Kularathna College Official

Kularathna College Official Kularathna College

09/05/2026

🏆🌍 කුලරන් නාමය අඛණ්ඩව ජාත්‍යන්තරය තුළ බබලවන ✨
කුලරන් අභිමන් දරුවන් ❤️💪

අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට බාහිර  පුද්ගලයන් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම.
06/05/2026

අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට බාහිර පුද්ගලයන් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම.

28/04/2026

අම්බලන්ගොඩ ක්‍රීඩා වංශ කතාව අලුත් කල අබිමන් කුලරන් දියණිය...💪💪

23/04/2026

ලොවක් දිනන කුලරුවනේ අභිමානය..💪

08/04/2026

කුලරන් මාතාවගේ තවත් තරු දියණියක්.......

2026 අප්‍රේල් 8 සිට 11 දක්වා
ඉන්දියාවේ සිම්ලා හිදී පැවැත්වෙන
දකුණු ආසියානු
🏓🏓යොවුන් මේසපන්දු තරගාවලිය සඳහා
ශ්‍රී ලංකා යොවුන් ජාතික කණ්ඩායම
නියෝජනය කිරීමට
පි. ද එස්. කුලරත්න විද්‍යාලයෙන්
තේරී පත් වූ.
සිත්මා සඳමිනි දියණියට
උණුසුම් සුබ පැතුම්!
එක් කරන්නේ,

විදුහල්පතිතුමා,
අධ්‍යයන අනධ්‍යයන කාර්යය මණ්ඩලය,
ක්‍රීඩා පුහුණුකරුවන්,
මේසපන්දු දෙමාපිය සංගමය,
ආදි ශිෂ්‍ය සංගමය සහ විද්‍යාලයීය දූ දරුවන්

To day is te day 🎼🎼
02/04/2026

To day is te day 🎼🎼

ONE DAYS TO GO...🎼🎼
01/04/2026

ONE DAYS TO GO...🎼🎼

30/03/2026

✳️ කුලරත්න විද්‍යාලයීය 𝟒𝟎 වන සැමරුමට සමගාමීව ✳️
කුලරත්න ආදි ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන
🎸🥁 දැවැන්ත සංගීත ප්‍රසංගය 🎶🔊
අප්‍රේල් මස 𝟎𝟐 දින
අම්බලන්ගොඩ පොල්වත්ත පියසේන ක්‍රීඩාංගනයේදී.
ඔබ සැමට ආරාධනා....

26/03/2026

🔥 Rathians Big Match 🔥
ඒක වෙනම LEVEL එකක්! 😎🏏

📅 මාර්තු 27 & 28
📍 උණුසුම් තරඟය… උණුසුම් මතක…!

ඔයත් එන්න 👊
යාලුවෝ එක්ක සෙට් වෙලා e cheer කරමු 💯🔥

25/03/2026

ආදරණීය විදුහල්පතිතුමා
ජගත් සේනාරත්න මැතිතුමාට
සුබම සුබ උපන්දිනයක් වේවා
2026 මාර් තු 24

Address

Paniyana
Ambalangoda
80300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912258686

Alerts

Be the first to know and let us send you an email when Kularathna College Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kularathna College Official:

Shortcuts

Share

Category