහාසයේම ලැබී ඇති ප්‍රශ්න වෙනම ලබාදී ඒවා සාකච්ඡා කෙරේ.

🛑ඉහත සියළු කරුණු බොහෝ උපකාරක පන්ති දැන්වීම් වල මෙන් කයිවාරු නොව ප්‍රයෝගිකව සාර්ථක බව ඔප්පු කල දරුවන් දිනවූ වැඩපිළිවෙලක් බව පන්තියට සම්බන්ධ වූ දරුවන්ගෙන් අසා දැනගන්න..

කිසිවෙකුට සමකල නොහැකි අද්විතීය පුනරීක්ෂණ අත්දැකීම සමග ආරම්භක දිනයේ සිටම එකතු වන්න..!

🛑🛑🛑 2022 Revision පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram සහ WhatsApp වලට එකතුවන්න..

Telegram Group Link - https://t.me/+ne-6RBNJHa9lYmU9

WhatsApp Group Link - https://chat.whatsapp.com/CKXMGUSinwAFdR80dzHSOL

🛑🛑🛑 වැඩි විස්තර සඳහා,

Call - 071 031 33 18

WhatsApp - 077 540 17 65

YouTube - https://www.youtube.com/channel/UCKamtQ9nMGO1Q7SHnvOjw_A

page - https://www.facebook.com/OurPhysicsClass

25/02/2022

අම්මෝ 😱 විනාඩි 03 කින් ඒ තරම් ලොකු පණිවිඩයක්..! 😍

හැකි සෑම විටම අනෙකාට උදව් කරන්න.. එය ඔබව හිතාගන්න බැරි තැනකට ගෙනියයි.. ☺️😊😇

විනාඩි තුනක් අරගෙන බලන්න.. 🤘🏽💪🏽

YouTube - https://youtu.be/05Hd_SUppfY

⭐️💥 භෞතික විද්‍යාවේ පෙරළිකාර ගුරුවරයාගෙන් නැවතත්...!!!! 💥⭐️🛑 පළමු වතාවට පැවැත්වූ පුනරීක්ෂණ පන්තියකට ඉතිහාසයේ වැඩිම ළමුන්...
19/01/2022

⭐️💥 භෞතික විද්‍යාවේ පෙරළිකාර ගුරුවරයාගෙන් නැවතත්...!!!! 💥⭐️

🛑 පළමු වතාවට පැවැත්වූ පුනරීක්ෂණ පන්තියකට ඉතිහාසයේ වැඩිම ළමුන් ප්‍රමාණයක් සහභාගී වීමට හේතු වූ ඒ අද්විතීය සම්මන්ත්‍රණය සුවහසක් සිසු සිසුවියන්ගේ හා දෙමව්පියන්ගේ ඉල්ලීම මත මේ වසරේ නැවතත් සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ..! උසස්පෙළ විභාගයට සහභාගී වන දරුවන්ට අත්‍යවශ්‍යම වන උපදෙස් හා විභාග ශාලාවේදී පිළිපැදිය යුතු නිවැරදි පුර්වෝපායන් සමගින් 2020 භෞතික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය (බහුවරණ) විවරණය කිරීම මෙහීදී සිදුවේ.! 🛑

එන්න..
දැනගන්න..
ගොඩයන්න..
"අපේ PHYSICS පන්තිය" ට..

****** විශ්ව - අම්බලන්ගොඩ ******

▶️ ජනවාරි 24 සඳුදා උදෑසන 7:30 සිට දහවල් 2:00 දක්වා

****** සිත්රූ - ගාල්ල ******

▶️ ජනවාරි 25 අඟහරුවාදා උදෑසන 7:30 සිට දහවල් 2:00 දක්වා

සැලකිය යුතුයි: 2022 උසස්පෙළ දරුවන්ටද මෙයට සම්බන්ධ විය හැකි අතර කරුණාකර 2020 MCQ ප්‍රශ්න පත්‍රය සම්පුර්ණයෙන් උත්සාහ කර පැමිණෙන්න..

