Brinso Academy - Ambalangoda

Brinso Academy - Ambalangoda Education Center

17/08/2026

පෙර වසරවල දරුවන් අපි ඇගයීමට ලක් කළෙමු... 🏆🥇
2026 ඔබ වෙනුවෙන් අප සූදානම්....
😊😊

17/08/2026

2026 මේ ඔබේ වාරයයි... 🏆🥇

28/07/2026

අගෝස්තු 01 දා , සියල්ල සුදානම් 😌
ඔබ සුදානම් ද ??! 🫵


⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

26/07/2026

හීන හීනයක් ම නොවී
නොදුටු ලෝකය දකින්නට පුංචි සමනල් පැටවුන්‍ට ඉගිළෙන්න අවසරයි..
නව ලොවේ නැන කිරුළු දරන්න
පුංචි හීන ලස්සනට වර්ණවත් කරන බ්‍රින්සෝ අපි... 🥇🏆

22/07/2026

ජුලී 25 ඔබ සුදානම් ද ?? 🫵🫵
Brinso Academy අපි සුදානම් 😌

බ්‍රින්සෝ ඇකඩමි ආයතනයේ නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා...📚📖️🏆️🎖️️වර්ෂය   :   2027ශ්‍රේණිය  :   3 ශ්‍රේණිය( 2026 වසරේ 2 ශ්‍ර...
17/07/2026

බ්‍රින්සෝ ඇකඩමි ආයතනයේ නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා...
📚📖️🏆️🎖️️

වර්ෂය : 2027
ශ්‍රේණිය : 3 ශ්‍රේණිය

( 2026 වසරේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්)
🧒👦👧🧑👨

පහත ලින්ක් එක මගින් තොරතුරු ඇතුළත් කරන්න...📱📲

⛔⛔⛔
ලින්ක් එක 👇👇👇

https://forms.gle/LSHupQxbEeZVpw7e9

-- -- -- -- -- -- -- -- -- -- -- --
කළමනාකාරීත්වය
Brinso Academy - Ambalangoda

15/07/2026

⭕️⭕️⭕️ විශේෂ නිවේදනයයි... ⭕️⭕️⭕️

වැඩි දුර තොරතුරු සදහා :- 077 1716 999
071 2960051




2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් සංවිධානය වන වැඩසටහන් මාලාව  👇👇❇️ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2026🎖️...
12/07/2026

2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් සංවිධානය වන වැඩසටහන් මාලාව
👇👇

❇️ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2026🎖️️🏆️
දිනය : 2026.07.25 සෙනසුරාදා
වේලාව : පෙ.ව 8.00 - ප.ව.3.00

❇️ ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය 2026🎖️️🏆️
දිනය : 2026.08.01 සෙනසුරාදා
වේලාව : පෙ.ව 8.00 - ප.ව.3.00

🔅🔅🔅🔅
ප්‍රවේශපත් : 2026.07.13 දින සිට නිකුත් කෙරේ..

වැඩි දුර තොරතුරු සදහා :- 077 1716 999
071 2960051


🎯 2026 ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවාත් සුදානම් ද ???🫵🏆 2026 ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය ✅ ශිෂ්‍යත්ව විභාගයට සැබෑ අත්දැකීමක් ල...
09/07/2026

🎯 2026 ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවාත් සුදානම් ද ???🫵
🏆 2026 ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය
✅ ශිෂ්‍යත්ව විභාගයට සැබෑ අත්දැකීමක් ලබා දෙන පෙරහුරු විභාගයක්
✅ නියමිත කාලයට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීම.
✅ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වන පිළිතුරු පත්‍ර පරීක්ෂාව.
✅ හරවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
✅ දරුවාගේ දුර්වලතා හඳුනාගෙන නිවැරදි මඟපෙන්වීම.
✅ සියලු ම දරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම.

2026 ශිෂ්‍යත්ව ජයග්‍රහණය සඳහා ඉහළ ප්‍රතිඵලයකට විශ්වාසයෙන් ශක්තිමත් පියවරක් තබන්න!

#ශිෂ්‍යත්ව2026 #පෙරහුරුවිභාගය #සම්මන්ත්‍රණය

Address

No 05 , Old Polwaththa Road , Vilegoda
Ambalangoda
80300

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 00:00 - 18:00

Telephone

+94771716999

Alerts

Be the first to know and let us send you an email when Brinso Academy - Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Brinso Academy - Ambalangoda:

Shortcuts

Share