Apex Education Academy

Apex Education Academy Education

🛑 ශිල්ප යාත්‍රා...🛑ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ම වෙන් වූ අධ්‍යාපන වැඩසටහන.📖️  2023 අ.පො.ස උසස්පෙළ නේවාසික පාඨමාලාව ...
07/07/2023

🛑 ශිල්ප යාත්‍රා...🛑

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ම වෙන් වූ අධ්‍යාපන වැඩසටහන.

📖️ 2023 අ.පො.ස උසස්පෙළ නේවාසික පාඨමාලාව ( පැවිදි )

බොහෝ සිසුන් විභාගයන් අසමත් වන්නේ ඔවුන්ගේ අදක්ෂකම නිසා නොව උපයෝගී කරගන්නා ක්‍රමයේ අසාර්ථකත්වය බව යලියලිත් අපි තහවුරු කරන්නෙමු...

• වසර දෙකක් කල් නොයවා කෙටි කාලයකින් උසස්පෙළ කරන්න කැමති ද ?

• විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් මදි අයෙක් ද ?

අපේ 2021 අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල බලලම එහෙනම් ගොඩ වෙන්න "හරි පුදුම ඉස්කෝලෙට"

අපේ මගපෙන්වීම උසස්පෙළ ගොඩදාන්න විතරක් නොව උපරිම ප්‍රතිඵල සමඟින් සරසවි වරම් හිමි කර දීමයි.
🅰️🅰️🅰️👩‍🎓

💥 ඔබ වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන අපේ සුවිශේෂත්වය.

📚 සෑම වසරකම, සෑම අංශයකින්ම සිසුන්ට විශ්වවිද්‍යාල වරම් හිමිකර දෙන අධ්‍යාපන ආයතනයක් වීම.

📚 ගණිත/විද්‍යා/කලා/වාණිජ/තාක්ෂණය යන සියලුම අංශයන්වල ඉගැන්වීම් කටයුතු කිරීම.

📚 ආර්ථික ප්‍රතිලාභයට වඩා අධ්‍යාපනය ගුණාත්මක බවින් යුක්ත වීම.

📚 පීඩාකාරී මානසිකත්වයෙන් බැහැරව නිදහස් මනසින් අධ්‍යාපන කටයුතු කර ගැනීමට ඇති පරිසරයකින් සම්න්විත වීම.

📚 අප අධ්‍යාපන ආයතනය නාගරික පරිසරයෙන් ඈත්ව අධ්‍යාපනයට සුදුසු ආරක්ෂිත හා නිස්කලංක ග්‍රාමීය පරිසරයක පිහිටා තිබීම.

📚කොළඹ, පේරාදෙණිය, කැළණිය, රුහුණ, වයඹ, ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවල අත්දැකීම් ලත් පළපුරුදු ඇදුරු මඩුල්ලකින් සමන්විත වීම.

📚 මුල සිට සරලව සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගත හැකි වීම.

📚 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අත්‍යවශ්‍ය සාමාන්‍ය පොදු පරීක්ෂණය විෂය නොමිලයේ හැදෑරීමට හැකි වීම.

📚 සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා නිසා සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලිකව අවධානය යොමු කිරීම.

📚 රටෙහි පවතින ආර්ථික තත්ත්වය මත ඉතා සාධාරණ ගාස්තුවක් අය කිරීම.

📚 ප්‍රනීත ආහාරපාන හා සුවපහසු නේවාසිකාගාර පහසුකම් සමඟ පූර්ණ ආරක්ෂාව.

ලියාපදිංචි වීමට හා වැඩිදුර තොරතුරු දැනගැනීමට
☎️ 071-58 58 832/ 076-24 87 852

https://wa.me/message/YLTRFSCASRGGO1

සිහිනයට පාර කියන "හරි පුදුම ඉස්කෝලේ"
APEX EDUCATION ACADEMY
දක්ෂිණ නේවාසික අධ්‍යාපන පීඨය
අම්බලන්ගොඩ,ගාල්ල.

🔴 2023 A/L MEDIAඉතා කෙටි කාලයකින් ඉහළම ප්‍රතිඵල වාර්තා කළ කුඩා කණ්ඩායම් පංති මාලාව.....🏆️🔴 අපගේ පංතියෙන් ඔබට 👇👇👇🎗️සරල වි...
24/06/2023

🔴 2023 A/L MEDIA

ඉතා කෙටි කාලයකින් ඉහළම ප්‍රතිඵල වාර්තා කළ කුඩා කණ්ඩායම් පංති මාලාව.....🏆️

🔴 අපගේ පංතියෙන් ඔබට 👇👇👇
🎗️සරල විෂය කරුණු පංතිය තුළදීම පාඩම් කරවීම.
🎗️සතිපතා ප්‍රශ්න පත්‍ර
🎗️Unit papers
🎗️කාල කළමනාකරණයට හුරු කරවීම.
🎗️Ranking papers
🎗️ ඔබගේ ප්‍රගතිය සතිපතා පරීක්ෂා කරවන Marking chart

⭕ Media අසීරුයි කියන ඕනම කෙනෙක්ව අපි A සාමාර්ථයකට ගෙන යන්නම්...🏆️

⭕කැපවීමෙන් වැඩ කරන ඔබ සදහාමයි.....💪

වැඩි විස්තර සදහා
071- 4319495 - Whatsapp
074- 2424515 📞

13/06/2023
ඔබ සැමට, අපේකම රැඳි සුභ අලුත් අවුරුද්දක් වේවා..!Wish you all a Happy New Year..!
14/04/2023

ඔබ සැමට, අපේකම රැඳි සුභ අලුත් අවුරුද්දක් වේවා..!
Wish you all a Happy New Year..!

09/04/2023

2023 සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු 2023-04-09 දින පෙ.ව 11.00 පැයේ සිට 2023-04-17 දින ප.ව 6.00 පැය දක්වා ලබා දෙනු ලැබේ.

අධ්‍යක්ෂක හිමි-විදුහල්පති
APEX EDUCATION ACADEMY

03/04/2023

2021 අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල මත විශේෂ ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල වරම් ලැබූවන්ට අපගේ උණුසුම් සුභපැතුම්.

Apex Education Academy

Address

Ambalangoda

Telephone

+94715858832

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Apex Education Academy:

Shortcuts

Share

Category