Sweet Korean Language Academy

Sweet Korean Language Academy ඔබගේ කොරියානු භාෂා සිහිනය සැබෑ කර ගන්නට එන්න අප හා එක්වන්න

කොරියානු රැකියා සිහින දකින ඔයාට,EPS Topik විභාගය කියන්නේ කොරියානු සිහිනය දකින ඔයාලට තියන මුල්ම අභියෝගය... ඒත් මේ විභාගය ...
22/09/2023

කොරියානු රැකියා සිහින දකින ඔයාට,
EPS Topik විභාගය කියන්නේ කොරියානු සිහිනය දකින ඔයාලට තියන මුල්ම අභියෝගය... ඒත් මේ විභාගය හැමෝම කියන තරම් සුන්දර හා පහසු දෙයක් නෙවෙයි.... විශේෂයෙන් අලුත් ම භාෂාවක් මාස කිහිපයකින් සූදානම් වෙනවා කියන්නේ ම මාර ම කට්ටක්... ඒත් අපි හරිම තැනින් පිළිවෙලට කැපවීමෙන් කොරියන් ඉගන ගන්නව නම් මාස 3ක් වුනත් ඇති විභාගය ගොඩදාගන්න.. මේකට අවශ්‍ය වෙන්නේ ඇත්තටම කාරාණා දෙක්ක විතරයි. මුලින් ම ඕන කරන්නේ නිවරදි මග පෙන්වීමක්. ඒ කියන්නේ ඔයාලට විභාගයට බය නැතිව විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්න සූදානම් කරන්න පුලූවන් ගුරුවරයෙක්... කව්රු මොනවා කිව්වත් මේ විභාගයේ දී කොරියන් උගන්වන ඕන ම ගුරුවරයෙක් ට දෙන්න පුලූවන් 50% දායකත්වයක් විතරයි. ඒ නිසා විභාගය ගොඩදාන්න නම් දෙවනියට ඕන කරන්නේ ම කට්ටක් කාලා උපරිමෙන් මහන්සිවෙලා උගන්වන දේ හරියට ඔලුවට දාගෙන විභාගය කොහොම හරි සමත් වෙන්න ඕන කියලා අධිෂ්ඨාන කරගත්ත ඔයයි...... මේ කාරණා දෙක සම්පූර්ණ නම් ඔයාට විභාගයෙන් හොදම ලකුණකට යන එක කජු කනවා තරම් ලේසියි අනේ.... කොරියන් වලින් කියනවා නම් (ඉගො නුවෝ සෝ තොක් මොක්ගි කත්ථා)
ඇත්තටම මේ වෙන කොට ලංකාවේ ඇතුළේ කොරියානු භාෂාව උගන්වන ඕන තරම් ගුරුවරු ඉන්නවා.. ඒත් ඔයාලා අපිත් එකක් ඒ කියන්නේ Sweet Korean Language Academy එක්ක අත්වැල් බැදගන්න ඕන ඇයි කියලා මම ටක්ගාලා කියන්නම්කෝ....👩‍🏫
1. මෙම පාඨමාලාව සූදානම් කරලා තියන්නේ 18ත් 39ත් අතර දැනට ලංකාවේ රැකියාවක් කරමින් හෝ නොකරමින් , ඒත් කොරියාවේ රැකියාවකට යන්න ලොකු බලාපොරොත්තුක් හිතේ තියන් ඉන්න ඔයාට.... මේක ඔන්ලයින් මාධ්‍යයෙන් තියන නිසා ඔබ කොහේ හිටියත් දේශනවලට සහභාගී වෙන්න පුලුවන්. පන්තියට එන්න බැරි වුණොත් අපි රොකෝඩින් එක ඔයාට ලබා දෙනවා...
2. ඒවගේම මේ පන්තියේ ළමයි ගොඩක් නැහැ... එක කණ්ඩායමක ඉන්නේ ළමයි 15 වගේ .... ඒ නිසා ළමයි 15 ටම වෙන වෙන ම අවධානය දෙමින් අඩුපාඩුකම් වැරදි හදමින් නිවරදිව කොරියානු භාෂාව හරියටම සරලව කියා දෙන්න අපි සූදානම්......
3. ඒ වගේම මෙම විභාගය සදහා ඔයාව සූදානම් කරන්නේ කොරියානු HRD ආයතනය විසින් මෙම විභාගය සදහාම නිර්මාණය කරලා තියන පෙළපොත එක්ක..... ඒ වගේම ඊට අමතරව අවශ්‍ය නිබන්ධන සටහන් ප‍්‍රශ්න පත‍්‍ර සියල්ලම ත් අපි ඔබට ලබා දෙනවා.
3. මේ පාඨමාලාවේ මාසික ගාස්තුව වෙන්නේ රැ. 6000ක් පමණයි.... (කෑම බීම ගමන් වියදම් නැහැ අපි එක්ක එකතු වුණාම නම් ) ඇත්තටම ගෙවන ගුරැ පඩුරක් ගානේ ම හොදම දේ දෙන්නයි අපේ වෑයම......
මේ පෝස්ටුව කියවපු ඔයාට දැන් තේරන්න ඇති Sweet Korean Language Academy එක එක්ක ඇයි ඔායාලා Per Topik විභාගයට සූදානම් වෙන්න ඕන කියලා... පෝස්ටුව කියවලා ඉවරවෙද්දි වෙනසක් දැනුනා නම් මුල් දවසේ ඇවිත් බලන්නකෝ... ආරම්භක සම්මන්ත‍්‍රණයට සමබන්ධවෙන්න කැමති නම් 0701717638 ට ඔයාගේ නම සහ වයස අපිට whatsapp කරන්න. ඉතකින් රැල්ලට නොයා බුද්ධිමත් ම තීරණයක් ගන්න එතකොට ඔයාලට පුලූවන් වේයි කියලා හිතනවා....
මීට
සචිනි සෙම්

02/08/2021

6 - 11 ශ්‍රේණි සඳහා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, බුද්ධාගම, සිංහල, සහ ඉතිහාසය යන විශයන් සඳහා ළමුන් බඳවා ගැනීම ආරම්භ කෙරේ

Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Sweet Korean Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share