Minasko higher education institute

Minasko higher education institute -විශිෂ්ඨ සාමාර්ථයක හැරවුම් ලක්ෂය-

Happy birthday sir ❤Ramesh A PriyankaraMinasko higher education institute
05/08/2023

Happy birthday sir ❤
Ramesh A Priyankara

Minasko higher education institute

2025 A/L - Business Studiesසමීර ලොකුගමගේබදාදා පෙ.ව 11.30සිකුරාදා පෙ.ව්ද් 11.30මිනැස්කෝ - අම්බලන්ගොඩවැඩි විස්තර සදහා අමතන...
30/07/2023

2025 A/L - Business Studies
සමීර ලොකුගමගේ

බදාදා පෙ.ව 11.30
සිකුරාදා පෙ.ව්ද් 11.30
මිනැස්කෝ - අම්බලන්ගොඩ

වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

ආදරයෙන් ඉතිහාසය මුල සිට අගටමතේරෙන භාෂාවෙන්මඅනිවාර්යයෙන් ම Campus යන්න.. ❤️❤️එන්න... යාලුවොත් එක්කම2024 A/L - HISTORY (ලං...
30/07/2023

ආදරයෙන් ඉතිහාසය මුල සිට අගටම
තේරෙන භාෂාවෙන්ම
අනිවාර්යයෙන් ම Campus යන්න.. ❤️❤️
එන්න... යාලුවොත් එක්කම

2024 A/L - HISTORY (ලංකා/යුරෝපා)
නිලන්ත මෙන්ඩිස්

සදුදා පෙ.ව 10.30 - ද12.30
මිනැස්කෝ - අම්බලන්ගොඩ

වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

16/07/2023

ශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වය කරා...
A වෙනුවෙන් කැපවෙන BC තක්සලාව

දකුණුලක ඉහළම සුදුසුකම් සහිත විශ්වාසය තහවුරු කළ බෞද්ධ ශිෂ්‍ටාචාරයේ
යතිවර සළකුණ
අ.පො.ස. උසස් පෙළ 2025 බෞද්ධ ශිෂ්‍ටාචාරය
ගබ්බෙල හාමුදුරුවෝ

01. කණ්ඩායම
අගහරුවාදා - සවස 2.30
02. කණ්ඩායම
සෙනසුරාදා උදෑසන 8.30

මිනැස්කෝ - අම්බලන්ගොඩ
වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

🔴ඔබේ ගුරුවරයා🔴
📚 රජයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්,
📚 රජයේ ජාතික පාසලක බෞද්ධ ශිෂ්‍ටාචාරය ගුරුවරයෙක්,
📚 මනෝවිද්‍යා උපදේශකවරයෙක්,
📚 රජයේ උසස් විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්,
📚 බෞද්ධ ශිෂ්‍ටාචාරය / ජනසන්නිවේදනය හා අභිප්‍රේරණ දේශකවරයෙක්,

🔴 අධ්‍යාපන සුදුසුකම් 🔴
✍️අධ්‍යාපන දර්ශනපති (Mphil) උපාධිධාරියෙකි.
✍️අධ්‍යාපනවේදී (විශේෂ) (BE'd) උපාධිධාරියෙකි.
✍️අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති (MEDM) උපාධි අපේක්ෂකයෙකි.
✍️මනෝවිද්‍යා උපදේශන උසස් ඩිප්ලෝමාධාරියෙකි (Colombo).
✍️බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි (kalaniya).
✍️බටහිර මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි (SITC).
✍️බුද්ධ ධර්මය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි (BPU).
✍️තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි (SITC).
✍️දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි (kalaniya).
✍️ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.
✍️මෝහන චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

අම්බලන්ගොඩ විශිෂ්ඨතම ප්‍රතිඵල ඇති සුපිරිම Accounting පන්තිය.. -රමේෂ් A ප්‍රියංකර-2025 A/L Theoryනවක සිසුන් දැන් බඳවා ගනු...
16/07/2023

අම්බලන්ගොඩ විශිෂ්ඨතම ප්‍රතිඵල ඇති සුපිරිම Accounting පන්තිය..
-රමේෂ් A ප්‍රියංකර-
2025 A/L Theory

නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ..

