Sri Wimalaseela Dhamma School - විමලසීල දම් පියස

Sri Wimalaseela Dhamma School - විමලසීල දම් පියස දහම් යාත්‍රාවේ ආකල්පමය හැරවුමක් සොයා උඩුගං බලා යන දහම් සරසවිය...

හෙට දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දූ පුතුන්ට හොඳින් විභාගය සඳහා මුහුණ දීමට ශක්තිය , ධෛර්‍ය ලැබේවා ! 🤍
08/08/2026

හෙට දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දූ පුතුන්ට හොඳින් විභාගය සඳහා මුහුණ දීමට ශක්තිය , ධෛර්‍ය ලැබේවා ! 🤍

“වචනයෙන් නොව,පිළිතුරු දිය යුත්තේ ප්‍රතිඵල වලින්ය”💎🏆            විමලසීල අපි ජයග්‍රහණ හඹා යන්නෙමුවිමලසීල නාමය,මාදම්පාගම ශ...
29/07/2026

“වචනයෙන් නොව,පිළිතුරු දිය යුත්තේ ප්‍රතිඵල වලින්ය”💎🏆
විමලසීල අපි ජයග්‍රහණ හඹා යන්නෙමු

විමලසීල නාමය,මාදම්පාගම ශාසනාරක්ෂක බල මණ්ඩල නාමය සමස්ථ ලංකාවේම බබලවන්නට කැපු වූ දුවේ පුතේ නුඹලා අනභිභවනීයයි🤍

හෙට දින ආරම්භ වන සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් තරඟ මාලාව සඳහා සහභාගී වන අප දම්පියසේ  දරුවන් සිව්දෙනා මෙන්ම අනෙකුත් සියල...
24/07/2026

හෙට දින ආරම්භ වන සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් තරඟ මාලාව සඳහා සහභාගී වන අප දම්පියසේ දරුවන් සිව්දෙනා මෙන්ම අනෙකුත් සියලුම දරුවන්ට තරඟාවලිය සඳහා හොඳින් මුහුණ දී ජයග්‍රහණය කිරීමට අපි සියල්ලන්ම හදවතින්ම සුබ පතන්නෙමු ! 🤍💐

🙏 උතුම් වූ පොසොන් පොහොය දිනයක් වේවා! 🌸​ශ්‍රී ලංකාවාසී අපට ඉතාමත් වැදගත් වන පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුබුදු මිහිඳ...
29/06/2026

🙏 උතුම් වූ පොසොන් පොහොය දිනයක් වේවා! 🌸
​ශ්‍රී ලංකාවාසී අපට ඉතාමත් වැදගත් වන පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට බුදු දහම රැගෙන එමින්, මිහින්තලා පුදබිමේදී දේවානම්පියතිස්ස රජතුමාට ධර්මය දේශනා කිරීම අද වැනි උතුම් දිනක සිදු විය.

​ #පොසොන්

"ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🤍"
30/05/2026

"ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🤍"

‘සූරියභවනි 2026 ‘අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ වගයි🤍
30/04/2026

‘සූරියභවනි 2026 ‘අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ වගයි🤍

❤️
24/04/2026

❤️

"සූරියභවනි - 2026" විමලසීල බක්මහ උළෙල! 🥁🌾අදයි...ඔබ සැමට ආරාධනා...
18/04/2026

"සූරියභවනි - 2026" විමලසීල බක්මහ උළෙල! 🥁🌾
අදයි...
ඔබ සැමට ආරාධනා...

15/04/2026

Address

Kuleegoda
Ambalangoda
80328

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wimalaseela Dhamma School - විමලසීල දම් පියස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category