⭐️💥 ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැඩිම ළමුන් ප්‍රමාණයක් ඉක්මනින්ම සම්බන්ධ වූ පෙරළිකාර "අපේ PHYSICS පන්තිය" ආකර්ෂණීය ප්‍රශ්නපත...
19/11/2021

⭐️💥 ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැඩිම ළමුන් ප්‍රමාණයක් ඉක්මනින්ම සම්බන්ධ වූ පෙරළිකාර "අපේ PHYSICS පන්තිය" ආකර්ෂණීය ප්‍රශ්නපත්‍ර වැඩපිළිවෙළ සජීවීව අරඹයි..!! 💥⭐️

🛑 අපගේ විශේෂ ප්‍රශ්න පත්‍ර වැඩසටහනේ සිව්වන ප්‍රශ්න පත්‍රය SPECIAL PAPER 4 හි පළමු කොටස පහත දින වලදී සජීවීව පන්ති කාමර තුළදී ලියවනු ලැබේ..! සියලුම දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර වෙන වෙනම උත්තර පරීක්ෂා කොට, ගාල්ල දිස්ත්‍රික්කයේ rank සමගම ලබාදේ..! අද්විතීය MCQ විවරණය හා රචනා ප්‍රශ්න පැහැදිලි කිරීම මගින් අනිවාර්‍ය 100% සමත් ප්‍රතිශතයක් සඳහා එක්වන්න..! 🛑

▶️▶️ප්‍රශ්න පත්‍ර ලිවීම

⏺අම්බලන්ගොඩ විශ්ව ආයතනය - නොවැම්බර් 22 සඳුදා උදෑසන 8:00 සිට 10:00 දක්වා

⏺ගාල්ල සිත්රූ ආයතනය - නොවැම්බර් 23 අඟහරුවාදා උදෑසන 8:00 සිට 10:00 දක්වා

▶️▶️ පැහැදිලි කිරීම

⏺අම්බලන්ගොඩ විශ්ව ආයතනය - නොවැම්බර් 25 බ්‍රහස්පතින්දා උදෑසන 8:00 සිට 12:00 දක්වා

⏺ගාල්ල සිත්රූ ආයතනය - නොවැම්බර් 24 බදාදා උදෑසන 8:00 සිට 12:00 දක්වා

SPECIAL PAPER 04 හි දෙවන කොටස සඳහා ඉදිරිපත් වීමට හැකියාව ලැබෙන්නේ පළමු කොටසට ඉදිරිපත් වූ දරුවන්ටම පමණක් නිසා අලුතින් පේපර් ලිවීමට සම්බන්ධ වන දරුවන් සිටී නම් අනිවාර්යයෙන්ම ඉහත දින වලදී SPECIAL PAPER 4 හි පළමු කොටසට ඉදිරිපත් විය යුතු බව සලකන්න..!

🔥⚡️⚡️Advanced Level PHYSICS⚡️⚡️🔥💥💥2021 REVISION and Paper Class💥💥ආරම්භක මාසයේදී අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්...
31/01/2021

🔥⚡️⚡️Advanced Level PHYSICS⚡️⚡️🔥
💥💥2021 REVISION and Paper Class💥💥

ආරම්භක මාසයේදී අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වූ පෙරළිකාරයාගේ, "අපේ PHYSICS පන්තිය " භෞතිකව ආයතන තුල පවත්වන සජීවී පන්ති ඇරඹෙයි.

🛑සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පෙබරවාරි මුල සතියේ සිට නැවතත් අප පන්ති පැවැත්වූ සුපුරුදු ආයතන වලදී පුනරීක්ෂණ පන්ති ආරම්භ කෙරේ.

