Future Kids Preschool

Future Kids Preschool ඔබේ දරුවාගේ අනාගතය දකින්නට Future Kids Preschool ව?

හිතවත් අම්මේ තාත්තේ ඔබේ ආදරණීය දරුවන් නව වසරට පෙරපාසල වෙත බඳවා ගැනීම සඳහා අයඳුම්පත් භාර ගැනීම ආරම්භ කලබව මෙලෙස දැනුම් දෙ...
19/08/2022

හිතවත් අම්මේ තාත්තේ ඔබේ ආදරණීය දරුවන් නව වසරට පෙරපාසල වෙත බඳවා ගැනීම සඳහා අයඳුම්පත් භාර ගැනීම ආරම්භ කලබව මෙලෙස දැනුම් දෙමි.

Future kids preschool පුංචි අපි බරටම වැඩ හොඳේ.
18/08/2022

Future kids preschool පුංචි අපි බරටම වැඩ හොඳේ.

17/08/2022
Future kids preschool පුංචි අපිත් මුදලාලි මහත්තයෙක් / මුදලාලි නෝනා කෙනෙක් වුනා අද දවසේ.
17/08/2022

Future kids preschool පුංචි අපිත් මුදලාලි මහත්තයෙක් / මුදලාලි නෝනා කෙනෙක් වුනා අද දවසේ.

16/08/2022

ඔබේ දරුවාගේ අනාගතය දකින්නට Future Kids Preschool ව?

2023 / 2024 සඳහා Future kids preschool අපිත් එක්ක එකතු වෙන්න පුංචි යහළුවන්ට ආරාධනා.
16/08/2022

2023 / 2024 සඳහා Future kids preschool අපිත් එක්ක එකතු වෙන්න පුංචි යහළුවන්ට ආරාධනා.

Future kids preschool පුංචි අපිත් දානයක් දුන්නා.
16/08/2022

Future kids preschool පුංචි අපිත් දානයක් දුන්නා.

Refer your child to Future Kids Preschool to see your child's future.Admission of students for the year 2023 / 2024 has ...
15/08/2022

Refer your child to Future Kids Preschool to see your child's future.
Admission of students for the year 2023 / 2024 has started.....
A small selection of what we can give your child
* Development and use of English and Sinhala language
knowledge.
* Practice good habits.
* Happily spending time with friends.
* Ability to work as a team.
* Ability to face challenges.
* Getting used to helping everyone.
* Accustomed to endure both victory and defeat.
* Developing creative skills.
* Getting used to protecting and keeping the environment clean.
* Getting used to doing their own work.

ඔබේ දරුවාගේ අනාගතය දකින්නට Future Kids Preschool වෙත ඔබේ දරුවා යොමු කරන්න.
2023 / 2024 වර්ෂ සඳහා සිසුන් ඇතුලත් කරගැනීම ඇරඹුනා.....
අපෙන් ඔබේ දරුවාට ලැබෙන දෑ අතරින් බිඳක්
*ඉංග්‍රිසි හා සිංහල භාෂා දැනුම වර්ධනය හා භාවිතය.
*යහපත් පුරුදු හුරුකිරිම.
*සතුටින් මිතුරන් සමඟ ගතකිරිම.
*කාණ්ඩායමක් ලෙස කටයුතු කිරිමේ හැකියාව.
*අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව.
*සැමට උදව් කිරිමට හුරුකිරිම.
*ජය හා පරාජය එකසේ විඳදරා ගැනිමට හුරුකිරිම.
*නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරිම.
*පරිසරය ආරක්ෂා කිරිමට සහා පිරිසිදුව තබා ගැනිමට හුරුකිරිම.
*තමන්ගේ වැඩ තමන් විසින්ම කර ගැනිමට හුරුකිරිම.

Address

Siri Vijayaramaya, Hirewaththa
Ambalangoda
80300

Opening Hours

Monday 08:00 - 12:00
Tuesday 08:00 - 12:00
Wednesday 08:00 - 12:00
Thursday 08:00 - 12:00
Friday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Future Kids Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category