2025 Theory
(I) කන්ඩායම - සදුදා උදෑසන 11.30
(Ii) කන්ඩායම - සිකුරාදා උදෑසන 8.30

මිනැස්කෝ - අම්බලන්ගොඩ
වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

2025 A/L බෞද්ධ ශිෂ්ටාචාරය-සෝරත හාමුදුරුවෝ-පළමු කන්ඩායමසඳුදා උදෑසන 8.30(ප්‍රතිඵල පැමිණි පසු වේලාව වෙනස් වේදෙවන කන්ඩායම(ප්...
07/07/2023

2025 A/L බෞද්ධ ශිෂ්ටාචාරය
-සෝරත හාමුදුරුවෝ-

පළමු කන්ඩායම
සඳුදා උදෑසන 8.30
(ප්‍රතිඵල පැමිණි පසු වේලාව වෙනස් වේ

දෙවන කන්ඩායම
(ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වේ)

වැඩි විස්තර සදහා අමතන්න.
මිනැස්කෝ අධ්‍යාපන ආයතනය - අම්බලන්ගොඩ
076 005 0159

අම්බලන්ගොඩ විශිෂ්ඨතම ප්‍රතිඵල ඇති සුපිරිම Accounting පන්තිය.. -රමේෂ් A ප්‍රියංකර-2025 A/Lජූලි මාසයට නවක සිසුන් දැන් බඳවා...
06/07/2023

අම්බලන්ගොඩ විශිෂ්ඨතම ප්‍රතිඵල ඇති සුපිරිම Accounting පන්තිය..
-රමේෂ් A ප්‍රියංකර-
2025 A/L
ජූලි මාසයට නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ..

2025 Theory
(I) කන්ඩායම - සදුදා උදෑසන 11.30
(Ii) කන්ඩායම - සිකුරාදා උදෑසන 8.30

මිනැස්කෝ - අම්බලන්ගොඩ
වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

04/07/2023

මිනැස්කෝ අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ට 🔴 #නොමිලේ🔴 හැදෑරීමට අවස්ථාව ලබාදෙන...

👉𝐌𝐄𝐃𝐈𝐀 - ජනමාධ්‍ය සහතිකපත්‍ර පාඨමාලාව.

(හිරු,දෙරණ,සිරස ඇතුළු මෙටර ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් විසින් පුහුණුවීම් සිදු කරණු ලබයි)

ජුලි 04 අගහරුවාදා සවස 2.00 ට
අම්බලන්ගොඩ මිනැස්කෝ අධ්‍යාපන ආයතනයේදී.
(ආපිකෝ අසල, පත්මා ගොඩනැගිල්ල ඉහල මහල)

වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute
පරපුරක් රොද බඳින මනුදම් පෙළහරේ මීලග පියවර....

උසස්පෙළ 2025බෞද්ධ ශිෂ්‍ටාචාරයගම්බෙල හාමුදුරුවෝනව කණ්ඩායම ආරම්භය ජූලි 02 ප.ව. 2.00මිනැස්කෝ - අම්බලන්ගොඩවැඩි විස්තර සදහා අ...
01/07/2023

උසස්පෙළ 2025
බෞද්ධ ශිෂ්‍ටාචාරය
ගම්බෙල හාමුදුරුවෝ

නව කණ්ඩායම ආරම්භය
ජූලි 02 ප.ව. 2.00

මිනැස්කෝ - අම්බලන්ගොඩ
වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

ආදරයෙන් ඉතිහාසය මුල සිට අගටමතේරෙන භාෂාවෙන්මඅනිවාර්යයෙන් ම Campus යන්න.. ❤️❤️එන්න... යාලුවොත් එක්කම2025 A/L - HISTORY නිල...
01/07/2023

ආදරයෙන් ඉතිහාසය මුල සිට අගටම
තේරෙන භාෂාවෙන්ම
අනිවාර්යයෙන් ම Campus යන්න.. ❤️❤️
එන්න... යාලුවොත් එක්කම

2025 A/L - HISTORY
නිලන්ත මෙන්ඩිස්

මිනැස්කෝ - අම්බලන්ගොඩ
වැඩි විස්තර සදහා අමතන්න.
076 005 0159
Minasko higher education institute

Address

Ambalangoda

Telephone

+94760050159

Website

Alerts

Be the first to know and let us send you an email when Minasko higher education institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minasko higher education institute:

Shortcuts

Share

Category