🛑සෑම මාසයකදීම MCQ ප්‍රශ්න පත්‍ර, රචනා ප්‍රශ්න පත්‍ර, SPOT TEST ලබා දී ලකුණු ලබාදීම, RANK ලබාදීම මෙන්ම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සම්පුර්ණ විශ්ලේෂණයක් ලබා දීමද සිදු කෙරේ.

🛑ඒකක සඳහා වෙන වෙනම නිබන්ධන, සම්පුර්ණ උසස් පෙළ ඉතිහාසයේම ලැබී ඇති ප්‍රශ්න වෙනම ලබාදී ඒවා සාකච්ඡා කෙරේ.

🛑පෙබරවාරි මාසයේදී ධාරා විද්‍යුතය පාඩම අලුතෙන්ම ආරම්භ වන අතර,

▶️යාන්ත්‍ර විද්‍යාව
▶️දෝලන හා තරංග
▶️තාපය
▶️පදාර්ථයේ ගුණ
▶️පදාර්ථ හා විකිරණ
▶️ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඇතුළු සියලුම වැදගත් පාඩම් ඉදිරියේදී විභාගයට පෙර ආවරණය කිරීමට නියමිතය.

කිසිවෙකුට සමකල නොහැකි අද්විතීය පුනරීක්ෂණ අත්දැකීම සමග පෙබරවාරි මාසයේ සිටම එකතු වන්න..!

2021 REVISION - PAPER 03 හි විශිෂ්ඨයෝ..!!!!! 👏🏼👏🏼👏🏼 #පෙරළිකාර_වැඩ_පිළිවෙල_ඉදිරියටම
06/12/2020

2021 REVISION - PAPER 03 හි විශිෂ්ඨයෝ..!!!!! 👏🏼👏🏼👏🏼
#පෙරළිකාර_වැඩ_පිළිවෙල_ඉදිරියටම

2021 REVISION - PAPER 02 හි විශිෂ්ඨයෝ..!!!!! 👏🏼👏🏼👏🏼 #පෙරළිකාර_වැඩ_පිළිවෙල_ඉදිරියටම
05/12/2020

2021 REVISION - PAPER 02 හි විශිෂ්ඨයෝ..!!!!! 👏🏼👏🏼👏🏼

#පෙරළිකාර_වැඩ_පිළිවෙල_ඉදිරියටම

ආරම්භක මාසයේදී අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වූ පෙරළිකාරයාගේ, "අපේ PHYSICS පන්තිය "... *Theory+Revision+Pape...
02/12/2020

ආරම්භක මාසයේදී අනපේක්ෂිත වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වූ පෙරළිකාරයාගේ, "අපේ PHYSICS පන්තිය "...

*Theory+Revision+Paper Class සියල්ලම අමතර අය කිරීමකින් තොරව එකම පන්තියෙන්...
*Online පන්ති සඳහා මාසික ගාස්තුවෙන් භාගයක් පමණක් අය කෙරේ...
*සෑම මාසයකදීම MCQ ප්‍රශ්න පත්‍ර, රචනා ප්‍රශ්න පත්‍ර, SPOT TEST ලබා දී ලකුණු ලබාදීම, RANK ලබාදීම මෙන්ම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සම්පුර්ණ විශ්ලේෂණයක් ලබා දීමද සිදු කෙරේ...
*ඒකක සඳහා වෙන වෙනම නිබන්ධන, සම්පුර්ණ උසස් පෙළ ඉතිහාසයේම ලැබී ඇති ප්‍රශ්න වෙනම ලබාදී ඒවා සාකච්ඡා කෙරේ...

කිසිවෙකුට සමකල නොහැකි අද්විතීය පුනරීක්ෂණ අත්දැකීම සමග දෙසැම්බර් මාසයේ සිටම එකතු වන්න..!

Address

Ambalangoda

Telephone

+94710313318

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ Physics පංතිය - Our Physics Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අපේ Physics පංතිය - Our Physics Class:

Shortcuts

Share

Category