Buddhadaththa Model School

Buddhadaththa Model School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddhadaththa Model School, School, Ambalangoda.

සිහින වැපිරූ තැනකට - අලුත් පණක්
21/01/2026

සිහින වැපිරූ තැනකට - අලුත් පණක්

ජීවිතයේ තවත් වසරක් සපිරෙන අද දිනයඔබට සතුට හා සැනසීම රැගෙන එන දිනයක් වේවා!දැනුම පමණක් නොව, ජීවිතය දෙස බලන දෑසක්අපට උරුම ක...
14/01/2026

ජීවිතයේ තවත් වසරක් සපිරෙන අද දිනය
ඔබට සතුට හා සැනසීම රැගෙන එන දිනයක් වේවා!
දැනුම පමණක් නොව, ජීවිතය දෙස බලන දෑසක්
අපට උරුම කර දුන්නේ ඔබේ මග පෙන්වීමයි.
විනයත් - දැනුමත් දෙකම දෝතින් අල්ලා
​පරම්පරා ගණනාවක අනාගතය හැඩ කරන්නට
කැප කළ ඒ ජීවිතය, සැබවින්ම උදාරයි...
අද දවසේ අප සැමගේ පැතුම වන්නේ
ඔබේ හදවතේ තැන්පත් වී ඇති ඒ අපිරිමිත සෙනෙහසට
ලෝකයෙන්ම පෙරළා ආදරය ලැබිය යුතු බවයි.
​ඔබේ හෙට දවස
ගිම්හානය නිවන සිසිල් පවනක් සේ වේවා!
මතු උදාවන සැම තත්පරයක්ම
නිරෝගී බවින් සහ සතුටින් පිරිපුන් වේවා!

දයාබර ​විදුහල්පතිතුමනි ඔබට සුබ උපන්දිනයක් සමගින් සුවබර විශ්‍රාම දිවියකට සුබ පැතුම් .තෙරුවන් සරණයි!!!.♥️🎉️🎂

31/12/2025

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය -2025
සිසු ප්‍රතිභා නර්තන තරගාවලියේ 1,2 ,ශ්‍රේණී පළමු ,දෙවන ,තෙවන ස්ථානයන්හි ජයග්‍රාගී බුදදත් දූ පුතුන්ගේ සමූහ නර්තනය

පළමු ස්ථානය - සෙනුල් දිනුජය
දෙවන ස්ථානය- චනුදි චෙනායා
තෙවන ස්ථානය - ලවන්යා ද සිල්වා

වාර්ෂික දානමය පිංකම- 2025
15/12/2025

වාර්ෂික දානමය පිංකම- 2025

වාර්ෂික සර්ව රාත්‍රික පිංකම -2025
15/12/2025

වාර්ෂික සර්ව රාත්‍රික පිංකම -2025

30/10/2025

ගා/ශ්‍රි බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලය ආරාධිත නර්තන විශේෂාංගය(සුරඹා වල්ලිය)
ජාතික කියවීමේ මාසය-2025
අම්බලන්ගොඩ නගර සභාව

පහේ හපනුන් ♥️ඔබයි අපේ අනාගතය🎊️
08/09/2025

පහේ හපනුන් ♥️
ඔබයි අපේ අනාගතය🎊️

"Chords of Glory" - 2025Zonal Level Singing CompetitionAmbalangoda Education Zone(Final ResultsBuddhadaththa Model schoo...
08/04/2025

"Chords of Glory" - 2025

Zonal Level Singing Competition

Ambalangoda Education Zone

(Final Results
Buddhadaththa Model school has won the 2 nd place in the singing competition)

Congratulations BMS kids.♥️🎶🎊️

Address

Ambalangoda

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94912256400

Alerts

Be the first to know and let us send you an email when Buddhadaththa Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Buddhadaththa Model School:

Shortcuts

Share

Category