HK Beauty Selection

HK Beauty Selection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HK Beauty Selection, Ambalangoda.

Photos from HK Beauty Selection's post 10/06/2026

පොඩි දරුවන්ගේ ලොකු සිහින වලට HK Beauty අපෙන් පුංචි අත්වැලක් 🫶

දරුවෝ තමයි රටේ හෙට. ඒ හෙට ගොඩනඟන්න අද අපි එකතු වෙමු. හදවතින් උපකාර කරමු පුළුවන් විදිහට.

"ගස් නැති ලෝකයක්- හුස්ම නැති ජීවිතයක්" 💚

ලෝක පරිසර දිනය නිමිත්තෙන් HK Beauty Selection අපි සහ Seynor sri lanka ආයතනය එක්වී බදුල්ල මඩොල්සිම ගමේ බටාවත්ත දමිළ මහ විද්‍යාලය වෙනුවෙන් කරපු පාසල් වගා ව්‍යාපෘතිය.

මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට උතුම් මෙහෙවරක් කරමින් කැපවූ seynor sri lakna ආයතනයේ නිර්මාතෘ Srimal Liyanage මැතිතුමා, ගරු විදුහල්පති,ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් ඇතුළු සැමට හදවතින්ම ස්තූතියි🙏💛

fans

Hansi De Silva
Ushan Madusanka

Photos from HK Beauty Selection's post 09/06/2026

💛පැරණි රූ සපුවේ රහස -
ඉන්දියන් කස්තුරි කහ🌿✨

ස්වභාවික ලස්සනට ආදරේ කරන අපේ කෙල්ලො ටිකට ඉන්දියානු සුන්දර බවේ රහස දැන් ලංකාවෙන්

ඉන්දියාවේ ගිහිල්ලම ගෙනාපු නිසා 100% විශ්වාසයෙන් පාරිභෝගික ඔබේ අතට...

HK Beauty Selection
Hansi De Silva

08/06/2026

ස්තූතියි සරසවිය පුවත්පත අපේ වසන්තයේ අවුරුදු කුමර,කුමරියන්ට දීපු වටිනාකමට 💛🙏



HK Beauty Selection
Hansi De Silva

08/06/2026

ලොකු ව්‍යාපාර හැදෙන්නේ ලොකු ප්‍රාග්ධනයෙන් නෙවෙයි. ලොකු විශ්වාසයකින්, අසීමිත කැපකිරීමකින්...
පොඩි පටන් ගැන්මක් ඇති ඔයාගේ ව්‍යාපාර සිහිනය ජයගන්න 💛🫶🥰

සුබ උදෑසනක්

සවන් පිනවන දහම් කවි බණ | සිතට සහනයක් ලැබෙන මොහොතක් 03/06/2026

https://youtu.be/3Xf7BDNOOWM?si=9_goW-T-mEaKxljr
සවන් පිනවන උතුම් සදහම් කාව්‍යමය ධර්ම දේශනය🙏
සියලු සිත් නිවී පහන් වේවා! 💛🙏

බැතිබර දායකත්වය
HK Beauty Selection ❤️
LADON LK 🩵
The ටෙඩී house 🩷

සැදැහැති මාධ්‍ය දායකත්වය Ywarna වයි ව ර් ණ Digital Magazine 💜️
Ruwan S jayaweera 💜️

මේ උතුම් කර්තව්‍යය සඳහා සපැමිණි ඔබ සැමට සෙත් වේවා🙏
Ushan Madusanka
Danushka Thilnka Lokunarangodage
Dulara Sithumina
Atukoralage Yudara Yahanaka
Senuri Upeksha

සවන් පිනවන දහම් කවි බණ | සිතට සහනයක් ලැබෙන මොහොතක්

Photos from HK Beauty Selection's post 31/05/2026

🌕දහම් එළියෙන් ලොව නිවන බුදු සාදු...🙏
🌕සාදු සාදු නමදිමි තිලොවග සාදු...🙏



HK Beauty Selection
Hansi De Silva

31/05/2026

නමෝ බුද්ධාය! 🌕

තිලොවට පායපු රන් හිරු මඩළ...💛🙏
නිවනේ එළිය දල්වපු දයාවේ සිසිල...💛🙏

HK Beauty Selection
Hansi De Silva

30/05/2026

සදහම් සිසිලෙන් ලොව්තුරා සැම සුවපත් වේවා!
සියලු දෙනාට උත්තම මෛත්‍රියේ පහන් දැල්වේවා!

ලෝකයේ හැම ගෙදරකම, හැම සිතකම, හැම ජීවිතේකම
බුදුගුණේ සිසිල වහින වෙසක් සඳක් උදාවේවා💛🙏✨️

සුබ වෙසක් පොහොය දිනයක් වේවා 🌕

HK Beauty Selection
Hansi De Silva

26/05/2026

සිතේ නිවනට HK Beauty අපිත් එක්ක කවිබණ අහමු...💛✨️🙏
අසිරිමත් ධර්ම නිවහනක් උදා කර ගැනීමට ඔබ සැමට ආරාධනා... 💛✨️🙏

ලෝකවාසී සුවහසක් ශ්‍රාවක ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා, සදහම් පාරමිතා බෞද්ධ සමිතිය මඟින් සංවිධානය කරනු ලබන සුවිශේෂී කාව්‍යමය ධර්ම දේශනාව.

ධර්ම ශ්‍රවණය කර පින් පුරවා ගැනීමටත්, සිතට අසිරිමත් ධර්ම නිවහනක් උදා කර ගැනීමටත් පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!

📸 Media Coverage 💜️ Ywarna වයි ව ර් ණ Digital Magazine TV Y Warna Ruwan S jayaweera

බැතිබර දායකත්වය✨️
HK Beauty Selection 💛
The Chargere💛
The ටෙඩී house 💛
LADON LK 💛

Want your school to be the top-listed School/college in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ambalangoda